ඕකා තමයි ලංකාවේ 1800 ගණන් වල බිහිවුණු සුද්දට පුප දුන්න ධනවත් පරම්පරාවල අවසාන පුරුකඉතින් බං රනිලට ප්රතිපත්තියක් ඇත්තෙම නෑනෙ. කියවන්නෙ ධනවාදෙ ගැන. ධනවාදෙ ඌට මතක වැඩකරන මිනිස්සුන්ගෙ පඩියට බිස්නස් එකට කෙලිනකම්, පිටරට ගිය මිනිස්සු එවන සල්ලි කුණු කොල්ලෙට ගන්නකම් විතරනෙ
ඊටපස්සෙ ඒ සල්ලි කොහේවත් නැති උන්ට අස්වැසුම ගගා බෙදල දෙනව. පරණ හාල් බෙදනව. තරගකාරී ටෙන්ඩර් වලින් දෙන්න ඕන ඒව මොකෙක්හරි එකෙක්ට කුණු කොල්ලෙට දෙනව. ඕවනෙ උගේ ප්රතිපත්ති ඒව එලද?
ඕකා තමයි ලංකාවේ 1800 ගණන් වල බිහිවුණු සුද්දට පුප දුන්න ධනවත් පරම්පරාවල අවසාන පුරුක
King of the Colombo Elites....ඉතින් ලොකු මිලකින් හරි ඕකට ඇරලා දාන්න ඕනේ....ඊට පස්සේ එන එවුන්ටත් බැහැ , ඒත් මූව යවන්න ඕනේ.
තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.
ඒ වුනාට උබලගේ හාමුට "ඉන්දියන් බිත්තරේ බෙදා ගන්න" හරි පුළුවන් උනේ සම්පකාරේ තිබ්බ නිසා කියලා මතක තියාගනින් මචන් හැම වෙලේම... No , I am from a rich family who have big roots but not like you දෙමළුන්ගෙන් හදපු හාමු ට පුප දෙන ලොන්ත සිංහළු.LOL umbala adu kuley hingana ewungen enawa kiyala salli tiyena unta mona karannada ban. Mata wada salli tiyena ona taram un dakala tiyenawa. But mama kawadawath "okunta arinna ona" kiyala kiyala ne. Umbala patta kuhaka wesige puthala tikakne ban.
Sure ekatama original jeppo 3% ekey ekek wenna ona umba.
LOL rich family dude who has a inferior complex. Gedara un bulath ehema kanawa athi salli tibabataNo , I am from a rich family who have big roots but not like you දෙමළුන්ගෙන් හදපු හාමු ට පුප දෙන ලොන්ත සිංහළු.
මේ උන්ට බලය තියන මහව සමූපකාරෙ අලුත් Project එකඋබලා සම්පකාරේට පල් එක දාන එක තමයි ඉතින් හැම දාම කරේ...ඒ වුනාට උබලගේ හාමුට "ඉන්දියන් බිත්තරේ බෙදා ගන්න" හරි පුළුවන් උනේ සම්පකාරේ තිබ්බ නිසා කියලා මතක තියාගනින් මචන් හැම වෙලේම...
සතොස සහ සම්පකාරේ කියන්නේ රටේ තියෙන වැදගත්ම ජාලයක්... ෆූඩ් සිටි නෑ කොලබින් පිටට ගියාම...
මමත් ඉන්නේ කොයි ෆුඩ් සිටියෙන් ද බඩු ටික ගන්නේ කියලා හිතා ගන්න බැරි තරන් ෆුඩ් සිටි තියෙන රාජගිරියේ hsbc එකට කිට්ටුව.... 24/7 දුවන ලාෆ්, කීලිස්, කාගිල්ස්... අඩියෙන් අඩියට...
