කැ# ගවයා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සත්තුන්ට යන ගමන බාද උනාම මල පනිනව
    හරක්, අලි ඉස්සරහට ෆේස් ටු ෆේස් යන්න එපා කියන්නෙ එකයි


    මාර මස්ල් පවර් එකක් නෙහ් බන්
    මනුස්සය උඩ ගිහින්, වට 2ක් කැරකැවිල වැටෙන්නෙ, කොන්ද ඉවර ඇති
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සත්තුන්ට යන ගමන බාද උනාම මල පනිනව
    හරක්, අලි ඉස්සරහට ෆේස් ටු ෆේස් යන්න එපා කියන්නෙ එකයි


    මාර මස්ල් පවර් එකක් නෙහ් බන්
    මනුස්සය උඩ ගිහින්, වට 2ක් කැරකැවිල වැටෙන්නෙ, කොන්ද ඉවර ඇති
    ඉවර කරලා බලන්නේ පණ තියෙනවද කියලා වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ගෙවල් වල ඇති කරන සත්තු මේ වගේ පාරවල් වල නිදැල්ලේ යන්න අරින්නේ ලංකාව, ඉන්දියාව, පාකිස්තානේ වගේ බහුතරයක් මෝඩ මිනිස්සු ඉන්න රටවල් වල තමයි.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,543
    8,294
    113
    ඉන්දියාවේ ඔහොම සීන් එකක් උනාම උන් හිතන්නේ අර මනුස්සයගේ නරක කාලේ කියල මොකද එල හරකා දෙව්යෙක් විදියටනේ සලක්කන්නේ. මම දැක්කා පොලිමට ඔය වගේම හරකා ඉබින්න එන සෙට් එකක්. ගෑනියෙක් ඉබින්න යද්දිම හරකා නිකන් කල්බල වෙලා අනින්න වගේ ආව ඒ ගෑනිට විතරක්, ගෑනි අඩ අඩ ගියා. අනිවා අසුබ ලකුනක් කියල හිතන්ම ඇති

    aaa මම කියන්නේ හැදුවේ තාමත් හරකා, වදුරා සේෆ් මොනා කලත් ඉන්දියාවේ 😁
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,254
    21,116
    113
    කර්මය තමයි. අර මනුස්සයා නම් මාර පවක් කරල ඇත්තෙ බැරි මර ගාතේ ඉද්දි අරම පාරක් කන්න වෙනව කියන්නෙ. 🤨🤨🤨🤨
     
    • Sad
    • Like
    Reactions: NRTG and Solo Rider