මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,476
    10,204
    113
    44
    Living in an Atom
    බැදපු ජෝඩුවක් හිටියා, බැදලා මුල් මාස දෙකේ හොදින් හිටියත් පහු වෙද්දි ප්රෂ්න වැඩී ගෑනි ගෙදර මෙලෝ වැඩක් කරන්නෙත් නැ, වැඩ ඇරිලා ආවම තේටිකවත් නෑ, කෑම ටිකවත් වෙලාවට උයන්නෙ නෑ, ඒ මදිවට මිනිහගෙ නැති වැරදි හොය හොයා ඌට බනිනවා, රන්ඩුවට එනවා. දවසම වලි.
    ඒත් ගෑනි ඩිවෝස් වෙන්නත් කැමති නෑලු.
    ඉවසලා ඉවසලා බැරිම තැන මිනිහා ප්ලෑනක් ගැහුවා ගෑනිගෙන් බේරෙන්න,
    වහදීලා, බෙල්ල මිරිකලා මරන්නත් බෑ පොලීසියට මාට්ටු වෙන නිසා, ඉතින් මූ හිතුවා ගෑනිට හුකලා මරන්න.
    ඉතින් එදා රෑ මූ වැඩේට සෙට්වෙලා ගෑනිට පැය ගානක් හුකලා , ගෑනිට සිහියක් නැල්ලු දාපු අතේ ඉන්නවලු. ඉතින් මූ හිතුවලු වැඩේ හරි කියලා. උදේ ඇහැරිලා ලෑස්තිවෙලා වැඩට ගිහින් ගෑනි ඇද්ද උඩ ඉද්දිම. මොනවා උනත් කාලයක් එකට හිටපු ගෑනි නිසා මූට අප්සට් එකකුත් තියනවලු. හවස ගෙදර එද්දි මේන් මිදුල අතුගාලා ගෙදර අස්කරලා වෙඩින් එකකට වගේ කෑම හදලා මේසෙටත් ඇරලා ගෑනිත් සිනාමුසු මූනෙන් ඉන්නවලු.
    මූටත් හෙන පුදුමයිලු ගෑනිගෙ මේ වෙනස ගැන, ඉතින් ඇහුවලු ඇයි මේ අද ගොඩක් සැලකිලි කියලා, එතකොට ගෑනි කීවලු "අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නෙ කියලා"
    මේක විහිලු කතාවක් වගේ පෙනුනට මේක තමයි ඇත්ත, ගෑනුන්ට සෙක්ස් හරියට ලැබුනෙ නැති උනාම මාර විදියට ස්ට්රෙස් වෙන්නෙ, ඒක පොඩි දේටත් කේන්තියක් විදියට තමයි එලියට එන්නෙ. ගෙදර අම්මා තාත්තගෙන් ප්රෂ්න නැතිව තියෙද්දි ගෑනි වෙන ගෙදරකට යමු කියන්නෙ අනිවාර්යෙන් එතන සෙක්ස් ලයිෆ් එකේ ප්රෂ්න තියෙනවා. ඒක බහුතරයක් පිරිමි තේරුම් ගන්නෙ නෑ. අර එකෙක් ගෑනිට බැනලා ත්රෙඩ් එකක් දාලා තියන නිසා මේක දැම්මෙ, බදින්න කලින් ඌ ගෑනිට ස්වයංවින්දනය කරන්නත් එපා කියලා. ඔය වගේ හණමිටි පැත්තකින් තියපල්ලා මුලින්ම. ඒ කෙල්ලට පොඩිදේටත් ජූස් යනවා කියන විදියට සෙක්ස් ඩ්රයිව් ගොඩක් වැඩි කෙනෙක්.
    බැදපු උන් හොදට හුකපල්ලා, හුකන එක බෝරිංනං තැන මාරු කරපල්ලා, සෙක්ස් ටෝයි යුස් කරපල්ලා.
    එහෙමත් බෝරිංනං මට කතා කරපල්ලා ත්රිසම් or cuckold වලට.
    සිංහලුන්ට ජය.. !!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,758
    1
    42,915
    113
    ආයෙ මං මේක කියෝල බැලුව
    මොනාටද උඹල රණ්ඩු වෙන්නෙ? ඒක උඹ හරියට කියල නෑනෙ

    මට පේන්නෙ උඹටත් මොකක්හරි මානසික අවුලක් තියෙනව වගේ
    දෙන්න එක්කම ගිහින් උපදේශනයට යොමු වෙන්න

    එයාගෙ කතාවත් ඇත්ත, උඹල දෙන්න වෙනම ඉන්නවනං හොදයි තමා...

    ඔයත් එයාගෙ තාත්තට කතා කරන්නෙ ඌ කියල, අනේ මංද ඉතිං...
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    989
    1,340
    93
    සල්ලි දේපල කොච්චර තිබුනත් වැඩක් නෑ හිතේ සැනසීම නැත්නම්.
    ඒ කියන්නේ හිගාකන එක සැපයි කියලා නෙමෙයි.

    උබට දෙපැත්තට වෙන්න ඕනනම් ඉස්සෙල්ලාම උබට තියෙන මොනවා හෝ දේපල වෙන විශ්වාසවන්ත කෙනෙක්ගේ නමට ලියලා මාරු කරන්න.
    රත්තරන් බඩු මොනවා හරි තියෙනවා නම් ඒවත් මොනවා හරි කරන්න, උකස් හරි කරන්න.

    ඔය ඔක්කොම කරලා දාපන් ඩිවෝස් එකක්,
    නඩුව කැරකිලා ඇවිල්ලා උබට උබේ වත්කම් වලින් කොටසක් දෙන්න උනොත් අර උඩින් කීව දේවල් නිසා උබේ වත්කම් අඩුයි කියලා පොඩි ගානක් දීලා නඩුව ඉවර කරගන්න පුළුවන්.
    (ජජ් උබට අණ කරන්නේ නෑ වකුගඩුව හරි විකුනලා සල්ලි ගෙවපන් කියලා, සිවිල් නඩු වල එහෙම බෑ..)

    අවිරුදු 2ක් ඇදල හරි නඩුව ඉවර කරගෙන තව අව්රුද්දක් පාඩුවේ ඉදලා ඊට පස්සේ හොද කෙල්ලෙක් හොයලා කසාද බදාගෙන ජිවිතේ ඉතුරු ටික හොදට අරන් පලයන්.
    ජිවිතේ වරදිනවා කියලා හැමදාම වරදින්නේ නෑ..
     
    • Like
    Reactions: SK29 and Ryan08

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    කසාදෙ කියන්නේ compromise - period
    උබට ලක්ෂ 100ක් car එකක් දුන්නා කියන්නේ හොඳ මාමණ්ඩියෙක් වෙන්න ඇති
    උබේ ගෑණි වටේ යන්නේ නෑනේ , ගෑනු ඔක්කොටම පිස්සු , එහෙම නැති ගෑනු නෑ ,
    උබට ඒ මිනිස්සුත් එක්ක trip යන්න උනා කියලා නාහෙන් අඩන්නේ ඇයි ට්‍රිප් එක ගිහිල්ලා උබෙ අහවල් එක මොනාහරි උනාද,
    ගෑනිත් එක්ක common ground එකකට වරෙන් , උබත් compromise කරන්න ඕනේ දේවල් තියෙනවා ඒකීටත් එතකොට හිත
    හැදෙයි
    එක පාරට ලෙහාගන්න එක නෙවෙයි වැඩේ,
    ගෑනු මිනිස්සුන්ව හුරනවා තමා මොන මගුලක්ද , තල්ලු කරලා දාලා නිකන් හිටපං (හෙමින් හැබැයි )
    ඔය කියන විදිහෙන් ලංකාවේ ගෑනු එකක්වත් උබට set වෙන්නෙ නෑ, ඕවා ප්‍රශ්නද බන්,
    ගෑනිත් එක්ක දවස් දෙක තුනක් පිට පළාතකට පලයන් , එක්කෝ malaysia වගේ හරි පලයන් , ප්‍රශ්ණ කතා කරපං , apartment එකක් ගනින් සල්ලි තියනවනං උන්ගේ මහා එවුනුත් උදව් කරයි මොකෝ ඒකිටනේ apartment එක ඕනේ
    ඒ අතර අම්මා තාත්තවත් බලපං , ප්‍රශ්නේ ඉවරයි
    ඊළඟ එක්කෙනා එන්න
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,758
    1
    42,915
    113
    ඇත්තටම මෙතන මොකුත් ප්‍රශ්නයක් වෙලා නෑ

    ගෑනි ආදරේට පොඩ්ඩක් හූරල :love:

    එච්චරයි

    බොරුවට දික්කසාද වෙන්න හදන්න එපා

    උඹල දෙන්න වෙනම ගෙයක් අරන් යමං

    සැරින් සැරේ අම්මව ගිහින් බලන්න. කෝල් කරන්න. ටච් එකේ ඉන්න...
    තමන්ගෙ අම්මනෙ... :yes:(y)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,386
    72,592
    113
    මාලඹේ
    බඳින්න කලින් දකින වැරදි බැන්දට පස්සේ හරියයි කියලා හිතාගෙන බඳින එක තමා කරන ලොකුම වරද.
    මේක නම් හරි තවත් වැඩි වෙන එක තමා වෙන්නේ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,876
    13,933
    113
    හුත්තෝ (ආදරේට කියන්නේ ) ගැනී උබට ඇත ඉස්සුවනම් ආයේ අහන්න දෙයක් නැ.ඕක අයින් කරපන්.ඔකුන්ගේ අම්මත් ඔහොම ඇති.උබට සල්ලි තියෙනවනම් වයස තියෙනවනම් හොද කෙල්ලෙක් සෙට් වෙයි.විදවන්න එපා.
     

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    909
    93
    මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න.
    mala mehema ewath oneda kasada bandinna
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,632
    9,268
    113
    මචන් සල්ලි තියේ නම් ඔකිව ඩිවොස් කරල ටික කාලෙකට රට පලයන්.බිස්නස් මෙහෙ විශ්වාසවන්ත එකෙකුට බලාගන්න දියන්.දැන් උබට තේරෙනවනෙ ලක්ශ 100 + හයිබ්‍රිඩ් හම්බුනට වැඩක් නෑ එවට හරියන්න ගැනිට මානසික ලෙඩක්.

    මම මෙහෙම එකක් කියන්නම්. දකුනෙ ගැනු හරියන්නෙ දකුනෙ උන්ටම තමයි. පවුල් පසුබිම අවුල් නම් දකුනෙ ගැනු හෙන කපටි. මාමන්ඩියා මුල ඉදලම මරිසි දාල තියෙන්නෙ උබට තේරිලා නැ.
    Meka nam 1000% agreed

    Danata danna 2nk ma banda Colombo un dennake. Dennagema kello dakunee

    Ekake divorce unaa, anith ekaa divorce wenna yanne

    Okun ta hari yanne a pathema un thama bung
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මෙක ටිකක් දිග කතාවක්
    මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
    yako badinna kalin hodata hitiya ayath bandata passe gaha maragannava ban
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උඹේ නමට තියෙන ඇසෙට්ස් අම්මගෙ නමට ට්‍රාන්සර් කරන්න කාලෙ හරි.

    ඒකනම් අැත්ත..ඔහොම ගිහින් මූව අතුරුදහන් කරයි ලොවෙත් හොයාගන්න බැරි වෙන්න..
     
    • Sad
    Reactions: sahan50

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    All you fucks sound exactly like this bitch

