ප්රජා ශාලාවෙ හිගන්නොන්ට හාල් බෙදනව. ගමෙන් 90% ක් අද හාල් ගන්න ගිහින් පාරෙ මාර ට්රැෆික් බොල.
හාල් අරගනිපු උන්ගෙන් ඔක්කොම වගේ ගෙදර දෙතුන් දෙනා හම්බකරලා කාල බීල ඉන්න උන්
රනිල් ට පින් දිදී යනව නාකි ගැනු සෙට් එකක්