තෙවරප්පෙරුමගේ පොඩි පුතා...

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..
    මම ඕක ගැන ත්‍රෙඩ් එකකුත් දාල ඇති. මම පොඩිකාලෙ ඉඳන් අපේ අම්මලා මෙයා හරි ලැජ්ජයි කතා කරන්නෙ නෑ. කෙල්ලො දිහා බලන්නෙවත් නෑ ලැජ්ජයි වගේ කතා කියල මගේ පෞර්ෂයට ඩැමේජ් කරපු හැටි ගැන. අදටත් ඒවගෙ බලපෑම ලොකුවටම තියෙනව

    එයාල එහෙම නරකකට නෙවේ ඒව කියන්නෙ හැබැයි වැඩිය හිතල නොබල කියන ඒවගේ කතා හින්ද ලමයින්ගෙ පර්සනෑලිටි එකට ලොකු හානියක් වෙනව.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඒ ඉතින් උගේ හිත හොද කමම නෙවෙයි.
    ඌ චන්දෙ දින්නම පාරේ පිස්සු කෙල්ල කාවහරි ටවුන් එකට එක්කන් ඇවිල්ල ගහල ඇදුම් ගලවල පිස්සු කෙලින්නේත් උගේ හිත හොද කම නිසාද ??

    ඔය චන්ඩි වගේ රොබින්හුඩ් චරිත කරන්න කැමති උන්ගේ ලක්ෂණයක් තමන්ට පාලනය කරන්න පුලුවන් යටින් ඉන්න උන්ට උදව් කරන එක.
    මූ එහෙම එකෙක් මට නම්.

    මිනිස්සුන්ට උදව් කරන , තමන් තමයි බජාර් එකේ පොර කියලා ඔලුවට ගන්නේ නැති එහෙම දෙයක් ඕනේ නැති ඕන තරම් මිනිස්සු ඉන්නව ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන. මනුස්සයන්ට කරදරයක් උනාම ඕන ගමක ඇත්තටම උදව්වට එන්නේ උන් කාටද කරදරේ උනේ කියලා බලන්නේ නැතුව.

    මු වගේ උන්ගේ චන්ඩි කමේම කොටසක් තමයි ඔය තමන්ගේ පාලනයේ වගේ ඉන්න පුලුවන් උන්ට උදව් කරල එතන බජාර් එකේ පොර වෙන එක. ..

    උබ දැකල තියනවද මූ තැනකට ගිහින් අනිත් උන් එක්ක සහයෝගයෙන් උදව් කරන එකක් ??
    මූ උදව් කරන තැන මූට ඕනේ පොර වෙන්න. උදව් කරන තැනදීත් මු තමයි ලොක්ක වෙන්න . එක ඔය වගේ චන්ඩි මානසික උන්ගේ ලක්ෂණයක්. තමන් පොර වෙන්නේ නැත්නම් තන්ම්ව අනිත් උන් තවත් එක සාමන්‍ය විදියට නම් ගන්න ගන්නේ ඒ වගේ තැනක මේ වගේ උන් උදව් කරන්න යන්නේ නෑ . තනියම කෑ ගහ ගහ, අනිත් උන්ට අණ දීගෙන ඒ තැනේ පොර විදියට හැසිරෙන ආසාවක් ඌට තියෙන්නේ.
    එකෙන් සමහර මිනිසුන්ට උදව්වක් වෙලා ඇති. හැබැයි ඊට වඩා සහයෝගයෙන් උදව් කරන , පොර වෙන්න බලාගෙන නැතුව උදව් කරන ඕන තරම් උන් ඉන්නව.
    උබ මූත් එක්ක වැඩ කරලා තියෙනවද උබ ඔච්චර මූ ගැන දන්නෙ? උබ මීඩියා වල යන දෙයක් විතරක් බලලා චරිත සහතික දෙන්නෙ කොහොමද? මූ 100% හොද මිනිහෙක් කියලා කිව්වෙ නෑනෙ. මූගෙ සෑහෙන අඩු පාඩු තියෙනවා. මූ ගැන අපි ටිකක් දන්නෙ අපේ ගම් පලාතෙ නිසා. උගෙ හැම වැඩක්ම මම අනුමත කරලා නැහැ. අත්දැකීමෙන් ම දන්නවා උබලා වගේ ඉන්ටනෙට් වල පොර ටෝක් දෙන එවුන් හොයන්න වත් නෑ ගමක කරදරයක් උන වෙලාවක. ඉන්ටර්නෙට් එකෙන් රට හදන්න බෑ බන්. ඒ ඕන මගුලකට ඉදිර්පත් වෙන්නෙ මේ වගේ මිනිස්සු තමයි. ඉතින් එහෙම මිනිස්සුන්ට නිකන් හරියට දෙයක් දන්නෙවත් නැතුව අපහස කරන්නෙ කොහොමද උබ? තව දෙයක් උබ කියන විදියට මූ මීඩියා වල හයිලයිට් වෙන්න වැඩ කරන පොරක්. කොහෙන් හිනා වෙන්නද බන් උබලා වගේ එවුන් කියන එව්වට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ලංකාවේ ඕක පවුලවල ගොඩක් කරනවා. ලමයින්ව කම්පෙඅර් කරන්න යනවා අනෙක් අය එක්ක. එහෙම කරලා ප්‍රසිද්ධියේ බණිනවා මෙයාට මොළයක් නෑ, හයියක් නෑ කෙල්ලෙක් වගේ බ්ල බ්ලා කියලා .

    ඕකෙන් වෙන්නෙ ඒ ළමයින් තව තවත් පවුලෙන් දෙමාපියන්ගෙන් ඈත් වෙන එක.

