Bing Copilot update කරලා නේද :(

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් image දෙකයි ජෙනරේට් වෙන්නේ, වැඩ වැඩි කරලා, ටිකක් ස්ලෝදත් මන්දා

    පරණ තිබුන විදිහට image generator එක use කරන්න විදියක් නැද්ද බ්‍රදස්.