SONY 2024 TV Lineup Revealed

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔව් අපේ SONY 4K ඵකටත් ඕකමයි වුනේ.අවුරුදු ඵකහමාරයි use කරේ..මීට පස්සෙනම් ගන්නේ නෑ මළ ජරා SONY..ගාණ වැඩි වුනාට බාල බඩු.

    පරණ කම්පණි වුනාට වැඩක් නෑ..මළ ජරාවක්..ගන්න නම් ඵපා..අපරාදේ සල්ලි.
    Brand එක වැඩක් නෑ. ඕනෙ Electric බඩුවක් කෙලවෙන්න පුලුවන්. හොදම දේ අඩුම 3year වොරන්ටියක්වත් එක්ක ගන්න එක.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    Brand එක වැඩක් නෑ. ඕනෙ Electric බඩුවක් කෙලවෙන්න පුලුවන්. හොදම දේ අඩුම 3year වොරන්ටියක්වත් එක්ක ගන්න එක.

    මට විතරක් වුන දෙයක් නෙමෙයිනේ..අරූටත් ඔය ඒකම වෙලා තියෙන්නේ ඒ කියන්නේ ඔය ජරා brand ඵකේ අවුලක්..මැලේසියන් ජරාව..🤮
     
    • Like
    Reactions: Nidarshana_k

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,052
    3,392
    113
    IN YOUR MIND RIGHT NOW!
    මට විතරක් වුන දෙයක් නෙමෙයිනේ..අරූටත් ඔය ඒකම වෙලා තියෙන්නේ ඒ කියන්නේ ඔය ජරා brand ඵකේ අවුලක්..මැලේසියන් ජරාව..🤮
    මගුල ඇයි උබල දෙන්න විතරද sony ගත්තෙ දැන් ලංකාවෙන්. උබල දෙන්නගෙ issue දෙක 1000කින් දෙකක් වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Nidarshana_k

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    මගුල ඇයි උබල දෙන්න විතරද sony ගත්තෙ දැන් ලංකාවෙන්. උබල දෙන්නගෙ issue දෙක 1000කින් දෙකක් වෙන්න පුලුවන්.

    උඹ Siedles ඵකේද වැඩ කරේ..යකෝ මළ ජරාවල් ගෙන්නලා වැඩි ගාණට විකුණන නිසා තමා උඹලට කෙලම වෙලා ගියෙත්..SONY නමට වහල් වෙලා අපිත් අහු වුනා..චයිනීස් ඵකක් ගත්තනම් දෙකක් ගන්න සල්ලි..පල් හොරු.ලෙඩ ගොඩවල් මහ ලොකුවට SONY නම ගහන් වැඩි විකුණනවා..ඒ වුනාට TV ඵකක් ජපානේ හදාගන්න බෑ ඒතරම් හිඟමනේ..මැලේසියාවේ plant අටවන් අවුරුද්දෙන් දෙකෙන් කැඩෙන්න TV හදනවා..SONY කියන්නේ තනිකරම scam ඵකක් දැන්..නම පෙන්නල ජරාවක් දීල සල්ලි කඩාගන්නවා..තව කී දෙනෙක් අහුවෙන්න අැද්ද අපි වගේ...
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,038
    2,520

