Glucophage 500 හම්බුණා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    අම්මට ගෙනාව කාඩ් 4 ක්
    මාත් බොනවනෙ ඒකෙන්..
    අඩේ මගෙ ඔලුවට අමාරුවක් එනවනෙ ඒ බ්‍රෑන්ඩ් එක බිව්වම :oo:
    Metformin වල ලංකාවෙ ගන්න තියෙන හොදම බ්‍රෑන්ඩ් එක Glucophage කියනව නේද...
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,865
    8,634
    113
    In Your Heart
    Ahh Diabetmin 500 ganin komlo.. eka hodai Glucophage jarawak answer karan na kalu sinhalluta .. discontinued karapu eka hodai..

    diabetmin Malaysian product ekak so puca kalu sinhallu sadaha approved..
     
    • Like
    Reactions: AnuradhaRa

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,827
    4,180
    113
    අම්මට ගෙනාව කාඩ් 4 ක්
    මාත් බොනවනෙ ඒකෙන්..
    අඩේ මගෙ ඔලුවට අමාරුවක් එනවනෙ ඒ බ්‍රෑන්ඩ් එක බිව්වම :oo:
    Metformin වල ලංකාවෙ ගන්න තියෙන හොදම බ්‍රෑන්ඩ් එක Glucophage කියනව නේද...
    kohenda bn oka hoyagatte? kaalekata kalin ganna baluwa, oya brand eka lankawe na kiwane
     
    • Like
    Reactions: AnuradhaRa