    පාලිතයත් ඕක කිව්වා රූපවාහිනී සංවාදයකදී මැරෙන්න කලින් කරපු. පොඩි පුතා කතා කරන්නෙ නෑ කියලා . හේතුව පැහැදිලියි.

    එකක් පොර @dilann කියපු වගේ තමන්ගෙ මතේම ඉන්න්න දෙයක් සාකච්ඡා කරලා කරන්න බැරි එකෙක්. ඉතිං මෙයාලා බලාපොරොත්තු වෙනවා ළ්ලමයි තමන්ට ඕනේ විදියට පාලනය කරන්න . ඒකටම හරියන වයිෆ් කෙනෙකුත් ඉන්නවා. නාසිස්ටික් පර්සනැලිටි කියන්නෙ මේවා තමයි . @Heshan Daminda දන්නවා නාසිස්ටික් උන් කොහොමද අනෙක් අය කන්ට්‍රෝල් කරන්නෙ කියලා . හොදම දේ නාසිස්ටික් උන්න්ගෙන් ඈත්වෙන එක දෙමාපියෝ උනත් නැත්නම් කවදාවත් නිදහසක් නෑ මැරෙනකල්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උබ මූත් එක්ක වැඩ කරලා තියෙනවද උබ ඔච්චර මූ ගැන දන්නෙ? උබ මීඩියා වල යන දෙයක් විතරක් බලලා චරිත සහතික දෙන්නෙ කොහොමද? මූ 100% හොද මිනිහෙක් කියලා කිව්වෙ නෑනෙ. මූගෙ සෑහෙන අඩු පාඩු තියෙනවා. මූ ගැන අපි ටිකක් දන්නෙ අපේ ගම් පලාතෙ නිසා. උගෙ හැම වැඩක්ම මම අනුමත කරලා නැහැ. අත්දැකීමෙන් ම දන්නවා උබලා වගේ ඉන්ටනෙට් වල පොර ටෝක් දෙන එවුන් හොයන්න වත් නෑ ගමක කරදරයක් උන වෙලාවක. ඉන්ටර්නෙට් එකෙන් රට හදන්න බෑ බන්. ඒ ඕන මගුලකට ඉදිර්පත් වෙන්නෙ මේ වගේ මිනිස්සු තමයි. ඉතින් එහෙම මිනිස්සුන්ට නිකන් හරියට දෙයක් දන්නෙවත් නැතුව අපහස කරන්නෙ කොහොමද උබ? තව දෙයක් උබ කියන විදියට මූ මීඩියා වල හයිලයිට් වෙන්න වැඩ කරන පොරක්. කොහෙන් හිනා වෙන්නද බන් උබලා වගේ එවුන් කියන එව්වට
    කවුද කිව්වේ මිඩියා වල හයිලයිට් වෙන්න කියල ?
    මූ වගේ උන් ඔය ගමේ චන්ඩියා, දුප්පතාගේ හිතවතා වගේ ටයිප් එකේ චන්ඩි පාට් එකෙන් ඉන්න උන් උදව් කරන්නේ එතන පොර වෙන්න
    රන්ජන් කියන්නේ තව ඒ වගේ එකෙක්. උන්ගෙන් අනිත් උන්ට උදව් වෙලා ඇති කියලා මම කිව්වේ. හබැයි උන්ට වඩා ඇත්තටම මිනිසුන්ට උදව් කරන පොර වෙන්න බලාගෙන නැතුව උදව් කරන ඕන තරම් මිනිස්සු ඉන්නව කියලා මම කිව්වේ.
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක
    janatha sewakaya minissu inna thanata yanda bayai :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක
    ඌ කාගේ වත් අතින් වත් අල්ලන්න කැමති නැති එකෙක් බන්.
    ඕකා ඉදගන්නෙත් කොට්ට තියාගෙන වාහනේ ඇතුලෙත්..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක
    ඌ කාගේ වත් අතින් වත් අල්ලන්න කැමති නැති එකෙක් බන්.
    ඕකා ඉදගන්නෙත් කොට්ට තියාගෙන වාහනේ ඇතුලෙත්..
    OCD confirmed
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඌ කාගේ වත් අතින් වත් අල්ලන්න කැමති නැති එකෙක් බන්.
    ඕකා ඉදගන්නෙත් කොට්ට තියාගෙන වාහනේ ඇතුලෙත්..
    ඒකනේ බං. ඒක නෙමේ උබ හිටපු ඩ්‍රයිවර් කෙනෙක්ද මුගේ?

    මිනිස්සුන්ට අපහසා කරන්න හොද නැ. හැබැයි උගේ ගැනිටවත් අල්ලන්න දෙන්නේ නැතිව ඇති ප වත්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඒකනේ බං. ඒක නෙමේ උබ හිටපු ඩ්‍රයිවර් කෙනෙක්ද මුගේ?

    මිනිස්සුන්ට අපහසා කරන්න හොද නැ. හැබැයි උගේ ගැනිටවත් අල්ලන්න දෙන්නේ නැතිව ඇති ප වත්
    මම දකල තියනව ඌ සුදු පාට , කොළ පාට කොට්ට තියන් ඉන්නව video වල.

    ඔය කතාව කිව්වේ සන්නස්ගලයා

    OCD confirmed
    එහෙම එකක් ද ? නැත්නම් අර මිනිස්සු අල්ලනවට කැමති නැති ලොකු කමද ?
    ------ Post added on Apr 20, 2024 at 6:18 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මොකද්ද බන් උගේ මහලොකු දක්ෂ කම . 🥴
    2537-deputy-minister-palitha-thewarapperuma-hospitalized-after-attempted-suicide-photos2091132426.jpg