@spamcheck මගේ Photo එක අයින් කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Fb ekata negative review ekak damma ban. Thawa dannam

    Uba kiyapu de karapan. Domain ekata kelawapan puluwannam. heta nemei. me dan. puluwanda?
    මචන් ඒක අයින් කරපන්
    මම අමාරුවෙන් ජිවත් වෙන්නේ
    පින් සිද්ද වෙයි ඔයාට
    එහෙම කරන්න එපා මචන් දුකයි
    එළකිරි එකේ ප්‍රශ්න වලට බිස්නස් එක ගාව ගන්න එපා
    එල කිරි එකට මොනවා කරන්නේ නැහැ මචන් මට තරහා ගියා මචන් ෆොටෝ එක දැම්ම නිසා උබ සමහර විට එළකිරි ඇඩ්මින් වෙන්න පුළුවන් සොරි මචන් @spamcheck
     
    • Haha
    Reactions: tharakaf

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ai site ekata kelawanne nadda bro?

    Anuradhapure godaya kagahanawa witharai. Wada ba..

    Dan heta ude adagena awith methana thread ekak dapan… policiyen entry eka gatte na..un salli tiyena unge entry witharai ganne kiyala 😂😂😂
    මචන් ඌගේ බිස්නස් එකට කෙලවන්න එපා. මේ කාලේ මිනිස්සු හරි අමාරුවෙන්නේ ජීවත් වෙන්නේ. අන්තිමට ඌට කෙලවෙලාම ගියොත් මොනවා කර ගනීද දන්නේ නෑ. මූ පොර ටෝක්ස් දුන්නාට අහින්සක පොරක් වගේ නේද? අල්ලලා දාපන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    @Bimmer මචන් එක අයින් කරපන්
    මම කිසිම ලොකු කමක් නැතුව මේකේ අයට උදව් කරනවා
    එහෙම එකේ උබලා මට එහෙම කරන එක හොද නැහැ නේද ? මම මේ සයිට් එකට අය එන්නේ නැහැ එත් අන්තිමවතාවට ඉල්ලන්නේ එක අයින් කරපන් මචන් , උබට උදව්වක් ඕනේ නම් කරන්නම් සල්ලි වලින් හරි , උබ සයිට් එකේ ඇඩ්මින් නම් මම කියපු දේට සොරි මචන් මගේ ෆොටෝ එක දැම්ම නිසා මට තද වුනා එකට සොරි මචන්
     
    • Haha
    Reactions: tharakaf

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    @Bimmer මචන් මුගේ බිස්නස් එකට කෙලවන්න එපා. මේකේ දාන පෝස්ට් වලට ඕන විදිහකට රිප්ලයි කරපල්ලා. ඒත් මිනිහෙක්ගේ ජිවත් වෙන බිස්නස් එක අසාධාරණ විදිහට විනාස කරන්න හොද නෑ. ඈත්තටම අවුල් නම් නෙගටිව් රිවීව් දාන එක අවුලක් නෑ. ඒත් හේතුවක් නෑතිව විනස කරන එක අපරාධයක් නේ
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    @Bimmer මචන් එක අයින් කරපන්
    මම කිසිම ලොකු කමක් නැතුව මේකේ අයට උදව් කරනවා
    එහෙම එකේ උබලා මට එහෙම කරන එක හොද නැහැ නේද ? මම මේ සයිට් එකට අය එන්නේ නැහැ එත් අන්තිමවතාවට ඉල්ලන්නේ එක අයින් කරපන් මචන් , උබට උදව්වක් ඕනේ නම් කරන්නම් සල්ලි වලින් හරි , උබ සයිට් එකේ ඇඩ්මින් නම් මම කියපු දේට සොරි මචන් මගේ ෆොටෝ එක දැම්ම නිසා මට තද වුනා එකට සොරි මචන
    Ube aattitude gana kiwwa neda uba ewa hadaganna lasthi une nane

    Dn balapan uba minissu ekka negotiate karanna ba kiwwwama uba hinaa una mata oka thama mama kalin kiwwe @Bimmer ain karapaan machn review eka please mu hoda eka
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,134
    3,066
    113
    @Bimmer මචන් එක අයින් කරපන්
    මම කිසිම ලොකු කමක් නැතුව මේකේ අයට උදව් කරනවා
    එහෙම එකේ උබලා මට එහෙම කරන එක හොද නැහැ නේද ? මම මේ සයිට් එකට අය එන්නේ නැහැ එත් අන්තිමවතාවට ඉල්ලන්නේ එක අයින් කරපන් මචන් , උබට උදව්වක් ඕනේ නම් කරන්නම් සල්ලි වලින් හරි , උබ සයිට් එකේ ඇඩ්මින් නම් මම කියපු දේට සොරි මචන් මගේ ෆොටෝ එක දැම්ම නිසා මට තද වුනා එකට සොරි මචන්
    Ain kala

    meeta passe deyak kiyanna kalin deparak hithapan

    Ube aattitude gana kiwwa neda uba ewa hadaganna lasthi une nane

    Dn balapan uba minissu ekka negotiate karanna ba kiwwwama uba hinaa una mata oka thama mama kalin kiwwe @Bimmer ain karapaan machn review eka please mu hoda eka
    Done machn
    ------ Post added on May 19, 2024 at 8:50 AM
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    @Nadun26 උබ හොද එකා බං. ඒත් හදාගන්න ඕනි දේවල් ටිකක් තියේ මේකෙ අනිත් අය කියල තියනව වගේ. එහෙම කලොත් ඉන්න තැනින් තව ටිකක් උඩට එන්න පුලුවන් වෙයි. නැත්නම් ඉන්න තැනෙනුත් වැටෙයි. Pls තේරුම් ගනින් උබ් හොදට.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ උන්ට ඕක මේකේ දැම්ම එකාගේ IP තියෙනවා නේ මම යනවා උදේට පොලිසි
    Policy yanawanam ip one na meeyo gohin entree eka demmama cyber crimes eken sote eka contact karala adala memberge ip illagana slt walin trace karaganna puluwan. Habai ithin photo eka damma kiyan gihama echchara deyak karanna tharam serious ganna ekak na ita wada loku leak case daily enawa unta
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ඇඩ්මින්ගෙන් රිප්ලයි නැත්තේ ,උඹ මෙච්චර වෙලා ඇරගෙන තියෙන්නේ මිනිහත් එක්ක නිසා 😅
    ඕක තේරෙන්නේ ටික දෙනෙක් ට විතරයි🤣
     
    • Like
    Reactions: gamerlk