අපේ නං ගෙවල් 10 ක් නෙමේ ගමේ ඔක්කොම ගෙවල් රන් කරනව
ඉස්සරහට තව පූසෙක් හම්බුණොත් මරණය තෙක් සටන

ගෙදර ආවම අපි බෙහෙත් කරන්න ඕනෙ
නැවත ප්‍රතිස්ථාපනය කරල අපි පිටත් කරනව
දවසක් එක ඇටයක් කටේ තියන් ආව. බැලින්නං උගෙම ඇටේ ගැලවිල තියෙන්නෙ. මං ඒක සුපර් ග්ලූ ටිකක් ගාල අලෝල දැම්ම
ගොඩක් වෙලාවට අපි මොකුත් කරන්න ඕනෙ නෑ. ඉබේම හරියටනව කකුල් කැඩිච්ච තුවාල වෙච්ච
ටික දවසක් ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නව එතකොට