මුන් කුහකයි කියන්නේ නිකන්ද

nul

Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    ඇත්තනෙ ඉතින් ඌ කියන්නෙ. උඹට තේරුම්ගන්න බැරි උනා කියල මොනා කරන්නද? හරවත් දේ අරගෙන නිසරු දේවල් බැහැර කරන්න ඕන. බයියො වගේ මයින මහත්තයා රීවත් සුවඳයි නොකිය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    මනුෂ උබේ අම්මට අරින එක වහගන්න කතාවේ කෑලි දාන්න එපා හුත්තිගේ කොල්ලෝ. සම්පුර්න එකම දාපන්. :yes:


    👇









    ඇත්තනෙ ඉතින් ඌ කියන්නෙ. උඹට තේරුම්ගන්න බැරි උනා කියල මොනා කරන්නද? හරවත් දේ අරගෙන නිසරු දේවල් බැහැර කරන්න ඕන. බයියො වගේ මයින මහත්තයා රීවත් සුවඳයි නොකිය.


    මේ කතාව විකුර්ති කරලා දාල තියෙන්නේ.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්තනෙ ඉතින් ඌ කියන්නෙ. උඹට තේරුම්ගන්න බැරි උනා කියල මොනා කරන්නද? හරවත් දේ අරගෙන නිසරු දේවල් බැහැර කරන්න ඕන. බයියො වගේ මයින මහත්තයා රීවත් සුවඳයි නොකිය.

    මොකද්ද ඇත්ත.... බෝධිය කිසිම වැඩක් නෑ කියන එකද.... ?​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව්

    අන්න හරි පිළිමවලට වඳින එක.... පන්සල් යන එකත් ගාම්‍රය දේවල් නේද..... ඔය ටික ලපකොටාට කියලා ස්ටේජ් එහෙක කියවගන්න බැරිද​

     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113

    අන්න හරි පිළිමවලට වඳින එක.... පන්සල් යන එකත් ගාම්‍රය දේවල් නේද..... ඔය ටික ලපකොටාට කියලා ස්ටේජ් එහෙක කියවගන්න බැරිද​

    අම්මෝ හෙන බවුද්දයෝනෙ උඹලගෙ මහ එවුන්. නිකං පලයං බං යන්න. බොරු ආගම් ආලෙ ජාති ආලෙ දාල තමා රටටම තොපි කෙලියෙ.

    මේකා නං අමු කුහකයෙක්. මුණ දැක්කම පේනවා.
    කැම්පේන් බයියො දැන් මූණ බලා සාස්තරත් කියනවද 🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Apr 28, 2024 at 6:32 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    පොන්නයො ටික කට පරිස්සන් කරන් ඉන්නෙ දැන් සිල් අරන් වගේ. ලපකොටා කියන්න ඇති වැඩිය කතා කරන්න එපා ගොං කතාවක් කියල හිනා වෙවී ඉන්න කියල. කොහොමත් කරන්නෙ JEPPO ඒ ටිකමනේ. කටින් බතල. දැන් කටින් විතරක් බතල හිටවල ඇති ඕකුන් ලෝකෙටම දවස් 365ක් කන්න දෙන්න පුළුවන් විදිහට. හැබැයි පැල කරපු තැනකුත් නෑ කාපු එකෙකුත් නෑ. කැරි ජෙප්පො.
    69bafdc2eee47f16a09374c8b461196d.gif
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,750
    4,990
    113
    පොන්නයො ටික කට පරිස්සන් කරන් ඉන්නෙ දැන් සිල් අරන් වගේ. ලපකොටා කියන්න ඇති වැඩිය කතා කරන්න එපා ගොං කතාවක් කියල හිනා වෙවී ඉන්න කියල. කොහොමත් කරන්නෙ JVP පොන්නයො ඒ ටිකමනේ. කටින් බතල. දැන් කටින් විතරක් බතල හිටවල ඇති ඕකුන් ලෝකෙටම දවස් 365ක් කන්න දෙන්න පුළුවන් විදිහට. හැබැයි පැල කරපු තැනකුත් නෑ කාපු එකෙකුත් නෑ. කැරි ජෙප්පො.
    69bafdc2eee47f16a09374c8b461196d.gif
    පුක උනත් දෙනුලැබේ කියල උඹ කියපු ගෝටාබයා තමා හොඳටම කරේ. ඌ කටින් හිටවපු කාබනික බතලයක් කනගමන්ද මේ කමෙන්ට් එක කෙටුවෙ 🤣🤣🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    පුක උනත් දෙනුලැබේ කියල උඹ කියපු ගෝටාබයා තමා හොඳටම කරේ. ඌ කටින් හිටවපු කාබනික බතලයක් කනගමන්ද මේ කමෙන්ට් එක කෙටුවෙ 🤣🤣🤣🤣
    වැඩක් නෑ උබලගෙ ලපකොටා බතල අලයක් තරම් වත් උස නෑ. ස්ටේජ් එකට නැගල මයික් එකට කතා කරන්නෙත් බංකුවක් තියලලු. :lol:
    UQdoSP.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මනුෂ උබේ අම්මට අරින එක වහගන්න කතාවේ කෑලි දාන්න එපා හුත්තිගේ කොල්ලෝ. සම්පුර්න එකම දාපන්. :yes:


    👇
    දන්න කෙහෙල්මලක් කියවන් මෝඩ කුක්කෝ.


    බෝධි රෝපණය කළ අසන බෝධි රහතන් වහන්සේගේ ආපදානය​


    1. මම සත් අවුරුදු වයස් කාලයේ දී ලෝක නායකයන් වහන්සේ දුටිමි. පහන් සතුටු සිත් ඇත්තේ නරෝත්තමයන් වහන්සේ කරා එළඹියෙමි.
    2. ලෝකාග්‍ර‍ වූ තාදි ගුණයෙන් යුක්ත වූ තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බෝධිය සතුටු සිතින් රෝපණය කෙළෙමි.
    3. ඒ බෝධීන් වහන්සේ අසන නම් විය. පස් වසක් ම ඒ අසන බෝධියට උපස්ථාන කෙළෙමි.
    4. මල් පිපුණා වූ අද්භත වූ ලොම් කෙළින් සිටින්නා වූ ඒ ගස දැක තමාගේ ක්‍රියාව කියමින් බුදුන් වහන්සේ වෙත ගියෙමි.
    5. එකල්හි අග්‍ර‍ පුද්ගල වූ තිස්ස නම් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හිඳ මේ ගාථා වදාළ සේක.
    6. යමකු විසින් මේ බෝධිය රෝපණය කරන ලද ද බුද්ධ පූජාව පිළියෙළ කරන ලද ද මම ඔහු ගැන කියන්නෙමි. මාගේ කීම අසත්වා.!
    7. හෙතෙමේ තිස් කපක් දෙව් ලොව දේව රාජ්‍යය කරන්නේ ය. සැට සතර වරක් සක්විති රජ වන්නේ ය.
    8. දෙව් මිනිස් දෙගතියේ සම්පත් විඳ තුසිතයෙන් ච්‍යුත ව කුශල මූලයෙන් චෝදිත වූයේ මිනිස් ලොව වෙසෙන්නේ ය.
    9. සම්‍යක් ප්‍ර‍ධාන වීර්‍ය්‍යයෙහි යෙදෙන්නා වූ සන්සුන් වූ උපධි රහිත වූ හෙතෙමේ සර්වාශ්‍ර‍වයන් පිරිසිඳ දැක ආශ්‍ර‍ව රහිත වූයේ පිරිනිවෙන්නේ ය.
    10. විවේකයෙහි යෙදුණා වූ සන්සුන් වූ උපධි රහිත වූ අනාශ්‍ර‍ව වූ මම බන්ධනය සිඳ දැමූ ඇතකු මෙන් වාසය කරමි.
    11. මෙයින් දෙ අනූවන කපෙහි මම බෝධි රෝපණය කෙළෙමි. එතැන් පටන් දුර්ගතියට නො ගියෙමි. මේ බෝධි රෝපණයේ ඵලය ය.
    12. මෙයින් තෙ සැත්තෑ වන කපෙහි දණ්ඩසේන යන නමින් සප්ත රත්නයෙන් යුත් චක්‍ර‍වර්ති රජෙක් වීමි.
    13. මෙයින් තෙ සැත්තෑ වන කපෙහි සමන්තනේමි යන නමින් සක්විති රජහු සත් දෙනෙක් වූහ.
    14. මෙයින් විසිපස්වන කපෙහි සප්ත රත්නයෙන් යුක්ත වූ මහ බලැති පුණ්ණක නම් සක්විති රජ වූයේ ය.

    විපස්සී බුදු රජාණන් වහන්සේගේ පාටළී බෝධීන් වහන්සේට පැන් වත් කොට සසර බෝ කල් දෙව් මිනිස් සැප විඳ අප ගෞතම බුද්ධ ශාසනයේ දී රහත් ව නිවන් දුටු බෝධි සිඤ්චක රහතන් වහන්සේගේ චරිතය අපදාන පාලියේ​

    මෙසේ දැක් වේ.​


    1. විපස්සී බුදු රදුන්ගේ කාලයේ මහා බෝධි පූජෝත්සවයක් විය. එකල්හි පැවිදි ව සිටියා වූ මම එහි ගියෙමි.
    2. දුකින් මිදුණා වූ තථාගතයන් වහන්සේ අප මුදවනු ඇත. නිවුණා වූ තථාගතයන් වහන්සේ අප නිවනු ඇතය යි මල් සහිත ජලය බෝධීන් වහන්සේට වත් කෙළෙමි.
    3. මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධියකට පැන් ඉසීමක් කෙළෙම් ද එතැන් පටන් දුගතියකට නො ගියෙමි. එය බෝධියට පැන් ඉසීමේ ඵලය ය.
    4. මේ කපින් තෙතිස් වන කපෙහි උදකාසේචන නමින් මහත් බල ඇත්තා වූ සක්විති රජහු අට දෙනෙක් වූහ.
    5. පිළිසිඹියා සතර ය, විමෝක්‍ෂ අට ය, අභිඥා සය ය යන මේවා ලැබූයෙමි. බුදුන් වහන්සේගේ අනුශාසනය කරන ලදී.

    අර සක්කිලි නලින් හේවගේ කියන පරයා නොදන්නවා වුනාට අපි දන්නවා අයිබොන් බෝධි පුජාවේ ආනිසන්ස....​


    @0.46 මූ හේවගේ වේසි කියනවා ඒ කාලේ බුදුහාමුදුරුවෝ කිව්වනම් මිනිස්සු අහන්නේ නෑ... අනේ අම්මෝ එකෙනුත් පෙන්නේ ජෙපි පොන්ස්ගේ දැනුම... මහත්තයෝ ඔයිට වඩා මුල් බැහැගෙන තිබ්බ දෙයක් තමා ඊශ්වර නිර්මානවාදය... ඒකම බුදුහාමුදුරුවෝ වැරදියි කිව්වා... ඒහින්දා දහම විකෘති නොකර ඉන්න කියපන් බන් හඩු ජෙප්පට....

    @Sen-lu හරිනේ... දැන්...
    ------ Post added on Apr 28, 2024 at 8:34 PM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ජේ වී පී කියන්නෙ කටේ බලය විතරක් තියෙන, කුනු හාර අවුස්සන සෙට් එකක්. උන්ට රට කරන්න කිසි දැක්මක් නෑ. ඒත් අනිවා පාර්ලීමේන්තුවේ 15-20ක් වත් ඉන්න ඕන අනිත් පක්ශවල කාලකන්නි ටිකේ කුනු අවුස්සන්න.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    https://www.youtube.com/@SLSpartanS දැන් හරිනේ පුති....

    @Xi Jinping කැරියා දහම් පාසල් ගිහින් නෑ වගේ.​

    ඵුස්ස බුදුහාමුදුරුවන්ගේ බෝධිය නෙල්ලි​

    කොණාගම බුදුහාමුදුරුවන්ගේ බෝධිය අත්තික්කා​

    තව ඇටඹ ගහ බෝධිය වුනු බුදුකෙනෙකුත් ඉන්නවා... දන්න කෙහෙල් මලක් කියවපිය.​

    ආගම අබිං කියපු මාස්ක්වාදි ජෙප්පන්ගෙන් වෙන මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ​

    ------ Post added on Apr 28, 2024 at 8:48 PM
     
    • Haha
    • Like
    Reactions: neo7x and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ගුවන් පාලම් කන්නද කියල අහපු, හයිවේ හදන්නෙ ඇඹුල් තියල් ගේන්න කියපු මීහරක්ගෙ වහල්ලු හයිවේ එක්සිට් එක හදන්නෙ මහින්දට මැදමුලනෙ යන්න කියල හිතන එකේ මහ ලොකු පුදුමයක් නෑ.. :lol::lol::lol:
     
    • Like
    Reactions: J Starlin

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ගුවන් පාලම් කන්නද කියල අහපු, හයිවේ හදන්නෙ ඇඹුල් තියල් ගේන්න කියපු මීහරක්ගෙ වහල්ලු හයිවේ එක්සිට් එක හදන්නෙ මහින්දට මැදමුලනෙ යන්න කියල හිතන එකේ මහ ලොකු පුදුමයක් නෑ.. :lol::lol::lol:
    තොප්පිගල කියන්න කැලයක් කියපු, මහින්ද හොරා කියපු එකෙක් තමා අද ජනාදිපති :lol:
     
    • Like
    Reactions: incest_cult