Innovex glass top gas cooker ekak genawa. Meka pupuranawa kiyanne aththada bn? 


Genna issella oka ahanna one PonnayoInnovex glass top gas cooker ekak genawa. Meka pupuranawa kiyanne aththada bn?![]()
Genawata passe yako ehema ekak ahuweGenna issella oka ahanna one Ponnayo
seethala wathuradaganne nathiwa pawichchi karannaInnovex glass top gas cooker ekak genawa. Meka pupuranawa kiyanne aththada bn?![]()
Innovex gas cooker 1k aran naasa 6kwath pavichchi kranda beri unaaඑහෙම ග්ලාස් එක පුපුරනවා කියලා හිතන්න අමාරුයි. ඉනොවෙක්ස් හොඳ බ්රෑන්ඩ් එකක් නිසා
1 year warranty thiyenawane bnInnovex gas cooker 1k aran naasa 6kwath pavichchi kranda beri unaa
Warranty period hinda hadanna dunna. Eeka aaweth sehena kal gihin. Thawa maasa 3kin aaayeth dowb1 year warranty thiyenawane bn
Thanks bn hamotama
------ Post added on May 19, 2024 at 3:52 AM
pitinda gaththe, damro ekenmada ?Warranty period hinda hadanna dunna. Eeka aaweth sehena kal gihin. Thawa maasa 3kin aaayeth dowb
Damro show room ekenmai gatte.pitinda gaththe, damro ekenmada ?
damro ekennam un oni parts eka edatama denawane, stock nethi unoth within 3-4 days denawane bn.
Innovex Electric Kettle එකක් ගත්තා මාස 3 නෙන් කැඩුන පස්සේ Damro එකට ගිහින් දුන්නම එක Repair කරලා දුන්නා ඊටපස්සේ ඒ Kettle එක අවුරුදු 5 ක් පාවිච්චි කරලා මේ ලඟදි තමා අයින් කරේ ඒත් ඒක වැඩ.Innovex gas cooker 1k aran naasa 6kwath pavichchi kranda beri unaa
Ow bn innovex hema ekakma aul nee. Apeth innovex pedestal fan 1k den 15+ years weda.Innovex Electric Kettle එකක් ගත්තා මාස 3 නෙන් කැඩුන පස්සේ Damro එකට ගිහින් දුන්නම එක Repair කරලා දුන්නා ඊටපස්සේ ඒ Kettle එක අවුරුදු 5 ක් පාවිච්චි කරලා මේ ලඟදි තමා අයින් කරේ ඒත් ඒක වැඩ.