18+ නෙමේ.Sorry
රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා
Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන්
රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා
Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන්
stay without cloths18+ නෙමේ.Sorry
රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා
Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන්![]()
වතුරම බීලා බීලා පට්ට චූ බරයිada daapu dadiya yakowwww
maara daaoiyai
ඔව් බන්stay without cloths
saren sare aga hodapan
------ Post added on May 3, 2024 at 10:09 PM
Kohomada hema awurudemq mehema unothකැරිම රස්නේ බන් එපා වෙනවා..උදේ පාන්දර වතුර බේරෙනෙවා වගේ
Awuru 15kin karadarayak wenne nati gas hitawapan..nattam anik gewalwala minissuntat karadareගස් යට විතරයි රස්නෙ අඩු. මම නම් වත්ත පුරා අයින් වල ගස් හිටවල තියෙන්නෙ තව අවුරුදු 5කින් ලොගු ගස් වෙලා රස්නෙ අඩු වෙන්න. අඹ ගස්. ගෙඩි හැදුනත් එකයි නැතත් එකයි. රස්නෙ අඩු වෙනව. දැම්මම අදම ගිහින් කර්තකොලොම්බ අඹ පැල ටිකක් ගෙනල්ල හතර වටේ හිටවන්න. අවුරුදු 5ක් යද්දි අමුතුවෙන් AC දාන්න ඕන නෑ.
මොකද ගේ ලඟ ගස් තියෙන කට්ටියගෙ ගෙවල් වල මෙහෙම රස්නයක් නෑ. මගේ ගෙදර අලුතින් හැදුවෙ. එක ගහක් නෑ. ගිනියම් වෙනව.
ඊයෙ රෑ බිම නිදාගත්තා පැදුරක් දාන්බිම නිදාගන්න. රස්නෙ අඩු වෙනවා.
බිම නිදාගත්තම කැරපොත්තො ඇගේ ලැගල චූත් දාල යන්න බැරි නෑඊයෙ රෑ බිම නිදාගත්තා පැදුරක් දාන්
ඒත් කොට්ටෙ දාඩියවලින් තෙත් වෙනවා බන්

Air Conditioner ඇරුනම තමයි කූල් වෙන්නේ. වහලා තියෙනකොට කූල් වෙන්නේ නෑ...18+ නෙමේ.Sorry
රස්නෙයි කියලා බර ගාණක් වැටෙනවා
Air Conditioner ඇරුනම මොනාද බන් ඇත්තට කරන්න පුලුවන්![]()