a new kind of fucking SCAM Alert- beware sinhalu

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මට මාර වැඩක් වුන සින්හලුන්නෙ ...
    කලිසමෙ ගූ ගිය එක විතරයි වුනෙ නැත්තෙ.....


    මට +27 extension එක තියෙන south African phone නම්බෙර් එකකින් message එකක් ආවා
    part time jobs තියනව කැම්තිද කියල ....
    ඉතින් මමත් කිව කැමති කියල

    Screenshot_1.png






    පස්සෙ උ මට telegram account එකක ලින්ක් එකක් දුන්න උන්ගෙ company එකෙ receptionist කියලා
    - https://t.me/AuroraF444 @AuroraF444.


    මම ඇඩ් වෙලා message කර....
    එකෙන් මාව උන්ගෙ company telegram් චැනල් එකට ඇඩ් කරා
    Tagger Group Channel - https://t.me/+DmIR417QcodmYjY9




    එ account එකෙන් කිවා youtube videos වලට ලයික් කරන්න තියෙන්නෙ එහෙම කරම සල්ලි දෙනව කියල
    මට එවෙලෙම තෙරුන scam මෙක එකක් තමයි මොකද youtube video විඩියො එකකට ලයික් කරන්න රු 240 ගෙවන්න පිස්සුද
    එත් මට හිතුන මට පුලුවන් ගානක් උන්ගෙන් අදින්න ඔන කියලා......


    පස්සෙ උන් මට youtube videos දෙකක් දුන්න එවට ලයික් කරල screenshot එවන්න එතකොට ර්ස් 1200 දෙන්නම් කියල
    පස්සෙ මම කරා සල්ලිත් ඇඩ් වුනා

    උන් කිව කරන්න තියෙන්නෙ videos වලට ලයික් කරන්න එතකොට එක ලයික් එකකට රු 240ක් ද්ගෙන්නම් කියලා
    රු 1920ක් එකතු වුන ගමන් සල්ලි ගන්න පුලුවන් කියලා




    මමත් ඉතින් කරගෙන ගිය points ඇඩ් වුනා
    පස්සෙ කියනව මුන්ගෙ විප් ටාස්ක් තියනවලු එව කරල vip ලෙවෙල් එක up කරගත්තාම ගෙවන ගාන වැඩි වෙනවලු

    Screenshot_13.png




    වැඩි වෙන්නෙ පහත දක්ව ඇති අකාරයට

    Screenshot_11.png



    හැබයි vip වෙන්න නම් vip ටස්ක් කරන්න ඕන එව කරන්න නම් උන්ට සල්ලි දන්න ඔනෙලු
    ටාස්ක් එක කරාම අපි ගෙවපු ගානයි එ ගෙවපු ගානෙන් සීයට 30කුත් එකතු වෙල අපිට හම්බ වෙනවලු

    Screenshot_12.png



    vip ටාක්ස් කරන්න අපි උන්ට ගෙවන්න පුලුවන් මෙ විදිහට ලු

    photo_2024-05-04_10-32-54.jpg


    පස්සෙ මම කිව මට vip ටාස්ක් වලට දෙන්න සල්ලි නැ කියල
    ඊට පස්සෙ මුන් කියනව vip ටාස්ක් කරන කම් විඩියො එකකට දෙන ගාන අඩු කරන්න වෙනවලු රු 10 දක්වා

    Screenshot_14.png




    කොහොමද මුන්ගෙ කපටි කම 1200ක් ගෙවල 6000ක් කොටගන්න....
    ගෙවන එකාඅ මොඩයෙක් නම් උන්ට 6000 න්ට වැඩියෙන් වුනත් කොටගන්න පුලුවන්


    සුවර් එකට මෙක කරන්නෙ ලන්කවෙ අතුලෙම ඉන්න සෙට් එකක්
    telegram එකෙ මොකුත් නම්බෙර් පෙන්නෙ නැති නිස කාගෙ කව්ද කොහෙද ඉන්නෙ කියල හොයගන්න බැ

    south Africa වල ඉන්න මුන්ගෙ අදුනන එකෙක් යොදවල තමෛ whatsapp එකෙන් මිනිස්සු සෙට් කරගන්නෙ මෙ වන්චාවට



    උබලත් මෙක ගැන දන්නවද දන්නවනම් ලියන්න අදහස්


    p.s -

    මෙක පිටුපස ඉන්නෙ ගෙරි හම්බ සෙට් එකක් වගෙයි පේන්නෙ
    මෙ account details එවල තිබ්බ payment details ඉල්ලුවාම

    Screenshot_1.png
     

    Attachments

    • Screenshot_11.png
      Screenshot_11.png
      11.9 KB · Views: 60
    • Screenshot_13.png
      Screenshot_13.png
      223.7 KB · Views: 73
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :lol: මේ වගේ ඒවට 2024ත් අහු වෙනවනං එහෙම උන්ව අල්ලලා වැටමාර පොලු වලින් උකේ අරින්නයි ඕනේ...