    සෝනි ගැන නම් මටත් පොඩ්ඩක් හොඳ අදහසක් නෙවේ තියෙන්නේ. සෝනි සෙටප් ටීවී ෆෝන් එහෙමත් නිතරම කැඩෙනවා. හදන්න වත් බැහැ. බෝඩ් යන්නේ. මං අපේ මාමලා ගෙදර ගියාම එහෙත් සෙටප් එක කැඩිලා. තව ගෙදරක ගියා එහෙත් එකම තියෙන්නේ ඒකත් කැඩිලා. ඒ දවස් වල හැමෝම අරගත්තා ඒ මොඩල් එක. කොළිටි හොඳ උනාට කල් පවතින නෑ. යමහා හිටාච් පිලිප්ස් සිංගර් බඩු අපේ මහ ගෙදර තාම පට්ට ගහනවා. මමත් දැන් හොයලා හරි ගන්නේ ඒ බ්‍රෑන්ඩ් වලින්.
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    සෝනි ගැන නම් මටත් පොඩ්ඩක් හොඳ අදහසක් නෙවේ තියෙන්නේ. සෝනි සෙටප් ටීවී ෆෝන් එහෙමත් නිතරම කැඩෙනවා. හදන්න වත් බැහැ. බෝඩ් යන්නේ. මං අපේ මාමලා ගෙදර ගියාම එහෙත් සෙටප් එක කැඩිලා. තව ගෙදරක ගියා එහෙත් එකම තියෙන්නේ ඒකත් කැඩිලා. ඒ දවස් වල හැමෝම අරගත්තා ඒ මොඩල් එක. කොළිටි හොඳ උනාට කල් පවතින නෑ. යමහා හිටාචිගර් බඩු අපේ මහ ගෙදර තාම පට්ට ගහනවා. මමත් දැන් හොයලා හරි ගන්නේ ඒ බ්‍රෑන්ඩ් වලින්.

    ඒකනේ බං..කැඩුනත් කමක් නෑ ගාණ අඩු නම්, ගිණි ගණන් දීලා අරන් කැඩුනහම ඕන කෙනෙක්ට අවුල් නේ...SONY තනිකරම නම ලොකුවට පෙන්නලා අර නංගි පෙන්නලා අක්ක දෙන සීන් ඵකක් යන්නේ..අපි හිතන්නේ ගණන් බඩු කොලටි කියල නිසා උන් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා..මීට පස්සෙනම් අහු වෙන්නෙ නෑ ඕකුන්ට ඉන්දියන් ඵකක් ගත්තත්.යකෝ 4K TV කැඩුනහම අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න අපි රජ පවුලේ උන් නෙමෙයිනේ..බම්බුවේ බ්‍රාවියා..
     
    • Like
    Reactions: mahadana_muththa

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඒකනේ බං..කැඩුනත් කමක් නෑ ගාණ අඩු නම්, ගිණි ගණන් දීලා අරන් කැඩුනහම ඕන කෙනෙක්ට අවුල් නේ...SONY තනිකරම නම ලොකුවට පෙන්නලා අර නංගි පෙන්නලා අක්ක දෙන සීන් ඵකක් යන්නේ..අපි හිතන්නේ ගණන් බඩු කොලටි කියල නිසා උන් ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නවා..මීට පස්සෙනම් අහු වෙන්නෙ නෑ ඕකුන්ට ඉන්දියන් ඵකක් ගත්තත්.යකෝ 4K TV කැඩුනහම අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න අපි රජ පවුලේ උන් නෙමෙයිනේ..බම්බුවේ බ්‍රාවියා..
    Mehe price eken 50-60% vage price ekakata ratin genna puluvan SONY.
    Duty free max 55" habai..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,080
    1
    50,389
    113
    ප*යාගල
    sorry.com
    Sony ලන්කාවට එන එව ගන්න එපා මිට්ටො. අතින් අරන් පුපෙන් තියාගත්තා වගේ. ලන්කාවට එන ඔක්කොම වගෙ පට්ට cheap ජරාව. samsung උනත් එහෙමයි.
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,242
    1,305
    113
    මෙන්න ගන්නවානම් 163 Inch TV

    for china only for now 🤭
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,620
    5,766
    113
    KALUTHARA
    ඔව් අපේ SONY 4K ඵකටත් ඕකමයි වුනේ.අවුරුදු ඵකහමාරයි use කරේ..මීට පස්සෙනම් ගන්නේ නෑ මළ ජරා SONY..ගාණ වැඩි වුනාට බාල බඩු.:angry:

    පරණ කම්පණි වුනාට වැඩක් නෑ..මළ ජරාවක්..ගන්න නම් ඵපා..අපරාදේ සල්ලි.
    monada bn ganne etakota . kattiyak LG ekata banino. math me 43 inch ekak ganna baluwe. sony witarai 3 year warranty denne singer. abans lath 2 year