@spamcheck මගේ Photo එක අයින් කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Kiwwata tharaha wenna epa. uba nam aththatama karoth karanne gon wedak thama.
    oya photo eka wath FB profile eka wath mama dekke na.
    eth ubama me thread eka dala thread eka link karala okkoma hadala deela.
    එයාලා තමා මගේ Photo එකක් AI වලින් හදලා දැම්මේ
    මම එක අයින් කරන්න කියලා ඇඩ්මින් ට කිව්වා එක කරේ නැහැ
    පොස්ට් එකක් දැම්මා ම මේකේ අය Review දැම්මා එක නිසා මගේ Photo එක දැම්මේ එයලා Review එක දැම්මේ
    මම එක අයින් කරන්න කියන නිසානේ ඉතින් තව දාගනින් කියලා මගේ එක දැම්මේ බිස්නස් එක අදාළ කරගන්න ඕනේ නැහැනේ මේකේ ප්‍රශ්න වලට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මචන් ඒක අයින් කරපන්
    මම අමාරුවෙන් ජිවත් වෙන්නේ
    පින් සිද්ද වෙයි ඔයාට
    එහෙම කරන්න එපා මචන් දුකයි
    එළකිරි එකේ ප්‍රශ්න වලට බිස්නස් එක ගාව ගන්න එපා
    එල කිරි එකට මොනවා කරන්නේ නැහැ මචන් මට තරහා ගියා මචන් ෆොටෝ එක දැම්ම නිසා උබ සමහර විට එළකිරි ඇඩ්මින් වෙන්න පුළුවන් සොරි මචන් @spamcheck
    uba eka eka welawata eka eka ewa ne kiyanne. Eye kiwwa neda $20 deela Chat GPT da mokaddo magulak gatta maha loku ganak newe oka kiyala. Den thawa ekak kiyanawa :(
     
    • Like
    Reactions: KrishanL89 and vito

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Ai site ekata kelawanne nadda bro?

    Anuradhapure godaya kagahanawa witharai. Wada ba..

    Dan heta ude adagena awith methana thread ekak dapan… policiyen entry eka gatte na..un salli tiyena unge entry witharai ganne kiyala 😂😂😂
    Policiye un irisiyai IT danna un ekka
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    LOL thread ekakut dala, uba hithanne PM gahala thread dammama @spamcheck adminla baya wenawa kiyalada. lol. publicly available photos hot link karana eka 100% legal.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පවු බන්.. ඌ අකමෑති නම් ෆොටෝ එක අයින් කරපල්ලා. මානසික වද දීලා මූ සියදිවි නසාගන්න ගියොත්? පවුනේ. දෑන් මේක නවත්තලා දාමු

    මචන් ඌගේ බිස්නස් එකට කෙලවන්න එපා. මේ කාලේ මිනිස්සු හරි අමාරුවෙන්නේ ජීවත් වෙන්නේ. අන්තිමට ඌට කෙලවෙලාම ගියොත් මොනවා කර ගනීද දන්නේ නෑ. මූ පොර ටෝක්ස් දුන්නාට අහින්සක පොරක් වගේ නේද? අල්ලලා දාපන්

    මෝඩ පකයො. පොන්න වැඩ කරන්න එපා. නදුන හොදයි තව මේ වගේ ලොන්තයෝ එක්ක බැලුවහම

    Ain kala

    meeta passe deyak kiyanna kalin deparak hithapan

    Done machn
    ------ Post added on May 19, 2024 at 8:50 AM

    අඩෝ කාවවත් මානසිකව bully කරන්න එපා බන්. 4to එක අයින් කරපන්. තව කෙනෙක්ට රිද්දලා සතුටු වෙන්න එපා.

