හොද Dash Cam එකක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,944
    46,221
    113
    70mai A500s Pro Plus+..මේකට ගහන්න dash cam එකක් නැහැ...මාත් use කරනවා දැන් අවුරුදු 2ක වෙලේ ඉදන්..බය නැතුව ගන්න :love: :love: :love:(y)

    • Like
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    70mai

    70mai A500s Pro Plus+..මේකට ගහන්න dash cam එකක් නැහැ...මාත් use කරනවා දැන් අවුරුදු 2ක වෙලේ ඉදන්..බය නැතුව ගන්න :love: :love: :love:(y)

    මමත් පාවිච්චි කරන්නේ ඕක දැන් අවුරුදු 04කටත් වැඩියි..
    ------ Post added on May 6, 2024 at 9:54 PM
     
    Last edited:
    • Love
    Reactions: Bitter Truth

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    meka maru wage,,,kiyak wenawada mehe ganna giyoth??

    edit: found a few online shops selling at around 25k. Is this the current price?
    Koheda bn 25ta thiyenne. link ewapanko. mamath dan goda kaleka idan hoyanawa. hama thanama 30+ thiyenne.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,133
    113
    70mai ekak ali express official store eken ganin. mehen gannawata wada sahenna adui. anika fast delivery.
    ටැක්ස් සෙට් වෙයිද බං..... ලංකාවේ කෙනෙක් දළ තිබ්බ හයදාස් ගානක් ටැක්ස් වැදුන කියලා අලි එකේ රිවිව් ඒකක.
     
    • Like
    Reactions: oshan323

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ටැක්ස් සෙට් වෙයිද බං..... ලංකාවේ කෙනෙක් දළ තිබ්බ හයදාස් ගානක් ටැක්ස් වැදුන කියලා අලි එකේ රිවිව් ඒකක.
    මට සෙට් වුනෙත් නෑ. ආවෙ නම් පෝස්ටල් එකේ. හයදාස් ගානක් නම් එන්න විදිහක් නෑ බං. VAT PAL විතරයි එන්නේ.
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,133
    113
    මට සෙට් වුනෙත් නෑ. ආවෙ නම් පෝස්ටල් එකේ. හයදාස් ගානක් නම් එන්න විදිහක් නෑ බං. VAT PAL විතරයි එන්නේ.

    Me thiyenne BN.. vat 18% nisada danna