වෙනස

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    daHrYhq.jpg


    ඒ වුණාට අපි කැමති පූසන්ට :love: 😅
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බයිසිකල් සර්විස් සෙන්ට එක දාන්නෙ නැද්ද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,042
    113
    ඒකත් ඇත්ත තමයි බලං ගියාම
    අපේ නං ගෙවල් 10 ක් නෙමේ ගමේ ඔක්කොම ගෙවල් රන් කරනව
    ඉස්සරහට තව පූසෙක් හම්බුණොත් මරණය තෙක් සටන 😅
    ගෙදර ආවම අපි බෙහෙත් කරන්න ඕනෙ
    නැවත ප්‍රතිස්ථාපනය කරල අපි පිටත් කරනව
    දවසක් එක ඇටයක් කටේ තියන් ආව. බැලින්නං උගෙම ඇටේ ගැලවිල තියෙන්නෙ. මං ඒක සුපර් ග්ලූ ටිකක් ගාල අලෝල දැම්ම

    ගොඩක් වෙලාවට අපි මොකුත් කරන්න ඕනෙ නෑ. ඉබේම හරියටනව කකුල් කැඩිච්ච තුවාල වෙච්ච
    ටික දවසක් ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නව එතකොට
     
    Last edited: