අපේ ගමට අද හාල් අවුරුදු

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    ප්‍රජා ශාලාවෙ හිගන්නොන්ට හාල් බෙදනව. ගමෙන් 90% ක් අද හාල් ගන්න ගිහින් පාරෙ මාර ට්‍රැෆික් බොල.

    හාල් අරගනිපු උන්ගෙන් ඔක්කොම වගේ ගෙදර දෙතුන් දෙනා හම්බකරලා කාල බීල ඉන්න උන්

    රනිල් ට පින් දිදී යනව නාකි ගැනු සෙට් එකක්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    shi86f.gif
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    ප්‍රජා ශාලාවෙ හිගන්නොන්ට හාල් බෙදනව. ගමෙන් 90% ක් අද හාල් ගන්න ගිහින් පාරෙ මාර ට්‍රැෆික් බොල.

    හාල් අරගනිපු උන්ගෙන් ඔක්කොම වගේ ගෙදර දෙතුන් දෙනා හම්බකරලා කාල බීල ඉන්න උන්

    රනිල් ට පින් දිදී යනව නාකි ගැනු සෙට් එකක්
    Uba gatte nadda hamotama denawada owa
     
    • Wow
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    Uba gatte nadda hamotama denawada owa
    eeya mn owa ganne nah. apita kohomath denne na decent pita inna hinda. gota dunna 5000 gattth na anthime gramasewaka gani gedarata awilla deela giya epa kiyaddi

    කදිමයි උට්ටෝ
    Ranila gemak gahanwa wagei

    ගමම රනිල් හාමුට චන්දෙ දෙයි එහෙනං.
    amu photoou baiyo innee rathgama aasanee
    ------ Post added on Apr 22, 2024 at 7:41 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    A
    eeya mn owa ganne nah. apita kohomath denne na decent pita inna hinda. gota dunna 5000 gattth na anthime gramasewaka gani gedarata awilla deela giya epa kiyaddi

    Ranila gemak gahanwa wagei

    amu photoou baiyo innee rathgama aasanee
    ------ Post added on Apr 22, 2024 at 7:41 PM
    Ayi mcn ape patte owa denne natte mona padanamak යටතේ da dunne , 5000 denne mokak hindada
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    හෙට හාරිස්පත්තුවට හාල් දෙන දවස (දන්න ග්‍රාමයෙක් කිව්වේ)
    වටිනාම ඡන්ද කොට්ටාසයක්නේ:P
     
    • Wow
    Reactions: Nidarshana_k

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කොලඹ සජිත් කෝටි 2 ක හාල් බෙදුව කියනව office එකේ ඉන්ජා. :dull:
     
    • Wow
    Reactions: Nidarshana_k

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Tax money tika Summa Election propaganda walata.
    JR ge 1977 Eta8 wenuwata Ranilgen 2024 Parana Kooraa haal 20kg
    😄
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ප්‍රජා ශාලාවෙ හිගන්නොන්ට හාල් බෙදනව. ගමෙන් 90% ක් අද හාල් ගන්න ගිහින් පාරෙ මාර ට්‍රැෆික් බොල.

    හාල් අරගනිපු උන්ගෙන් ඔක්කොම වගේ ගෙදර දෙතුන් දෙනා හම්බකරලා කාල බීල ඉන්න උන්

    රනිල් ට පින් දිදී යනව නාකි ගැනු සෙට් එකක්
    හැමදාම ඔය දෙන සහනාදාර දෙන්නේ එහෙම එවුන්ට තමා
    ලොරි , බස් තියෙන හොදට සල්ලි තියෙන එවුන්ට තමා දෙන්නේ
    අපේ ගම අද තමා දුන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    ubath ganna epai aran uyala solo riderlata hari denna thibba paare
    ape gedara innwa solo riderla 2k. me yakku owa kanne na . thawa sudu hal kanne na. api uyala api kana jathi dunnoth witharai kanne. api kanne monwada kiyala hodata balan inne.
    wena kisima ekek dena ewwa kanne na.

    apita kuburak thiynwa bn ape gedara haal thiynw one tharam . me laga patha solo rider la na auruddata crackers daddi un duwalada koheda

    කොලඹ සජිත් කෝටි 2 ක හාල් බෙදුව කියනව office එකේ ඉන්ජා. :dull:
    munge mokak hri hidden trick ekak or voter base ekak thiynwa. puluwn tharam chanda ekathu karal chande thiyai.
    ------ Post added on Apr 22, 2024 at 11:56 PM
     
    • Like
    Reactions: Mr.dark