    E photo eka ain karala dapan bn. hari nane bn paw mu

    කෝ බලන්න ඒවහන් ඔය review අඩු කර කියන FB profile එහෙම අපිටත්

    mama dakke na photo eka
    dan dala aye ayn karapallako
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,227
    113
    Sri Lanka
    නදුන්. මුලින්ම ඔයා ඔයාගෙ Attitude හදා ගන්න. එක එක ප්‍රශ්න මේකෙ දාගෙන විහින් චාටර් වෙන්න එපා. පිටින් බලන් ඉන්න කෙනෙක්ට තනිකරම ඔයාව පේන්නෙ ජෝකර් කෙනෙක් විදියට. ඒකයි හැමෝම ඔයාට විහිලු කරන්නෙ සහ රිද්දල ආතල් ගන්නෙ. ඔයා කරන ව්‍යාපාරය හරියට කරන ගමන් පෞද්ගලික කිසිම දෙයක් මේ public forum වල නොකිය නෝමල් විදියට ඉන්න. එතකොට ඔයාගෙ ප්‍රශ්න යම් තාක් දුරකට ඉවර වෙයි. ඇත්තටම පවු කියලමයි මට හිතෙන්නෙ. පෞද්ගලික ප්‍රශ්න ඕන කෙනෙකුට තියෙනව. ඒව මේවට ගේන්න එපා. පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා. පරිනත මනුස්සයෙක් වෙලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියකට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    2015ta kalin idan me wage advise dipu kochchara athida ban, uta owa ganak naha,
    onna onanam heta ubatath monawahari kiyala baninne nethnma balapanko
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාන් හිතන්නේ මම තමා දැක්ක අන්තිම එකා. තප්පර ගානකින් පිටුව මාරු වෙලා ආපහු බලද්දී බඩු නෑ

    math dakke ehemai refresh karala baladdi badu galawala
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නදුන්. මුලින්ම ඔයා ඔයාගෙ Attitude හදා ගන්න. එක එක ප්‍රශ්න මේකෙ දාගෙන විහින් චාටර් වෙන්න එපා. පිටින් බලන් ඉන්න කෙනෙක්ට තනිකරම ඔයාව පේන්නෙ ජෝකර් කෙනෙක් විදියට. ඒකයි හැමෝම ඔයාට විහිලු කරන්නෙ සහ රිද්දල ආතල් ගන්නෙ. ඔයා කරන ව්‍යාපාරය හරියට කරන ගමන් පෞද්ගලික කිසිම දෙයක් මේ public forum වල නොකිය නෝමල් විදියට ඉන්න. එතකොට ඔයාගෙ ප්‍රශ්න යම් තාක් දුරකට ඉවර වෙයි. ඇත්තටම පවු කියලමයි මට හිතෙන්නෙ. පෞද්ගලික ප්‍රශ්න ඕන කෙනෙකුට තියෙනව. ඒව මේවට ගේන්න එපා. පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා. පරිනත මනුස්සයෙක් වෙලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියකට.
    මට මතකයි මම උබට එක පාරක් මේකේ බැන්න , නදුනව චාටර් කරනව හරි මොකක්හරි කියල. උබ ඒක හැන්ඩ්ල් කරපු විදිය මාර ලස්සනයි :love:
    මු හොද එකා. මොලෙත් තියෙයි. ඒත් හැදෙන්නේ නැ ඉතින්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,679
    113
    නදුන්. මුලින්ම ඔයා ඔයාගෙ Attitude හදා ගන්න. එක එක ප්‍රශ්න මේකෙ දාගෙන විහින් චාටර් වෙන්න එපා. පිටින් බලන් ඉන්න කෙනෙක්ට තනිකරම ඔයාව පේන්නෙ ජෝකර් කෙනෙක් විදියට. ඒකයි හැමෝම ඔයාට විහිලු කරන්නෙ සහ රිද්දල ආතල් ගන්නෙ. ඔයා කරන ව්‍යාපාරය හරියට කරන ගමන් පෞද්ගලික කිසිම දෙයක් මේ public forum වල නොකිය නෝමල් විදියට ඉන්න. එතකොට ඔයාගෙ ප්‍රශ්න යම් තාක් දුරකට ඉවර වෙයි. ඇත්තටම පවු කියලමයි මට හිතෙන්නෙ. පෞද්ගලික ප්‍රශ්න ඕන කෙනෙකුට තියෙනව. ඒව මේවට ගේන්න එපා. පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා. පරිනත මනුස්සයෙක් වෙලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියකට.
    image.png
     
    • Like
    Reactions: KrishanL89

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Elakiri eka kohomat privacy patta concern karanne neh. hari hapan ekek law suit ekak dammot site ekama down. kisi responsibility ekak neh. kohe hari comment ekak damma free community ekak kiyala. ehema eka me loke kohewath ne. Rules nettam society/community ekak pawatenne neh. popularity eka tiya ganna okkoma allow karala tiyenne. balanna hate speech, nudity, violance mewa nikan words witharai EK eke.

