70mai A500s Pro Plus+..මේකට ගහන්න dash cam එකක් නැහැ...මාත් use කරනවා දැන් අවුරුදු 2ක වෙලේ ඉදන්..බය නැතුව ගන්න![]()
![]()
Koheda bn 25ta thiyenne. link ewapanko. mamath dan goda kaleka idan hoyanawa. hama thanama 30+ thiyenne.meka maru wage,,,kiyak wenawada mehe ganna giyoth??
edit: found a few online shops selling at around 25k. Is this the current price?
ටැක්ස් සෙට් වෙයිද බං..... ලංකාවේ කෙනෙක් දළ තිබ්බ හයදාස් ගානක් ටැක්ස් වැදුන කියලා අලි එකේ රිවිව් ඒකක.70mai ekak ali express official store eken ganin. mehen gannawata wada sahenna adui. anika fast delivery.
මට සෙට් වුනෙත් නෑ. ආවෙ නම් පෝස්ටල් එකේ. හයදාස් ගානක් නම් එන්න විදිහක් නෑ බං. VAT PAL විතරයි එන්නේ.ටැක්ස් සෙට් වෙයිද බං..... ලංකාවේ කෙනෙක් දළ තිබ්බ හයදාස් ගානක් ටැක්ස් වැදුන කියලා අලි එකේ රිවිව් ඒකක.
Koheda bn 25ta thiyenne. link ewapanko. mamath dan goda kaleka idan hoyanawa. hama thanama 30+ thiyenne.