එත් අදටත් රාජගිරියේ තිබ්බ "සතොස තමයි හොදටම කරේ" කියල හිතෙන්නේ... උන්ගේ තියෙන්නේ වෙනම එකක්.... ජොබ් එක කරන්නේ ෆුඩ් සිටි වල කොල්ලෝ කෙල්ලෝ වගේ නෙමෙයි.. වගකීමෙන්... රජයේ රස්සාවක් කරනවා වගේ ෆිලින් එකක් සතොසේ උන්ට තියෙනව.... unp එකෙන් තමයි රාජගිරියේ තිබ්බ ලොකුම සතොස විනාස කරේ 2002 දි වගේ.......
no hariyanne naහැමතැනම කස්ටිය ලාල්කාන්ත බලය බෙදන එක ගැන කියල නාපු එකයි, අනුරයා ඒක සුද්ද කරන්න ගිහින් ආයි නාපු එකයි අල්ලන් මරාගන්න නිසා පොඩි දේවල් කීයපක් දාන්න හිතුවා.
මේපාර ජෙප්පො ටික කරල තියෙන්නෙ දියුනු රටවල් වල වෙන දේවල් ගෙඩි පිටින් අරන් මෙහෙ ක්රියාත්මක කරනවා, එහෙම කලාම ලංකාව සුටුස් ගාල දියුනු වෙනවා වගෙ ලද බොලද කතා හදන එක.
උදාරහරයනක් තමා ඔය බලය බෙදන එක. ඕක බැක් ෆයර් වෙච්ච ගමන් මම දැක්ක බුකියෙ ආර්තික ඔස්තාර් දාල තියෙනවා ස්කැන්ඩිනේවියා රටවල් වල ගොඩක් දේවල් නගර සබා ලෙවල් එකේ වෙනස් කරන්න පුලුවන්, කරන්න ඕන අත්සන් ගහපු පෙත්සම් විතරයි කියලා.
තව එකක් තමා ඔය සමුපකාර වලින් හැමදේම කරන සීන් එක.
උන් කරන අනිත් එක තමා, ඕව නැති එක තමා ලංකාව තාම දියුනු වෙලා නැති හේතුවත් කියල පෙනන්න ට්රයි කරනවා. ගොඩක් රටවල් වල වෙලා තියෙන්නේ දියුනු උනාට පස්සේ ඕවා ආව මිසක, ඕවා ඇවිත් දියුනු උනේ නෑ.
ඇත්ත කතාව තමා, ලොකේ කිසිම රටක හරි ගිය දෙයක් ලංකාව වගෙ රටකට ගෙඩි පිටින් ගෙනල්ලා ඔබන්න බෑ.
තියෙන සමාජය ඒවගේ දෙයක් කරන්න කලින්ම හැඩගැහිල තියෙන්නෙ ඕනා.
ඔහොම ගිහින් නාපු එකක් තමා කාබනික පොහොර සීන් එක.
උඹල මොකද කියන්නේ? ඒ ප්රතිතිපත්ති ගේමක් නැතුව ලංකාවට ඔබන්න පුලුවන්ද? නැත්තන් අසාර්ථක වෙයිද?
ඔය ඔය... ඒව ඔට්ටු නෑ...ඉතින් බං රනිලට ප්රතිපත්තියක් ඇත්තෙම නෑනෙ. කියවන්නෙ ධනවාදෙ ගැන. ධනවාදෙ ඌට මතක වැඩකරන මිනිස්සුන්ගෙ පඩියට බිස්නස් එකට කෙලිනකම්, පිටරට ගිය මිනිස්සු එවන සල්ලි කුණු කොල්ලෙට ගන්නකම් විතරනෙ
ඊටපස්සෙ ඒ සල්ලි කොහේවත් නැති උන්ට අස්වැසුම ගගා බෙදල දෙනව. පරණ හාල් බෙදනව. තරගකාරී ටෙන්ඩර් වලින් දෙන්න ඕන ඒව මොකෙක්හරි එකෙක්ට කුණු කොල්ලෙට දෙනව. ඕවනෙ උගේ ප්රතිපත්ති ඒව එලද?