අම්මට ගෙනාව කාඩ් 4 ක්
මාත් බොනවනෙ ඒකෙන්..
අඩේ මගෙ ඔලුවට අමාරුවක් එනවනෙ ඒ බ්‍රෑන්ඩ් එක බිව්වම
Metformin වල ලංකාවෙ ගන්න තියෙන හොදම බ්‍රෑන්ඩ් එක Glucophage කියනව නේද...