    1.jpg
    2.jpg


    3.jpg
    4.jpg


    5.jpg
    6.jpg


    dont be a bitch ass moron face your problems like a man
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,484
    8,251
    113
    බැදපු ජෝඩුවක් හිටියා, බැදලා මුල් මාස දෙකේ හොදින් හිටියත් පහු වෙද්දි ප්රෂ්න වැඩී ගෑනි ගෙදර මෙලෝ වැඩක් කරන්නෙත් නැ, වැඩ ඇරිලා ආවම තේටිකවත් නෑ, කෑම ටිකවත් වෙලාවට උයන්නෙ නෑ, ඒ මදිවට මිනිහගෙ නැති වැරදි හොය හොයා ඌට බනිනවා, රන්ඩුවට එනවා. දවසම වලි.
    ඒත් ගෑනි ඩිවෝස් වෙන්නත් කැමති නෑලු.
    ඉවසලා ඉවසලා බැරිම තැන මිනිහා ප්ලෑනක් ගැහුවා ගෑනිගෙන් බේරෙන්න,
    වහදීලා, බෙල්ල මිරිකලා මරන්නත් බෑ පොලීසියට මාට්ටු වෙන නිසා, ඉතින් මූ හිතුවා ගෑනිට හුකලා මරන්න.
    ඉතින් එදා රෑ මූ වැඩේට සෙට්වෙලා ගෑනිට පැය ගානක් හුකලා , ගෑනිට සිහියක් නැල්ලු දාපු අතේ ඉන්නවලු. ඉතින් මූ හිතුවලු වැඩේ හරි කියලා. උදේ ඇහැරිලා ලෑස්තිවෙලා වැඩට ගිහින් ගෑනි ඇද්ද උඩ ඉද්දිම. මොනවා උනත් කාලයක් එකට හිටපු ගෑනි නිසා මූට අප්සට් එකකුත් තියනවලු. හවස ගෙදර එද්දි මේන් මිදුල අතුගාලා ගෙදර අස්කරලා වෙඩින් එකකට වගේ කෑම හදලා මේසෙටත් ඇරලා ගෑනිත් සිනාමුසු මූනෙන් ඉන්නවලු.
    මූටත් හෙන පුදුමයිලු ගෑනිගෙ මේ වෙනස ගැන, ඉතින් ඇහුවලු ඇයි මේ අද ගොඩක් සැලකිලි කියලා, එතකොට ගෑනි කීවලු "අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නෙ කියලා"
    මේක විහිලු කතාවක් වගේ පෙනුනට මේක තමයි ඇත්ත, ගෑනුන්ට සෙක්ස් හරියට ලැබුනෙ නැති උනාම මාර විදියට ස්ට්රෙස් වෙන්නෙ, ඒක පොඩි දේටත් කේන්තියක් විදියට තමයි එලියට එන්නෙ. ගෙදර අම්මා තාත්තගෙන් ප්රෂ්න නැතිව තියෙද්දි ගෑනි වෙන ගෙදරකට යමු කියන්නෙ අනිවාර්යෙන් එතන සෙක්ස් ලයිෆ් එකේ ප්රෂ්න තියෙනවා. ඒක බහුතරයක් පිරිමි තේරුම් ගන්නෙ නෑ. අර එකෙක් ගෑනිට බැනලා ත්රෙඩ් එකක් දාලා තියන නිසා මේක දැම්මෙ, බදින්න කලින් ඌ ගෑනිට ස්වයංවින්දනය කරන්නත් එපා කියලා. ඔය වගේ හණමිටි පැත්තකින් තියපල්ලා මුලින්ම. ඒ කෙල්ලට පොඩිදේටත් ජූස් යනවා කියන විදියට සෙක්ස් ඩ්රයිව් ගොඩක් වැඩි කෙනෙක්.
    බැදපු උන් හොදට හුකපල්ලා, හුකන එක බෝරිංනං තැන මාරු කරපල්ලා, සෙක්ස් ටෝයි යුස් කරපල්ලා.
    එහෙමත් බෝරිංනං මට කතා කරපල්ලා ත්රිසම් or cuckold වලට.
    සිංහලුන්ට ජය.. !!
    meka atta seen ekak. ganu nokiwwata meka badina kene therum ganna ona.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,977
    49,287
    113
    සේදවත්ත
    අර කපල ගගේ දානව කිව්වේ ඌට උබ බයද බන් ඔච්චර . මේ රටේ නීතියක් තියනවා වගේම උබටත් අවනීතිය සල්ලි වලට ගන්න පුලුවන්

    දෙක ඔය උඩ තට්ටුවේ ඉදන් ජිගි දාන්න බෑ සද්දේ ඇහෙනවා නේ මානසිකව අවුල් . වෙන ලොකේසන් එක්කට පලයන්

    try bdsm මොකද ඔය 80 4000 තදවෙන අයට ගැලපෙන ආස දේ එක තමා

    ට්‍රයි කරලා බලන්න සමහරවිට ආස හිතෙයි
     
    • Haha
    Reactions: abhilanka

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    Another day another thread :-

    Emios - 2
    Kiriyans - 0

    මේ ත්‍රෙඩ් දැක්කම කිරියෙ බැදපු නැති කොල්ලො :-

    කසාදයෙන් පැනලා යන්න අප උනන්දු කරලා
    පුරුදු පුහුනු කෙරුවෙ හොදම ස්පා ගැන කියලා
    ඉදහිටකදි කිව් විට ලමයෙක් හදනවා කියලා
    දුන්නෙ නැද්ද කන පැලෙන්න "No Kids No Worries" කියලා...

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියො
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් එමියෝ..

    එමියා කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා
    පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
    ඔසීවලම හිටියත් ඔබ එලකිරියෙන් මිදිලා
    අදටත් එමියෝ නුබෙ පිහිට අපිට ලැබිලා
    පිහිට අපිට ලැබිලා...

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියෝ 🙏//

    @Emios




    @Emios
     
    Last edited: