Innovex gas cooker

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මගෙත් තියෙන්නෙ ඉනොවෙක්ස් ග්ලාස් ටොප්.....අවුරුදු 4වගේ වෙනව...කිසි හෙනයක් නෑ......😎😎😎
     
    • Love
    • Like
    Reactions: SHAN_22 and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,381
    113
    මාලඹේ
    Innovex gas cooker 1k aran naasa 6kwath pavichchi kranda beri unaa
    Innovex Electric Kettle එකක් ගත්තා මාස 3 නෙන් කැඩුන පස්සේ Damro එකට ගිහින් දුන්නම එක Repair කරලා දුන්නා ඊටපස්සේ ඒ Kettle එක අවුරුදු 5 ක් පාවිච්චි කරලා මේ ලඟදි තමා අයින් කරේ ඒත් ඒක වැඩ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    Innovex Electric Kettle එකක් ගත්තා මාස 3 නෙන් කැඩුන පස්සේ Damro එකට ගිහින් දුන්නම එක Repair කරලා දුන්නා ඊටපස්සේ ඒ Kettle එක අවුරුදු 5 ක් පාවිච්චි කරලා මේ ලඟදි තමා අයින් කරේ ඒත් ඒක වැඩ.
    Ow bn innovex hema ekakma aul nee. Apeth innovex pedestal fan 1k den 15+ years weda.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    හොඳට රත් වෙලා තියන වෙලාවක වතුර ටිකක් වැටුනොත් පුපුරන්න ඉඩ තියනව
     
    • Like
    Reactions: SHAN_22 and NRTG