මම ඕක ගැන ත්රෙඩ් එකකුත් දාල ඇති. මම පොඩිකාලෙ ඉඳන් අපේ අම්මලා මෙයා හරි ලැජ්ජයි කතා කරන්නෙ නෑ. කෙල්ලො දිහා බලන්නෙවත් නෑ ලැජ්ජයි වගේ කතා කියල මගේ පෞර්ෂයට ඩැමේජ් කරපු හැටි ගැන. අදටත් ඒවගෙ බලපෑම ලොකුවටම තියෙනවඔය සමහර දෙමව්පියෝ ළමයින්ව ඔහොම පහලට දාල කතා කරල උන්ගේ පෞර්ශයත් කනවා දැකල තියනවා. පොඩි කාලේ ඉදන් මූ දක්ෂ නෑ , මූට බෑ , මෙයාලා ඕව කරන්න බෑ අපි වගේ... ..බ්ලා බ්ලා ..
උබ මූත් එක්ක වැඩ කරලා තියෙනවද උබ ඔච්චර මූ ගැන දන්නෙ? උබ මීඩියා වල යන දෙයක් විතරක් බලලා චරිත සහතික දෙන්නෙ කොහොමද? මූ 100% හොද මිනිහෙක් කියලා කිව්වෙ නෑනෙ. මූගෙ සෑහෙන අඩු පාඩු තියෙනවා. මූ ගැන අපි ටිකක් දන්නෙ අපේ ගම් පලාතෙ නිසා. උගෙ හැම වැඩක්ම මම අනුමත කරලා නැහැ. අත්දැකීමෙන් ම දන්නවා උබලා වගේ ඉන්ටනෙට් වල පොර ටෝක් දෙන එවුන් හොයන්න වත් නෑ ගමක කරදරයක් උන වෙලාවක. ඉන්ටර්නෙට් එකෙන් රට හදන්න බෑ බන්. ඒ ඕන මගුලකට ඉදිර්පත් වෙන්නෙ මේ වගේ මිනිස්සු තමයි. ඉතින් එහෙම මිනිස්සුන්ට නිකන් හරියට දෙයක් දන්නෙවත් නැතුව අපහස කරන්නෙ කොහොමද උබ? තව දෙයක් උබ කියන විදියට මූ මීඩියා වල හයිලයිට් වෙන්න වැඩ කරන පොරක්. කොහෙන් හිනා වෙන්නද බන් උබලා වගේ එවුන් කියන එව්වටඒ ඉතින් උගේ හිත හොද කමම නෙවෙයි.
ඌ චන්දෙ දින්නම පාරේ පිස්සු කෙල්ල කාවහරි ටවුන් එකට එක්කන් ඇවිල්ල ගහල ඇදුම් ගලවල පිස්සු කෙලින්නේත් උගේ හිත හොද කම නිසාද ??
ඔය චන්ඩි වගේ රොබින්හුඩ් චරිත කරන්න කැමති උන්ගේ ලක්ෂණයක් තමන්ට පාලනය කරන්න පුලුවන් යටින් ඉන්න උන්ට උදව් කරන එක.
මූ එහෙම එකෙක් මට නම්.
මිනිස්සුන්ට උදව් කරන , තමන් තමයි බජාර් එකේ පොර කියලා ඔලුවට ගන්නේ නැති එහෙම දෙයක් ඕනේ නැති ඕන තරම් මිනිස්සු ඉන්නව ඇත්තටම මිනිස්සුන්ට උදව් කරන. මනුස්සයන්ට කරදරයක් උනාම ඕන ගමක ඇත්තටම උදව්වට එන්නේ උන් කාටද කරදරේ උනේ කියලා බලන්නේ නැතුව.
මු වගේ උන්ගේ චන්ඩි කමේම කොටසක් තමයි ඔය තමන්ගේ පාලනයේ වගේ ඉන්න පුලුවන් උන්ට උදව් කරල එතන බජාර් එකේ පොර වෙන එක. ..
උබ දැකල තියනවද මූ තැනකට ගිහින් අනිත් උන් එක්ක සහයෝගයෙන් උදව් කරන එකක් ??
මූ උදව් කරන තැන මූට ඕනේ පොර වෙන්න. උදව් කරන තැනදීත් මු තමයි ලොක්ක වෙන්න . එක ඔය වගේ චන්ඩි මානසික උන්ගේ ලක්ෂණයක්. තමන් පොර වෙන්නේ නැත්නම් තන්ම්ව අනිත් උන් තවත් එක සාමන්ය විදියට නම් ගන්න ගන්නේ ඒ වගේ තැනක මේ වගේ උන් උදව් කරන්න යන්නේ නෑ . තනියම කෑ ගහ ගහ, අනිත් උන්ට අණ දීගෙන ඒ තැනේ පොර විදියට හැසිරෙන ආසාවක් ඌට තියෙන්නේ.
