රස්නෙයි රස්නෙයි +18

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,540
    16,172
    113
    Colombo
    18+ නෙමේ.Sorry

    රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා 🥵
    Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන් 😴
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    18+ නෙමේ.Sorry

    රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා 🥵
    Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන් 😴
    stay without cloths

    saren sare aga hodapan
    ------ Post added on May 3, 2024 at 10:09 PM
     
    • Like
    Reactions: buddikagayan

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,182
    4,402
    113
    Sri Lanka
    ගස් යට විතරයි රස්නෙ අඩු. මම නම් වත්ත පුරා අයින් වල ගස් හිටවල තියෙන්නෙ තව අවුරුදු 5කින් ලොගු ගස් වෙලා රස්නෙ අඩු වෙන්න. අඹ ගස්. ගෙඩි හැදුනත් එකයි නැතත් එකයි. රස්නෙ අඩු වෙනව. දැම්මම අදම ගිහින් කර්තකොලොම්බ අඹ පැල ටිකක් ගෙනල්ල හතර වටේ හිටවන්න. අවුරුදු 5ක් යද්දි අමුතුවෙන් AC දාන්න ඕන නෑ. ‍
    මොකද ගේ ලඟ ගස් තියෙන කට්ටියගෙ ගෙවල් වල මෙහෙම රස්නයක් නෑ. මගේ ගෙදර අලුතින් හැදුවෙ. එක ගහක් නෑ. ගිනියම් වෙනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,223
    50,551
    113
    සේදවත්ත
    ටැංකියට බැහපන්
    ගැනිට කියපන් කරවල කැල්ලක් පපඩම් ටිකක් බැදලා ගෙනෙන් කියලා
    ලාගර් ටිකක් ගෙනෙන්
    සන්ග්ලාස් දාගනින් චිල් එකේ කුල් බියර් එකක් ගහන ගමන් ටැංකියේ බැහැල ඉදපන්
    ගැනිටත් කියපන් බිකිනියක් ඇදන් ටැංකියට බහින්න කියලා
    සැපක් ගනින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,432
    21,096
    113
    හස්තිශෛලපුර
    ගස් යට විතරයි රස්නෙ අඩු. මම නම් වත්ත පුරා අයින් වල ගස් හිටවල තියෙන්නෙ තව අවුරුදු 5කින් ලොගු ගස් වෙලා රස්නෙ අඩු වෙන්න. අඹ ගස්. ගෙඩි හැදුනත් එකයි නැතත් එකයි. රස්නෙ අඩු වෙනව. දැම්මම අදම ගිහින් කර්තකොලොම්බ අඹ පැල ටිකක් ගෙනල්ල හතර වටේ හිටවන්න. අවුරුදු 5ක් යද්දි අමුතුවෙන් AC දාන්න ඕන නෑ. ‍
    මොකද ගේ ලඟ ගස් තියෙන කට්ටියගෙ ගෙවල් වල මෙහෙම රස්නයක් නෑ. මගේ ගෙදර අලුතින් හැදුවෙ. එක ගහක් නෑ. ගිනියම් වෙනව.
    Awuru 15kin karadarayak wenne nati gas hitawapan..nattam anik gewalwala minissuntat karadare
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,124
    1,410
    113
    මෙයින් 1ක් ගන්න ඕනේ

    1714797421482.png
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඊයෙ රෑ බිම නිදාගත්තා පැදුරක් දාන්
    ඒත් කොට්ටෙ දාඩියවලින් තෙත් වෙනවා බන්
    බිම නිදාගත්තම කැරපොත්තො ඇගේ ලැගල චූත් දාල යන්න බැරි නෑ :P
     
    • Haha
    Reactions: buddikagayan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    18+ නෙමේ.Sorry

    රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා 🥵
    Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන් 😴
    Air Conditioner ඇරුනම තමයි කූල් වෙන්නේ. වහලා තියෙනකොට කූල් වෙන්නේ නෑ... :yes:

    හෙන ගහනවා යකෝ අපේ මල් වගේ හිත් පාරනවට...
     
    Last edited:
    • Haha
    Reactions: buddikagayan