@spamcheck මගේ Photo එක අයින් කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    spamcheck ඔයාට P.M කරා , මගේ Photo එක හැම තැනම දානවා කෙනක් එක ඉවත් කරලා දෙන්න.

    -----------

    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/ https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,701
    33,233
    113
    @spamcheck මෙයාලා මගේ Photo එක හැමතැනම දානවා මේක කරුණාකරලා අයින් කරන්න.

    මම කාගේවත් Photo මේකේ දැම්මේ නැහැ මෙහෙම කරන්න එපා Plz


    https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/post-29824946
    Ponna pako, PM ekak daapan methana thread dada haminenne natuwa.


    Anika thoge profile eka public. Hama ekaama dannawa umba kauda kiyala umba aththa namin inna nisa.

    Methana dammama baduwa wage andanawa 🤭 🤭
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    Ponna pako, PM ekak daapan methana thread dada haminenne natuwa.


    Anika thoge profile eka public. Hama ekaama dannawa umba kauda kiyala umba aththa namin inna nisa.

    Methana dammama baduwa wage andanawa 🤭 🤭
    මම Photo එක දානවා නම් එක Elakiri Profile එකට දානවා එකේ මගේ කැමැත්ත එක අකමැති නිසා තමා මේකේ දැම්මේ නැත්තේ,
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,062
    10,774
    113
    @spamcheck මෙයාලා මගේ Photo එක හැමතැනම දානවා මේක කරුණාකරලා අයින් කරන්න.

    මම කාගේවත් Photo මේකේ දැම්මේ නැහැ මෙහෙම කරන්න එපා Plz


    https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/post-29824946

    මේකට විසදුමක් දුන්නේ නැතිනම් මේක අනිත් අය වගේ ඉවසන් නම් ඉදිවී කියලා හිතන්න එපා.

    Dude what's with the empty threats?
     
    • Like
    Reactions: vito and zid2021

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,062
    10,774
    113
    මම කැමති නැහැ මගේ Photo එක දානවට කරුණාකරල එක ඉවත් කරන්න කරේ නැතිනම් බලා ගන්න පුළුවන්
    උඹේ ෆොටෝ කව්රු හරි දැම්මනම් ඒක වැරදියි.

    හැබැයි නිකන් බොරු සිංහ පාට් දාන්න එපා ඉතින් මේකේ උන් දන්නවා උඹේ හැටි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    උඹේ ෆොටෝ කව්රු හරි දැම්මනම් ඒක වැරදියි.

    හැබැයි නිකන් බොරු සිංහ පාට් දාන්න එපා ඉතින් මේකේ උන් දන්නවා උඹේ හැටි
    මගේ හැටි මොනවා ද දන්නේ මේකේ එවුන් ?
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,062
    10,774
    113
    මගේ හැටි මොනවා ද දන්නේ මේකේ එවුන් ? මම මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා
    හැබැයි දෙයක් හිතා ගත්තා අය මේකේ එවුන්ට කිසි හෙල්ප් එකක් කරන්නේ නැහැ මේකේ ඉන්නේ මහා ජරා එවුන්

    උඹට ඔච්චර දේවල් පුළුවන් නම් ඉතින් මේකේ උන්ට 24x7 ප්‍රශ්න කියන්නේ නෑනේ.

    නිකන් බොරුවට පඩයා නොවී adminට කියල ඕක අයින් කර ගනින්
     
    • Haha
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    උඹට ඔච්චර දේවල් පුළුවන් නම් ඉතින් මේකේ උන්ට 24x7 ප්‍රශ්න කියන්නේ නෑනේ.

    නිකන් බොරුවට පඩයා නොවී adminට කියල ඕක අයින් කර ගනින්
    ඇඩ්මින් මගේ P.M බලන්නේ නැහැ කලින් කියලා දෙයක් දැක්කේ නැහැ වගේ හිටියා

    කෝ උබ පෙන්නපන් බලන්න මම මේකේ අයගෙන් IT ප්‍රශ්නයක් අහලා තියෙනවා ? මට එන සමාජීය ගැටළු වගේ ඒවා මේකේ ඇහුවේ
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,062
    10,774
    113
    ඇඩ්මින් මගේ P.M බලන්නේ නැහැ කලින් කියලා දෙයක් දැක්කේ නැහැ වගේ හිටියා

    හිටපන් ඉතින් ඌ පැය 24ම මේක දිහා බලන් ඉන්නේ නෑනේ
     
    • Haha
    Reactions: tharakaf

    raman2

    Well-known member
  • Feb 16, 2009
    5,496
    6,449
    113
    nikan dangalala puka pala ganna epa ban.. oka dan wena ekak imgbb wage wena pita host ekakata upload karala dammama admin makuwath ain wenne naha..
    embed karala dana image walata umbata adala rate lawyer kenek hire karan action ganna wenne.. :lol:
    tho wage moda pakek.. yako ohoma dangalala photo ain kara ganna puluwan nam nude leak una nangilath okkoma clean karagani paya 24 :lol:
     
    • Haha
    Reactions: tharakaf

    Sen-lu

    Well-known member
  • මේකට විසදුමක් දුන්නේ නැතිනම් මේක අනිත් අය වගේ ඉවසන් නම් ඉදිවී කියලා හිතන්න එපා.
    තර්ජනය කරල නම් මොකුත් කරගන්න බැරිවෙයි.

    අනික උඹ ඕක FB public දාපු එකක් නිසා. නීතියෙන් උඹට කරන්න පුළුවන් පුකකුත් නෑ.