    -
    The providers ("we", "us", "our") of the service provided by this web site ("Service") are not responsible for any user-generated content and accounts. Content submitted express the views of their author only.

    This Service is only available to users who are at least 13 years old. If you are younger than this, please do not register for this Service. If you register for this Service, you represent that you are this age or older.

    All content you submit, upload, or otherwise make available to the Service ("Content") may be reviewed by staff members. All Content you submit or upload may be sent to third-party verification services (including, but not limited to, spam prevention services). Do not submit any Content that you consider to be private or confidential.

    You agree to not use the Service to submit or link to any Content which is defamatory, abusive, hateful, threatening, spam or spam-like, likely to offend, contains adult or objectionable content, contains personal information of others, risks copyright infringement, encourages unlawful activity, or otherwise violates any laws. You are entirely responsible for the content of, and any harm resulting from, that Content or your conduct.
    We may remove or modify any Content submitted at any time, with or without cause, with or without notice. Requests for Content to be removed or modified will be undertaken only at our discretion. We may terminate your access to all or any part of the Service at any time, with or without cause, with or without notice.

    You are granting us with a non-exclusive, permanent, irrevocable, unlimited license to use, publish, or re-publish your Content in connection with the Service. You retain copyright over the Content.

    These terms may be changed at any time without notice.

    If you do not agree with these terms, please do not register or use the Service. Use of the Service constitutes acceptance of these terms. If you wish to close your account, please contact us.
    pissuda bn? popularity eka thiyagena kannada? monetize karala nahane. Okkoma allow karala thiyenne munta meken vadak nathi nisa. thibbath ekai nathath ekai ganata me site eka yanne
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    නදුන්. මුලින්ම ඔයා ඔයාගෙ Attitude හදා ගන්න. එක එක ප්‍රශ්න මේකෙ දාගෙන විහින් චාටර් වෙන්න එපා. පිටින් බලන් ඉන්න කෙනෙක්ට තනිකරම ඔයාව පේන්නෙ ජෝකර් කෙනෙක් විදියට. ඒකයි හැමෝම ඔයාට විහිලු කරන්නෙ සහ රිද්දල ආතල් ගන්නෙ. ඔයා කරන ව්‍යාපාරය හරියට කරන ගමන් පෞද්ගලික කිසිම දෙයක් මේ public forum වල නොකිය නෝමල් විදියට ඉන්න. එතකොට ඔයාගෙ ප්‍රශ්න යම් තාක් දුරකට ඉවර වෙයි. ඇත්තටම පවු කියලමයි මට හිතෙන්නෙ. පෞද්ගලික ප්‍රශ්න ඕන කෙනෙකුට තියෙනව. ඒව මේවට ගේන්න එපා. පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා. පරිනත මනුස්සයෙක් වෙලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියකට.
    Muta kochchara kiuwath wadak na..
    thawa tika dawasakin ubatath bani..
    banala kiyai mata tharaha giya kiyala
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,943
    113
    නදුන්. මුලින්ම ඔයා ඔයාගෙ Attitude හදා ගන්න. එක එක ප්‍රශ්න මේකෙ දාගෙන විහින් චාටර් වෙන්න එපා. පිටින් බලන් ඉන්න කෙනෙක්ට තනිකරම ඔයාව පේන්නෙ ජෝකර් කෙනෙක් විදියට. ඒකයි හැමෝම ඔයාට විහිලු කරන්නෙ සහ රිද්දල ආතල් ගන්නෙ. ඔයා කරන ව්‍යාපාරය හරියට කරන ගමන් පෞද්ගලික කිසිම දෙයක් මේ public forum වල නොකිය නෝමල් විදියට ඉන්න. එතකොට ඔයාගෙ ප්‍රශ්න යම් තාක් දුරකට ඉවර වෙයි. ඇත්තටම පවු කියලමයි මට හිතෙන්නෙ. පෞද්ගලික ප්‍රශ්න ඕන කෙනෙකුට තියෙනව. ඒව මේවට ගේන්න එපා. පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා. පරිනත මනුස්සයෙක් වෙලා ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් විදියකට.

    Yako mey wage harakekta upades denna taram harakda ban umbala. Muta oya tikama kee paarak hondin kiyala aththda. Mu hadenawada? Nane. Mui oya anuradha wage unta ona awaden misak upades newi.