එකෙන් සමහර මිනිසුන්ට උදව්වක් වෙලා ඇති. හැබැයි ඊට වඩා සහයෝගයෙන් උදව් කරන , පොර වෙන්න බලාගෙන නැතුව උදව් කරන ඕන තරම් උන් ඉන්නව.
kiyanneth maru baddakatapublic eka kiyapu widiya nam weradi thama

කවුද කිව්වේ මිඩියා වල හයිලයිට් වෙන්න කියල ?උබ මූත් එක්ක වැඩ කරලා තියෙනවද උබ ඔච්චර මූ ගැන දන්නෙ? උබ මීඩියා වල යන දෙයක් විතරක් බලලා චරිත සහතික දෙන්නෙ කොහොමද? මූ 100% හොද මිනිහෙක් කියලා කිව්වෙ නෑනෙ. මූගෙ සෑහෙන අඩු පාඩු තියෙනවා. මූ ගැන අපි ටිකක් දන්නෙ අපේ ගම් පලාතෙ නිසා. උගෙ හැම වැඩක්ම මම අනුමත කරලා නැහැ. අත්දැකීමෙන් ම දන්නවා උබලා වගේ ඉන්ටනෙට් වල පොර ටෝක් දෙන එවුන් හොයන්න වත් නෑ ගමක කරදරයක් උන වෙලාවක. ඉන්ටර්නෙට් එකෙන් රට හදන්න බෑ බන්. ඒ ඕන මගුලකට ඉදිර්පත් වෙන්නෙ මේ වගේ මිනිස්සු තමයි. ඉතින් එහෙම මිනිස්සුන්ට නිකන් හරියට දෙයක් දන්නෙවත් නැතුව අපහස කරන්නෙ කොහොමද උබ? තව දෙයක් උබ කියන විදියට මූ මීඩියා වල හයිලයිට් වෙන්න වැඩ කරන පොරක්. කොහෙන් හිනා වෙන්නද බන් උබලා වගේ එවුන් කියන එව්වට
janatha sewakaya minissu inna thanata yanda bayaiඋබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක

ඌ කාගේ වත් අතින් වත් අල්ලන්න කැමති නැති එකෙක් බන්.උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක
උබල මෙතන මරාගන්නේ නැතිව කියපං , ඇයි මේ සජියා මාස්ක් දාගෙන? මූ කැරි බයයි ලෙඩක්වත් හැදෙයි කියල.. රටවල් හදන්න ප්ලැන් එක
OCD confirmedඌ කාගේ වත් අතින් වත් අල්ලන්න කැමති නැති එකෙක් බන්.
ඕකා ඉදගන්නෙත් කොට්ට තියාගෙන වාහනේ ඇතුලෙත්..
ඒකනේ බං. ඒක නෙමේ උබ හිටපු ඩ්රයිවර් කෙනෙක්ද මුගේ?ඌ කාගේ වත් අතින් වත් අල්ලන්න කැමති නැති එකෙක් බන්.
ඕකා ඉදගන්නෙත් කොට්ට තියාගෙන වාහනේ ඇතුලෙත්..
මම දකල තියනව ඌ සුදු පාට , කොළ පාට කොට්ට තියන් ඉන්නව video වල.ඒකනේ බං. ඒක නෙමේ උබ හිටපු ඩ්රයිවර් කෙනෙක්ද මුගේ?
මිනිස්සුන්ට අපහසා කරන්න හොද නැ. හැබැයි උගේ ගැනිටවත් අල්ලන්න දෙන්නේ නැතිව ඇති ප වත්
එහෙම එකක් ද ? නැත්නම් අර මිනිස්සු අල්ලනවට කැමති නැති ලොකු කමද ?OCD confirmed
owanan neme wenna ethi ban.. gon bijje mahanthathwakan thamaOCD confirmed
මොකද්ද බන් උගේ මහලොකු දක්ෂ කම .![]()
https://i.guim.co.uk/img/media/a04f...6_1474/master/2456.jpg?width=465&dpr=1&s=noneowanan neme wenna ethi ban.. gon bijje mahanthathwakan thama
Poddak negala iddi eeka photo walata penne neti wenda kotte tiyagattamaa ubala kanri katha kiynawa minihata
වලත්රයාගේ කොට්ට බබා වගේ ඇති.