Brand එක වැඩක් නෑ. ඕනෙ Electric බඩුවක් කෙලවෙන්න පුලුවන්. හොදම දේ අඩුම 3year වොරන්ටියක්වත් එක්ක ගන්න එක.ඔව් අපේ SONY 4K ඵකටත් ඕකමයි වුනේ.අවුරුදු ඵකහමාරයි use කරේ..මීට පස්සෙනම් ගන්නේ නෑ මළ ජරා SONY..ගාණ වැඩි වුනාට බාල බඩු.
පරණ කම්පණි වුනාට වැඩක් නෑ..මළ ජරාවක්..ගන්න නම් ඵපා..අපරාදේ සල්ලි.
