ඉරානේ ජනපතිට යන්න පාර වහපු නිසා හූ කිය කිය හෝන් ගහයි..

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔය හු කියන්නේ පොහොට්ටුවේ උන්. තනි සිංහල ආණ්ඩුවේ ගැම්මට තමා හම්බයට හු කියන්නේ.

    තව දවස් තුනක් කලින් ආව බලාගන්න තිබ්බ හම්බයට. බිත්තර වලින් ගහන්නේ එහෙනම්. පගය පාස්කුවට අවරුදු 5 සෙට් වෙන දවසෙම ආව කියල.

    එහෙම කොහොමද ස' ඉන්නකන්.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    benjamin-netanyahu.gif
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    අන්ත අසරණ වැලේ වැල් නැති උන්ට වයාපෘතියක් කරන්න සල්ලිත් දීලා උන්ගෙන් හෝන් කන්නත් උනා. හොද වැඩේ නිකං දෙනවට උන්ට
     
    • Like
    • Sad
    Reactions: 2osama and Pol hora

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    Moda pakayi. un hithanne Irane president yanna one pare bas eke kiyala wenna athi.
    loke lokuma balawathek una Israel ekata bara awi walin ridenna gahala, sathi dekak wath na. ehew ekaata ohoma security ekak denne nathuwa puluwanda.

    sure ekata ouwn katin president jepi huththala wenna athi.

    gini awwe payak hamarak inna kota terei ubata... adu gaane sms ekak awada kiyahan phone ekakata hari mehema schedule ekak gena.... wena wena promotions reddawal nam enawa....
    shedule ewanna tho ali pukenda. mekai shedule eka kiyala sms ewanawata wada hodai ne uwa CTB bas ekaka daala yawanawaa
    ------ Post added on Apr 24, 2024 at 10:11 PM
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    150
    295
    63
    මොන නරිද මේ..
    යකෝ ඊයෙ ඔෆිස් දවසක්, 4:30 ඉදන් 7 වෙනකන් කොටුවෙ පාරවල් ඔක්කොම (ලෝටස් රෝඩ්, ගෝල්ෆේස් රෝඩ් ඇතුළුව) වහල .ගෝල්ෆේස් රෝඩ් එක ඕපන් කලේ 7:30 ටත් පස්සෙ. හිතපන්කෝ වැඩ ඉවරවෙලා යනකොට පැය ගානක් වාහනේ ට්‍රැෆික් එකේ හිරවෙලා එකම තැන ඉන්න උනාම තියෙන අතල් එක. ඊයෙ පාරවල් වහල තිබ්බ විදියට කොටුවෙන් එලියට යන්න එකපාරක්වත් නෑ . කාලකන්නි. රෑ 9 ට කිට්ටුවත් හැමතැනම බස්හෝල්ට් වල සෙනග.
     
    • Like
    Reactions: Sen-lu

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,996
    113
    එකමත් එක රටක
    යකෝ ඊයෙ ඔෆිස් දවසක්, 4:30 ඉදන් 7 වෙනකන් කොටුවෙ පාරවල් ඔක්කොම (ලෝටස් රෝඩ්, ගෝල්ෆේස් රෝඩ් ඇතුළුව) වහල .ගෝල්ෆේස් රෝඩ් එක ඕපන් කලේ 7:30 ටත් පස්සෙ. හිතපන්කෝ වැඩ ඉවරවෙලා යනකොට පැය ගානක් වාහනේ ට්‍රැෆික් එකේ හිරවෙලා එකම තැන ඉන්න උනාම තියෙන අතල් එක. ඊයෙ පාරවල් වහල තිබ්බ විදියට කොටුවෙන් එලියට යන්න එකපාරක්වත් නෑ . කාලකන්නි. රෑ 9 ට කිට්ටුවත් හැමතැනම බස්හෝල්ට් වල සෙනග.
    මිසයිලයක් කන්නද ආස ?
    දවසක් පරක්කු උනාට මොකද.. 🥱
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    අැස් පොට්ටද ගොන්සන්..?අායේ බලපිය ඒ කලවමා කියල තියෙන දේ.තනිකරම ත්‍රස්තවාදී අදහසක්..කුරුසයෝ තමා වැඩේ දීල තියෙන්නෙ.

    ithin uba panic wenne ai, thrasthawadi ekka rajapakshala, pohottu ponnayo deal daddi ubala koheda hitiye?
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    උඹලගේ ටොපා කපලා පිරිසිදු නොකරන නිසා පොල්කුඩු පිටින් ටොපා පෙන්නං ඉන්න එක දැක්කොත් වාහනේ ඉන්න ෙඉරාන ජනාධිපති බලයි මොකෝ මේ කළු සිංහලු පාර දිගේ පොල්ටොපියක් පෙන්නන් ඉන්නේ කියලා.
    ඇයි ටොපා කපන්නෙ උබලගෙ ගෙදර උන් පොඩි කාලෙ උබෙ ටොපා කැපුවද ලොකුවෙලා මූට මේකෙක් වැඩක් නැතිවෙයි කියලා
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලංකාවේ එවුන්ට කිසිම කෙළෙහි ගුණයක් නැහැ
    ලංකාවට මෙගාවොට් 120 නිකන් දුන්න මිනිසුන්ට සලකන විදිය🤮
    Nikn ? ubata sure da.
     
    • Haha
    Reactions: SalmonSaman