Insurance thiyala neme da yako owwa patan ganne.කැන්සල් කළොත් මිනිස්සු ගෙවපුවා රිෆන්ඩ් කරන්න වෙනවනෙ. එතකොට ඕගනයිස් කරපු උන්ගෙ අතින් තමා ඉවෙන්ට් එකට මෙතෙක් යටකරපු සල්ලි සහ ගෙවන්න තියෙන සල්ලි දෙන්න වෙන්නෙ. ඉතින් ටිකට් ගත්ත අය ආවත් නාවත් ඉවෙන්ට් එක තියනව
lucopied
ආමි ලොක්කෝ හොඳට බීලා බඩු ගහන්න හදාගත්තු ඉවෙන්ට් එකක්.
Army පොඩි එවුන්ට ටිකට් පොත් දෙනවා. පව් වැඩේ....හිඟා කනවා ticket selling . නැත්නම් උන්ගේ පඩියෙන් හරි දෙන්න ඕනෙලු. පට්ට අසාධාරණේ....
mehema event ekakwath balanna yanna bari anathayonge adiyawakcopied
ආමි ලොක්කෝ හොඳට බීලා බඩු ගහන්න හදාගත්තු ඉවෙන්ට් එකක්.
Army පොඩි එවුන්ට ටිකට් පොත් දෙනවා. පව් වැඩේ....හිඟා කනවා ticket selling . නැත්නම් උන්ගේ පඩියෙන් හරි දෙන්න ඕනෙලු. පට්ට අසාධාරණේ....