    ඇයි යකෝ.. හරි හමන් reputed company එකකින් telegram, WhatsApp, Imo වලින් ලින්ක් එවන්නෙ නෑ අරකට ජොයින් වෙන්න මේකට ජොයින් වෙන්න කියල, එක්කො HR එකෙන් කතා කරනවා, නැත්නම් LinkedIn වගේ platform එකකින් ඉස්සෙල්ල ටෝක් කරලයි process එකට enter වෙන්නෙ. මේ වගේ දෙකයි පනහෙ සීන් එකකින් එනවනම් අනිවා ලෝක හොරු සෙට් එකක්... නැත්නං අනිවා අඩු කුලේ පොට් එකක්...
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,189
    736
    113
    adoo maath oka karala 1200k gatta dan tikakata kalin. dan scammers la salli denawa trust eka build karanna

    මට මේ දැන් ආවෙ ආයුබෝවන් කියල. අනිත් පැත්තට බ්ලොක් කරලා චැට් එක ඩිලීට් කලා.
    1200 ganin ban. free money ne
    ------ Post added on May 5, 2024 at 1:08 PM
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    adoo maath oka karala 1200k gatta dan tikakata kalin. dan scammers la salli denawa trust eka build karanna


    1200 ganin ban. free money ne
    ------ Post added on May 5, 2024 at 1:08 PM
    ita wada ungen adinna baeluwe hari giye nae
     
    • Like
    Reactions: NRTG

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    I also earned Rs 2250 from a similar marketing group. You have to transfer money to a account and they call it repurchasing. They have a team of scammers who do tasks and try to show it's legitimate.
     
    • Like
    Reactions: NRTG

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    p.s -
    මෙක පිටුපස ඉන්නෙ ගෙරි හම්බ සෙට් එකක් වගෙයි පේන්නෙ
    මෙ account details එවල තිබ්බ payment details ඉල්ලුවාම

    Screenshot_1.png
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    :lol: මේ වගේ ඒවට 2024ත් අහු වෙනවනං එහෙම උන්ව අල්ලලා වැටමාර පොලු වලින් උකේ අරින්නයි ඕනේ...

    ඇයි යකෝ.. හරි හමන් reputed company එකකින් telegram, WhatsApp, Imo වලින් ලින්ක් එවන්නෙ නෑ අරකට ජොයින් වෙන්න මේකට ජොයින් වෙන්න කියල, එක්කො HR එකෙන් කතා කරනවා, නැත්නම් LinkedIn වගේ platform එකකින් ඉස්සෙල්ල ටෝක් කරලයි process එකට enter වෙන්නෙ. මේ වගේ දෙකයි පනහෙ සීන් එකකින් එනවනම් අනිවා ලෝක හොරු සෙට් එකක්... නැත්නං අනිවා අඩු කුලේ පොට් එකක්...
    Seriously bung, mewata thawath ahu wena un innawa kiyanne un nam Minissu wenna baa.. IQ level eka ajootha wenna oni..
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,650
    2,896
    113
    adoo maath oka karala 1200k gatta dan tikakata kalin. dan scammers la salli denawa trust eka build karanna


    1200 ganin ban. free money ne
    ------ Post added on May 5, 2024 at 1:08 PM
    ita wada ungen adinna baeluwe hari giye nae
    දැන් මේක මේ විදියට expose උනාම හැම එකාම 1200 ගානේ ඇදලා උන් බංකොලොත් වෙනවා :lol:
    ඔය නොදන්නෙ උන්ගෙන් තමන්ගෙ බැන්කු ගිණුම්වලට සල්ලි ගෙන්ව ගන්න එපා අද කාලෙ. උන් ඔය වගෙ ස්කෑම් කරනව වගෙ තව මොන මොන මගඩි කරනවද කවුද දන්නෙ. කවද හරි දවසක උන් මොකක් හරි කේස් එකකට අහුවෙලා උන්ගෙ බැන්කු ගිණුම් චෙක් කරල ඒවගෙන් සල්ලි යවපු උන්ගෙ ගිණුම් ගැනත් හොයල බැලුවොත් නිකන් අහක යන කුණුගොඩවල්. උන් මොනවහරි මගඩියකින් හම්බ කල සල්ලි එහෙම transfer කරල තිබ්බොත් එහෙම transfer වුනේ රුපියල් 500 ද 1000 ද 1200 නෑ එහෙම සල්ලි ආව උන්ටත් ඕවට උත්තර බදින්න පොලීසි උසාවි ගානෙ යන්නවෙයි. තව Bank Accounts එහෙමත් suspend කරගෙන තමන් සාධාරණව හම්බ කල සල්ලි වලටත් අහක යන කුණු ලේබල් ගහගන්න වෙන්නෙ. මම නම් නොදන්න එවුන් එක්ක ගණුදෙනු කරන්න යන්නෙ නෑ. අද කාලෙ අහන්න දකින්න ලැබෙන දේවක් එක්ක මොකෙක්වත් සුවර් නෑ.
    ඔය crypto transactions වලට P2P කරන සෙට් එකටත් ඔය රිස්ක් එක තියෙනව. මොකා මොන විදිහෙන් හම්බ කරන සල්ලි bank accounts වලට එවනවද කවුද දන්නෙ. මොකක් හරි ලොකු දෙයක් වුන දවසට තමයි උතුර දකුණ මාරු වෙන්නෙ. නිදහසට කාරණයක් විදිහට crypto transaction එකකින් කියල කිව්වත් ඒකත් කේස් මොකද ලන්කාවෙ crypto transactions ලීගල් නෑ. අනික එහෙම එකක් ඔප්පු කරන්නත් ලන්කාවෙ ඒකට ඕන කරන පසුබිම දැනුම තාම හැදිල ඇති කියල මම හිතන්න නෑ. ඉතින් ඕව ඔප්පු කරල පෙන්වන එකත් ලේසි වැඩක් නෙමයි. මොන දේ කලත් අද කාලෙ දුරදිග බලල වැඩ කරන එක හොදයි. සල්ලි හෙව්ව වගේ නෙමෙයි පස්සෙ මොකක් හරි ලොකු අවුලක පැටලුනොත් නුල්බෝලෙ එතුන වගේ තමයි ඔය කොයිකත්.
     
    Last edited: