මචන්ලා මෙහෙම කරන්න එපා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,706
    18,449
    113
    කොල්ලො එහෙම ඒව නම් කරන්න එපා..

    මනුසයෙක් හම්බ කරන් කන එකට කෙලින එක නම් බලු වැඩක්.

    ආතල් වෙනයි සල්ලි වෙනයි..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මචන්ලා උබලට මම කියන මොනවා හරි දෙයක් නිසා හිත රිදුනනම් සොරි
    උබලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මම එක්ක එක විසදා ගන්න
    බිස්නස් එකෙන් පලිගන්න එපා පින් සිද්ද වෙයි අමාරුවෙන් මම ජිවත් වෙන්නේ. හොස්ටින් එකක් විකුණා ගන්න මාර මහන්සියක් ගන්නේ

    උබලා කියනවා නේ මම එක්ක ජෝක් එකට කියල කරන්නේ එත් මේවා ජෝක් එකට කරන්න එපා පින් සිද්ද වෙයි මේවගේ වැඩ කරන්න එපා

    මෙයා negative review එකක් දාලා තිබුණා මම නොන්ජල් කෙනක් මගෙන් ගන්න එපා කියලා. @Bimmer මචං උබේ හිත රිදුනා නම් සොරි මම කියපු මොනවා හරි දෙයකින් එක අයින් කරන්න මචන්.

    මම මෙන්න මේ https://elakiri.com/threads/මේ-මාසේනම්-නැත්තටම-නැති-වුනා.2156301/ එකේ මොනවා දෙයක් කියලා උබලගේ හිත රිදුනා නම් සොරි මම හිතේ අමාරුවෙන් ඉන්නේ ඔය කෙස් නිසා මගේ සල්ලි නැති වෙලා එක නිසා මේ ටිකේ සල්ලි හොයන්න වෙලා Customers ලගේ වැඩ කරලා හිතේ පීඩනය එක්ක තරහ යනවා ටිකක් මට ගනම් ගන්න එපා උබලට මගෙන් වැරදි දෙයක් කියාවුන නම්.
    Owata refund enawa oi tikak kal yanawa ithn adanne nathuwa hitu
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උබ රනිල් සර් ට කෝල් එකක් දීලා විස්තරේ කියපන්කො.

    ටයර් සෑයේ යවයි උබට අරියාදු කරන උන්ව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    ow, ekai mama uta negative review ekak damme
    thanks අයින් කලාට , මගේ Photo එක මම දානවට අකමැති එක නිසා එහෙම කිවේ, එත් දොමෛන් එකට මොනවත් කරනවා කිව්වේ නැහැ sure කමක් නැහැ ෆොටෝ එක ඕනේ තරම් දාගනින් කොහොමත් මම අය එළකිරි එකට එන්නේ නැහැ මෙචර දෙයක් කලාට පස්සේ කොහොත් අය ඉන්න හිතෙන්නේ නැහැ

    නදුනා ප්‍රශ්ණේ විසඳුනා නේද
    මේක දාලා යන්නේපා මචං
    මේකේ උන් උඹට කැමති
    යනවා මචන් මම මේකේ මුලින්ම ප්‍රශ්නයක් ඇහුවේ
    මගේ කාඩ් එකෙන් සල්ලි කපපු සීන් එකක්
    එකට තමා හැමෝම එක්ක බැන්නේ
    මගේ වැරැද්දක් නැහැ මම හැදෙන්න ඕනේ කියලා
    ඊට පස්සේ මගේ fb Link එක දැම්මා
    මගේ Photo එක දැම්මා ඔකොම එක්ක Edit කරලා දැම්මා
    මම Photo එක අයින් කරන්න කියනකොට Review දැම්මා ඔකොමලා එක්ක මම යනවා අය එන්නේ නැහැ මේකේ අය හැසිරුණ විදියට හිතට වේදනයි

    ------ Post added on May 19, 2024 at 11:17 AM

    උබට නිතර ම මොකෙක් හරි එකෙක් කෙලවනව. බැංකුවෙ එකාලයි ඩයලොග් එකේ එකාලයි හැම එකාම උබට ඇරල යන්නෙ මොකද කියල හිතගන්න පුලුවන්.ඔහොම යදින්න යන්න එපා කැරි පොන්නයොන්ගෙන්. උබ ශුවර් එකට මොකෙක් හරි ගේම ඉල්ලුවොත් ඔහොම අඩනව ඇති අන්තිමට. උබ වැරදි නැත්නම් ඔහොම කරන්න ඕන නෑනෙ. නෙගටිව් රීවිව් එකට රිප්ලයි එක විදියට ඔය පොන්ස් දාපු කමෙන්ට් එකේ ss එකක් දාපන්. බලන අය තීරණය කරයි උබ එක්ක ගනුදෙනු කරනවද නැද්ද කියලා.ඔහොම නාහෙන් ඇඩුවොත් මේකේ ඉන්න අනිත් උනුත් ඕක ම කරයි.
    මේ පාර තමා එහෙම කරේ , වෙන තැන් වලට ගිහින් දෙකට නැවිලා එන්නේ නැහැ , ගියා සාමාන්‍ය විදියට අහනවා බෑ කියනව නම් හැරුණා ඔචරයි
    ------ Post added on May 19, 2024 at 11:20 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,582
    9,346
    113
    thanks අයින් කලාට , මගේ Photo එක මම දානවට අකමැති එක නිසා එහෙම කිවේ, එත් දොමෛන් එකට මොනවත් කරනවා කිව්වේ නැහැ sure කමක් නැහැ ෆොටෝ එක ඕනේ තරම් දාගනින් කොහොමත් මම අය එළකිරි එකට එන්නේ නැහැ මෙචර දෙයක් කලාට පස්සේ කොහොත් අය ඉන්න හිතෙන්නේ නැහැ

    යනවා මචන් මම මේකේ මුලින්ම ප්‍රශ්නයක් ඇහුවේ
    මගේ කාඩ් එකෙන් සල්ලි කපපු සීන් එකක්
    එකට තමා හැමෝම එක්ක බැන්නේ
    මගේ වැරැද්දක් නැහැ මම හැදෙන්න ඕනේ කියලා
    ඊට පස්සේ මගේ fb Link එක දැම්මා
    මගේ Photo එක දැම්මා ඔකොම එක්ක Edit කරලා දැම්මා
    මම Photo එක අයින් කරන්න කියනකොට Review දැම්මා ඔකොමලා එක්ක මම යනවා අය එන්නේ නැහැ මේකේ අය හැසිරුණ විදියට හිතට වේදනයි

    ------ Post added on May 19, 2024 at 11:17 AM

    මේ පාර තමා එහෙම කරේ , වෙන තැන් වලට ගිහින් දෙකට නැවිලා එන්නේ නැහැ , ගියා සාමාන්‍ය විදියට අහනවා බෑ කියනව නම් හැරුණා ඔචරයි
    ------ Post added on May 19, 2024 at 11:20 AM
    මචං උඹේ ඕනේ සින් එකකට බොක්කෙන්ම සප් එක දෙන කොල්ලෝ සෙට් එකක් මේකේ ඉන්නවා
    වැඩිය හිතන්න එපා.
    එකෙක් දෙන්නෙක් කොයි තැනත් පිස්සු කෙලිනවා තමයි
    එහෙමයි කියලා ඒවා ලොකුවට ඔළුවට ගන්න එපා
    උඹට වරදින්නේ නෑ කොල්ලා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    Uba giya athme minisunta patta wada dila tiyenawa sure ekata
    මමනම් එහෙම හිතන්නේ නැහැ
    එහෙම ගිය ආත්මයක් නැහැ
    ඒවා බොරු කතා
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,568
    113
    නදුනා ප්‍රශ්ණේ විසඳුනා නේද
    මේක දාලා යන්නේපා මචං
    මේකේ උන් උඹට කැමති
    Ado huththo, umbata api hamomagana katha karanna aitiyyak ne. Umba uta aasanam uth ekka PM daagena haminiyan apita paw denne natuwa. Matanam oya ponnayawa penna be. 🥴
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,978
    67,260
    113
    මමනම් එහෙම හිතන්නේ නැහැ
    එහෙම ගිය ආත්මයක් නැහැ
    ඒවා බොරු කතා
    hitanna deyak ne wena dewal walinma hita ganin.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,579
    25,428
    113
    උඹමනේ ඉල්ලන් කෑවේ එළකිරි එකේ Domain එකටත් එක්ක කෙලවනවා කියලා. දැන් ඇවිත් බොරුවට බබා වෙලා අනුකම්පාව ඉල්ලනවා.
     
    • Like
    Reactions: tharakaf

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @Lakshan-Seram මෙහෙ වරෙන් 👋. අන්න අනුරාදයගේ ෆියුස් එක ගැහිලා ගිහිල්ලා. ඒක ෆික්ස් කරලා දීපන් ☝️
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,113
    12,652
    113
    38
    උඹමනේ ඉල්ලන් කෑවේ එළකිරි එකේ Domain එකටත් එක්ක කෙලවනවා කියලා. දැන් ඇවිත් බොරුවට බබා වෙලා අනුකම්පාව ඉල්ලනවා.
    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.
     
    • Like
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මම මේකේ වැදගත් විදියට මගේ ප්‍රශ්නයක් ඇහුවා
    මේකේ සමහර අයට ඕනේ වුනේ මගේ තත්වය කන්න. (මම මෙහෙම හැසිරුණා කියලා ගොන් කම කියලා හිතන්න එපා මට ඒවා තේරෙනවා) වෙලාවක් එනකම් බලන් ඉදලා තියෙන්නේ මේකේ පිරිසක් මම කියපු දේවල් වලින්ම මට ගහලා බොරු ප්‍රශ්නයක් හදලා මාව චා කරලා දාන්න ඔකයි ඕනේ උනේ පරම බලාපොරොත්තුව මම චා කරලා දාන එක කියන්න දේවල් තිබුනත් කතා කරලා වැඩක් නැහැ මට මතක් වුන නිසා මේ Reply එකත් දාලා යන්න ආවේ.

    මට කේන්ති ගිය නිසා මොනව හරි කිව්වා නම් සොරි
    කොහොමත් මම වගේ අයට මෙහෙම තැන් ගැලපෙන්නේ නැහැ එක නිසා අය එන්නේ නැහැ මේකට.
    මොන බොරුද ඔන්න බලපන් ආයෙ රිප්ලයි එකක් දාන්න උබ එනව. :LOL:
     
    • Like
    Reactions: Any.key

    Similar threads