මම දන්න විදිහට ගොඩක් යන්නෙ ඉතාලි පනින්න.අව්ලක් නැ. ඔය ගොඩක් අය යන්නේ. අව්ලක් නැ කියල තමයි කියන්නේ.
එච්චර යන්නේ නෑ බන්. 5lkh යන්නේ.මම දන්න විදිහට ගොඩක් යන්නෙ ඉතාලි පනින්න.
20 lkh වගේ ගන්නවලු වැඩේට .
2019ට කලින් ගිය උන් පැන්න දැන් නම් පනින්න පුලුවන් ඒත් asylum දාල ඉන්න ගමන් ජොබ් කරන්න පුලුවන් refugee දුන්නේ නැත්නම් එයාපෝර්ට් එකටම ඇරලනවාමම දන්න විදිහට ගොඩක් යන්නෙ ඉතාලි පනින්න.
20 lkh වගේ ගන්නවලු වැඩේට .
දැං ෂෙනගන් , ඒ නිසා යනවනං බල බල ඉන්න එපා![]()
රොමේනියාවට ගන්න visa එකෙන් අනිත් eu රටවල් වල ඇවිදින්න පුළුවන් නේද?Schengen කියල මෙහෙන් යන කුකුලන්ට ඇති වැඩේ මොකක්ද
ඔව් දවස් 90 පුළුවන්රොමේනියාවට ගන්න visa එකෙන් අනිත් eu රටවල් වල ඇවිදින්න පුළුවන් නේද?
ඔය සෙනගන් මගුලෙන් අපේ රටේ ඉඳන් යන උන්ට හොදක් වෙයි කියලද හිතන්නේ?ඔව් දවස් 90 පුළුවන්
රොමේනියාවට ගන්න visa එකෙන් අනිත් eu රටවල් වල ඇවිදින්න පුළුවන් නේද?
ඔව් දවස් 90 පුළුවන්