උඔගේ තාතතා 🤯🤯

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    වීරසිංහය බොරුවක් කරන්නෙ තමන්ගෙ මැරුන පියා විකුනගෙන කන සීන් එකක් තියෙන්නෙ
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,694
    113
    Kandy
    FB-IMG-1714193309640.jpg
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    බලපන් ඉතින්... මේ වගේ වයර් මාරු වෙච්ච ගං කබරයෝ නේ බයියන් ව්දියට ඉන්නේ.. හොදට විඩියෝ එක බලපන් එහ්ම කියනවද ඉයලා.. එක අතකින් මේ බුරුවෝඅ දෙන්නත් ඔය මානසිකත්වයෙන් තමයි මේක ගත්තේ.. ඔක්කොම එක මේන්ටලි ලෙවල් එකේ.. දැන් තමයි තේරුම්ගියේ.. :no:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැබැයි අරුගේ තාත්තා එහෙම කෙනෙක් ද දන්නෙ නෑ කියලා තමා නේ කියන්නෙ.

    එහෙම නෙවෙ නම් සද්ද නැතිව පොයින්ට් එකට ගේම ගහලා පච කරලා දාන්න තිබ්බා. කෑගහන එකෙන් නම් අවුලක් කියලා පෙනවා.

    හැබැයි පොහොට්ටුවෙන් පොයින්ට් එකට කතා කරන උන් දෙන්නෙක්ව එවන්න තිබ්බා වාචාලයො දෙන්නෙ එවන්නෙ නැතිව. සනත් නිශාන්ත මලාට පස්සෙ ඉන්න හොදම වාචලයෝ දෙන්න නේ එවලා තියෙන්නෙ
     
    • Haha
    Reactions: Voldemort Bro