මිනිස්සු මැරුණට කමක් නෑ කියා Foxhill DJ musial party එක තියයි.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Screenshot-2024-04-21-22-04-47-18-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    කැන්සල් කළොත් මිනිස්සු ගෙවපුවා රිෆන්ඩ් කරන්න වෙනවනෙ. එතකොට ඕගනයිස් කරපු උන්ගෙ අතින් තමා ඉවෙන්ට් එකට මෙතෙක් යටකරපු සල්ලි සහ ගෙවන්න තියෙන සල්ලි දෙන්න වෙන්නෙ. ඉතින් ටිකට් ගත්ත අය ආවත් නාවත් ඉවෙන්ට් එක තියනව
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    කැන්සල් කළොත් මිනිස්සු ගෙවපුවා රිෆන්ඩ් කරන්න වෙනවනෙ. එතකොට ඕගනයිස් කරපු උන්ගෙ අතින් තමා ඉවෙන්ට් එකට මෙතෙක් යටකරපු සල්ලි සහ ගෙවන්න තියෙන සල්ලි දෙන්න වෙන්නෙ. ඉතින් ටිකට් ගත්ත අය ආවත් නාවත් ඉවෙන්ට් එක තියනව
    Insurance thiyala neme da yako owwa patan ganne.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    copied

    ආමි ලොක්කෝ හොඳට බීලා බඩු ගහන්න හදාගත්තු ඉවෙන්ට් එකක්.

    Army පොඩි එවුන්ට ටිකට් පොත් දෙනවා. පව් වැඩේ....හිඟා කනවා ticket selling . නැත්නම් උන්ගේ පඩියෙන් හරි දෙන්න ඕනෙලු. පට්ට අසාධාරණේ....
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,427
    113
    30
    San Quentin State Prison
    copied

    ආමි ලොක්කෝ හොඳට බීලා බඩු ගහන්න හදාගත්තු ඉවෙන්ට් එකක්.

    Army පොඩි එවුන්ට ටිකට් පොත් දෙනවා. පව් වැඩේ....හිඟා කනවා ticket selling . නැත්නම් උන්ගේ පඩියෙන් හරි දෙන්න ඕනෙලු. පට්ට අසාධාරණේ....
    lu
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕක සංවිධානය කරල තියෙන්නේ කලවම් සෙට් ඵකක් තමා ෂුවර්..
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    copied

    ආමි ලොක්කෝ හොඳට බීලා බඩු ගහන්න හදාගත්තු ඉවෙන්ට් එකක්.

    Army පොඩි එවුන්ට ටිකට් පොත් දෙනවා. පව් වැඩේ....හිඟා කනවා ticket selling . නැත්නම් උන්ගේ පඩියෙන් හරි දෙන්න ඕනෙලු. පට්ට අසාධාරණේ....
    mehema event ekakwath balanna yanna bari anathayonge adiyawak 😂