Mobitel One Shot 989 ඉවරයි

pdkuma

Well-known member
  • May 22, 2016
    625
    756
    93
    Mobitel One Shot 989 පැකේජ් එක තවදුරටත් මොබිටෙල් එකෙන් කාටවත්ම දෙන්නෙ නෑලු.
    මේ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් අනික් network වල තියෙන පැකේජ් මොනවද?
    මාසෙට රු. 1000ක් වගේ යන එකක් ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Mobitel One Shot 989 පැකේජ් එක තවදුරටත් මොබිටෙල් එකෙන් කාටවත්ම දෙන්නෙ නෑලු.
    මේ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් අනික් network වල තියෙන පැකේජ් මොනවද?
    මාසෙට රු. 1000ක් වගේ යන එකක් ගන්න ඕනෙ.
    287*4 mobitel
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කවුද කීවේ?
    PostPaid ඒවාට මොකද වෙන්නේ එතකොට?
     
    • Like
    Reactions: NRTG

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,352
    514
    113
    Rev e.jpg
     
    • Like
    Reactions: NRTG

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    triple buddy
    nonstop lokka


    me denath na neda ?
    Data mart app ehenam pennanawa.
    Selfcare app eke පෙන්නන්නේ නෑ. ඇක්ටිවේ වෙයිද දන්නෑ datamart එකෙන් දැම්මොත්
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මොබිටෙල් ඉස්සර මෙහෙම නෑ. ලගදි මොකක් හරි ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනව.
    2007 විතර ඩයලොග් 1GB රුපියල් 20,000 ට දුන්නෙ(1KB සත 2යි) ඒ වගේම බැරි වෙලාවත් ඉන්ටර්නෙට් connect වුනොත් ඒ සෑම වාරයකම රුපියල් 2ක් කපාගන්නව. එහෙම තිබුන කාලෙක මොබිටෙල් රුපියල් 50කට මෙගාබයිට් 30ක් දෙන පැකේජ් එකක් දීල හැම කෙනෙක්ටම ඉන්ටර්නෙට් යන්න පුළුවන් විදියක් හදල දුන්න. ඊට පස්සේ 1GB රුපියල් දෙසිය ගානකට දුන්න. ඇත්තටම මොබිටෙල් වලට පිං සිද්ධ වෙන්න තමයි GPRS වලින් හරි අපි ඉන්ටර්නෙට් ගියේ ඉස්සර. ෂුවර් එකටම මේක විකුණන්න හදන්නෙ:unsure: