මට කඳුළු ආවා බන් මේක බලලා...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    උබලට පුළුවන් නම් මේ මනුස්සයට subscribe එකක් දීල ලයික් එකක් දෙන්න. මේ දරුවන්ට උදව් කරනවා කියන්නෙ දෙවි කෙනෙක්.:love2: මට කඳුළු පැන්නා බන් ඇස් දෙකෙන්. 🥺
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    උබලට පුළුවන් නම් මේ මනුස්සයට subscribe එකක් දීල ලයික් එකක් දෙන්න. මේ දරුවන්ට උදව් කරනවා කියන්නෙ දෙවි කෙනෙක්.:love2: මට කඳුළු පැන්නා බන් ඇස් දෙකෙන්. 🥺

    sira porak thama.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මිනිහාගේ වීඩියෝ වලින් බලපු පලවෙනි වීඩියෝ එක මට තාම මතකයි.පාර අයිනේ බයික් එක නතර කරලා,පොඩි කඩේකින් ආප්ප කෑවා.ප්ලේන්ටියකුත් බිව්වා.එච්චරමද කොහෙද ඒ කඩේ තිබ්බෙත් ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    පවු නේ බන් අපි දවසක් අක්කලා එක්ක මේ වගේ පොඩි නංගිලා මල්ලිල ඉන්න තැනකට ගිහින් එයාලට කෑම ඇඳුම් දුනනා. එදත් මම ඇඬුවා මතකයි පැත්තකට ගිහින්.