මටනම් no idea, කෙල්ලෝ ඒත් care කරනවද මන්ද ඒක, කෙල්ලෙක් තමා ඇහුවෙත් ඕ මගුල මගෙන්!
ඕකත් අර පිස්සු හුත්තලා ටිකක් ලග්න දාගෙන උන්ගෙ චර්යා රටාව define කරන්න හදනවා වගේම ගොන් අාතල් එකක්. කවුරුත් ඔය කිසිම එකකට සම්පූර්ණයෙන්ම දාන්න බෑ. හැම එකාගෙම අඩු වැඩි වශයෙන් ඔය ලක්ෂණ ටික තියෙනවා.
අනික ඕකට පාදක කරගත්ත වෘකයන්ගෙ චර්යාව පවා අමු බොරුවක් කියල ඔප්පු වෙලා ඉවරයි. හැබැයි අර ඉස්සර තිබුණ air, fire, earth, water වලින් elements හැදෙන කතාව වගේ සංස්කෘතික සීන් එකක්. තව ඔය විශ්ව ශක්තියයි, vibrations නුයි ගැන අබල් බබල් ගොන් කතා කෝටියක් තියෙන්නෙ. ඔය සේරමත් එ් වගේ අාතල් එකට හදා ගත්ත විකාර.
හැබැයි එකක් නම් sure. කාටවත් බලෙන් alpha වෙන්ඩ බෑ. මම alpha කියා ගන්නෙ, තමන් alpha කියල හිතාගෙන ඉන්නෙ නම් ගොඩක් වෙලාවට බලෙන් alpha වෙන්ඩ හදන පිස්සු හුත්තලා. උන් එක්ක relationship එකක් පටන් ගන්න කෙල්ලො අාසයි, (try කරල බලන්ඩ අාස හිතෙයි ටයිප්), හැබැයි පැවැත්මක් නෑ. හැමදාම මොකක් හරි drama එකක්.
ගොඩක් කෙල්ලො වයසත් එක්ක sigma ලක්ෂණ වැඩි කෙනෙක් ගාව තමයි නවතින්නෙ. මොකද එතන කෙල්ලටත් respect එක ලැබෙනවා, පොඩ්ඩ අැත්තන් පුප්ප ගන් නෑ, හරිම සැහැල්ලුවක් දැනෙනවා. අනික සතුට external නැහැ, ලෝකෙට පේන්න ජීවත් වෙනවට වඩා කපල් එකක් විදිහට අභ්‍යන්තර සතුට උපරිමෙන් තියෙනවා. හැබැයි ඉතින් අර තරම් exciting නෑ.
ඉතින් කෙල්ලෙක් විදිහට හොඳම දේ පොඩිම කාලෙදි alpha ලා ටිකක් අාශ්‍රය කරලා එ් excitement එක අරගෙන, කාලෙත් එක්ක settle වෙන්න sigma කෙනෙක් හොයා ගන්න එක තමයි.