    ඕක ඇඩ්මින්ට කතා කරල හෙමීට විසඳගනින්. උඹ ඔහොම විලාප දෙන්න දෙන්න ට්‍රොල් කරන එක වැඩි වෙනව.

    අව්වටද බං නාකි උනේ. මොන උට්ටක්ද පොඩි එකෙක් වගේනෙ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    1,473
    1,726
    113
    මේකට විසදුමක් දුන්නේ නැතිනම් මේක අනිත් අය වගේ ඉවසන් නම් ඉදිවී කියලා හිතන්න එපා..

    methanama idala methanata arinna hadanna epa ithin,

    oka thamayi real gode vibe eka,

    podda athnam kadu kinisi dik karan dagalanwa.

    uba wayasath ekka life experience ekka meeta wada mature wenna one ban,

    e thread ekema ara ube profile ekama leak karapu ekage profile link ekat mn damme,
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    හිටපන් ඉතින් ඌ පැය 24ම මේක දිහා බලන් ඉන්නේ නෑනේ
    අද දෙයක් නමේ කියන්නේ කලින් Msg දාලා තියෙනවා 2-3 ඒ එකකට Msg කරලා නැහැ මට අර @AnuradhaRa දාලා තිබුනේ ඌට Reply නැහැ කියලා ඒ වගේ තමා මටත්
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    2,219
    3,806
    113
    Elakiri eka kohomat privacy patta concern karanne neh. hari hapan ekek law suit ekak dammot site ekama down. kisi responsibility ekak neh. kohe hari comment ekak damma free community ekak kiyala. ehema eka me loke kohewath ne. Rules nettam society/community ekak pawatenne neh. popularity eka tiya ganna okkoma allow karala tiyenne. balanna hate speech, nudity, violance mewa nikan words witharai EK eke.

    -
    The providers ("we", "us", "our") of the service provided by this web site ("Service") are not responsible for any user-generated content and accounts. Content submitted express the views of their author only.

    This Service is only available to users who are at least 13 years old. If you are younger than this, please do not register for this Service. If you register for this Service, you represent that you are this age or older.

    All content you submit, upload, or otherwise make available to the Service ("Content") may be reviewed by staff members. All Content you submit or upload may be sent to third-party verification services (including, but not limited to, spam prevention services). Do not submit any Content that you consider to be private or confidential.

    You agree to not use the Service to submit or link to any Content which is defamatory, abusive, hateful, threatening, spam or spam-like, likely to offend, contains adult or objectionable content, contains personal information of others, risks copyright infringement, encourages unlawful activity, or otherwise violates any laws. You are entirely responsible for the content of, and any harm resulting from, that Content or your conduct.
    We may remove or modify any Content submitted at any time, with or without cause, with or without notice. Requests for Content to be removed or modified will be undertaken only at our discretion. We may terminate your access to all or any part of the Service at any time, with or without cause, with or without notice.

    You are granting us with a non-exclusive, permanent, irrevocable, unlimited license to use, publish, or re-publish your Content in connection with the Service. You retain copyright over the Content.

    These terms may be changed at any time without notice.

    If you do not agree with these terms, please do not register or use the Service. Use of the Service constitutes acceptance of these terms. If you wish to close your account, please contact us.
     
    • Like
    Reactions: Dr.Amdan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    තර්ජනය කරල නම් මොකුත් කරගන්න බැරිවෙයි.

    අනික උඹ ඕක FB public දාපු එකක් නිසා. නීතියෙන් උඹට කරන්න පුළුවන් පුකකුත් නෑ.

    ඕක ඇඩ්මින්ට කතා කරල හෙමීට විසඳගනින්. උඹ ඔහොම විලාප දෙන්න දෙන්න ට්‍රොල් කරන එක වැඩි වෙනව.

    අව්වටද බං නාකි උනේ. මොන උට්ටක්ද පොඩි එකෙක් වගේනෙ.
    තර්ජනය කළා නමේ බන් මම කියන්නේ අයින් කරේ නැතිනම් ඉස්සරහට වෙන දේ ගැන මේක හොදින් විසදාගන්න පුලුවන් ප්‍රශ්නයක්
     
    • Haha
    Reactions: tharakaf

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    409
    374
    63
    මගේ හැටි මොනවා ද දන්නේ මේකේ එවුන් ? මම මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා
    හැබැයි දෙයක් හිතා ගත්තා අය මේකේ එවුන්ට කිසි හෙල්ප් එකක් කරන්නේ නැහැ මේකේ ඉන්නේ මහා ජරා එවුන්



    මගේ නොන්ජල් කම් පෙන්වන්නම් හෙට

    මගේ Photo දාන්න තියෙන අයිතිය මොකක් ද ?

    ------ Post added on May 19, 2024 at 2:25 AM
    Heta nemei
    Me dan pennapan nadun. I challenge you!
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,423
    9,164
    113
    36
    Anuradhapura
    lktips.com
    methanama idala methanata arinna hadanna epa ithin,

    oka thamayi real gode vibe eka,

    podda athnam kadu kinisi dik karan dagalanwa.

    uba wayasath ekka life experience ekka meeta wada mature wenna one ban,

    e thread ekema ara ube profile ekama leak karapu ekage profile link ekat mn damme,
    මම ඉවසනවා හැබැයි ඇඩ්මින් මම එක්ක කතා කරනේ නැහැ GTRZ එහෙමයි කලින් ඉදලා
     
    • Haha
    Reactions: tharakaf