රොමේනියාවේ ජොබ් එකක් කරන්න යන එක ගැන ඔබේ අදහස

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    Romania-is-closer-to-the-Schengen-zone-accession.jpg

    .

    https://web.facebook.com/groups/romaniahub1
     
    • Like
    Reactions: kinkon and Kalegana

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මම දන්න විදිහට ගොඩක් යන්නෙ ඉතාලි පනින්න.
    20 lkh වගේ ගන්නවලු වැඩේට .
    2019ට කලින් ගිය උන් පැන්න දැන් නම් පනින්න පුලුවන් ඒත් asylum දාල ඉන්න ගමන් ජොබ් කරන්න පුලුවන් refugee දුන්නේ නැත්නම් එයාපෝර්ට් එකටම ඇරලනවා
     
    • Like
    Reactions: A P H R O D I T E

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,277
    21,869
    113
    Schengen කියල මෙහෙන් යන කුකුලන්ට ඇති වැඩේ මොකක්ද
    රොමේනියාවට ගන්න visa එකෙන් අනිත් eu රටවල් වල ඇවිදින්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: A P H R O D I T E

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    රොමේනියාවට ගන්න visa එකෙන් අනිත් eu රටවල් වල ඇවිදින්න පුළුවන් නේද?

    ඔව් දවස් 90 පුළුවන්

    ඇවිදින්න විතරයි වෙන මොකුත් බෑ. සිංහලු ඉතින් රුමේනියා යන්නේ ඇවිදින්න බලාගෙන නෙවෙයිනේ.