මචන්ලා මෙහෙම කරන්න එපා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    මචන්ලා උබලට මම කියන මොනවා හරි දෙයක් නිසා හිත රිදුනනම් සොරි
    උබලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම එක්ක එක විසදා ගන්න
    බිස්නස් එකෙන් පලිගන්න එපා

    උබලා කියනවා නේ මම එක්ක ජෝක් එකට කියල කරන්නේ එත් මේවා ජෝක් එකට කරන්න එපා පින් සිද්ද වෙයි මේවගේ වැඩ කරන්න එපා


    Fb ekata negative review ekak damma ban. Thawa dannam

    Uba kiyapu de karapan. Domain ekata kelawapan puluwannam. heta nemei. me dan. puluwanda?
    මෙයා negative review එකක් දාලා තිබුණා මම නොන්ජල් කෙනක් මගෙන් ගන්න එපා කියලා. @Bimmer මචං උබේ හිත රිදුනා නම් සොරි මම කියපු මොනවා හරි දෙයකින් එක අයින් කරන්න මචන්.

    -------------------


    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/ https://elakiri.com/threads/මම-නැත්තටම-නැති-වුනා-කියලා-දාපු-thread-එක-ගැන.2156366/
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    @tharakaf මෙන්න මේ සක්කිලියා තමයි ඉස්සර ඉදන් උබට ඇරියෙ. උබෙ සයිට් එකේ අකවුන්ට් 200කුත් හදාගෙන. කිරියෙ එකෙක් ඌගේ රියල් gmail අකවුන්ට් එකෙන්ම උබෙ සයිට් එකේ රිවීව් එකක් දාලා තිබ්බා ඕක.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,582
    9,346
    113
    බිස්නස් අදාළ කර ගන්න එපා බන් මේ වගේ සීන් වලට
    අනික ඒක ඌ හම්බු කරන් කන එකනේ
    අපි හැමෝම දන්නවනේ ඌ ගහන ගේම
    ඕක අයින් කරලා දාපන්. එකා කියෙව්වා කියලා කාටවත් කිසිම වැරද්දක් කරලා නෑනේ මේ වෙනකල්
    මේවා මේ සිරියස් අරන් ඇණ කොටා ගන්න ඕනේ දේවල් නෙමේ මචංලා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    මේකේ දැන් ඉන්න උන්ගේ හැටි දැන දැනම මොන ඵකකටද උඹේ දේවල් මේකේ දැම්මෙ.උඹේ වැරැද්ද..
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඌ ම ඉල්ලන් පු*# ටිංකිරි ගාගෙන දැන් නහයෙන් අඩනවා.. අනේද කියන්නේ..

    🍑🤣 ( පු# හිනා යන ඉමොජිය )
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,321
    113
    උබට නිතර ම මොකෙක් හරි එකෙක් කෙලවනව. බැංකුවෙ එකාලයි ඩයලොග් එකේ එකාලයි හැම එකාම උබට ඇරල යන්නෙ මොකද කියල හිතගන්න පුලුවන්.ඔහොම යදින්න යන්න එපා කැරි පොන්නයොන්ගෙන්. උබ ශුවර් එකට මොකෙක් හරි ගේම ඉල්ලුවොත් ඔහොම අඩනව ඇති අන්තිමට. උබ වැරදි නැත්නම් ඔහොම කරන්න ඕන නෑනෙ. නෙගටිව් රීවිව් එකට රිප්ලයි එක විදියට ඔය පොන්ස් දාපු කමෙන්ට් එකේ ss එකක් දාපන්. බලන අය තීරණය කරයි උබ එක්ක ගනුදෙනු කරනවද නැද්ද කියලා.ඔහොම නාහෙන් ඇඩුවොත් මේකේ ඉන්න අනිත් උනුත් ඕක ම කරයි.
     

    Similar threads