ඒ අතින් ලංකාවේ ආරක්ෂක අංශ පට්ට නේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉරාන ජනපති ලංකාවට ඇවිත් රටවටේම ගෙනියල පරෙස්සමින් ගෙදරත් යැවුව මිනිහට න මෙහෙම වුනේ දෙයියනේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,404
    113
    එක තමයි මම කිව්වේ ලංකාවේ මේ වගේ අනාරක්ෂිත පොරකට කරදරයක් නැතිව ඇවිල්ලා යන්න ආරක්ෂාව තියෙනවා
     
    • Like
    Reactions: Ryan08 and elajani

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    ඊශ්‍රාල් කාරයොන්ට ඕන නැතුව ඇති ලංකාව නැති කරදරේක පටලවන්න. ඒකයි මෙහෙදි ප්‍රශ්නයක් නොවුනෙ. මොකද‍, උන්ගෙ රටේ එවුන් මේ වෙද්දි ලංකාව ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ. අර යුද්ධ කාලෙ රට දාල අපේ එවුන් ගියේ නැති හින්ද. 😌
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාව අස්සේ ගහන්නේ කොහොමද?

    ඉන්දියාව ඉන්වෙස්ට්මන්ට් ගාඩ් කරනවා
    චීන්නු උන්ගේ වරාය, නගර ගාඩ් කරනවා 😄
     
    • Like
    Reactions: Tanto

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඊශ්‍රාල් කාරයොන්ට ඕන නැතුව ඇති ලංකාව නැති කරදරේක පටලවන්න. ඒකයි මෙහෙදි ප්‍රශ්නයක් නොවුනෙ. මොකද‍, උන්ගෙ රටේ එවුන් මේ වෙද්දි ලංකාව ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ. අර යුද්ධ කාලෙ රට දාල අපේ එවුන් ගියේ නැති හින්ද. 😌

    මේක නම් ඇත්ත. එහෙ ලංකාවේ උන් ලංකාවට වැඩ ඉෂ්රායලේට ආදරේ සින් එකක් තියනව.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉරාන ජනපති ලංකාවට ඇවිත් රටවටේම ගෙනියල පරෙස්සමින් ගෙදරත් යැවුව මිනිහට න මෙහෙම වුනේ දෙයියනේ
    https://media.gettyimages.com/id/47...=mB6woR_ibl78LO4-FuFORcnpjTLn74Mma4RQacby360=
    ජෙප්පන්ගේ ආරක්ෂක අංශය
    ජෙප්පෝ හිතන්නේ උන්ගේ මට්ටමින්
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඔව් ඔව් ලංකාවේ ජනාධිපතිලා මැරිලා නෑනේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊශ්‍රාල් කාරයොන්ට ඕන නැතුව ඇති ලංකාව නැති කරදරේක පටලවන්න. ඒකයි මෙහෙදි ප්‍රශ්නයක් නොවුනෙ. මොකද‍, උන්ගෙ රටේ එවුන් මේ වෙද්දි ලංකාව ගැන ලොකු පැහැදීමකින් ඉන්නෙ. අර යුද්ධ කාලෙ රට දාල අපේ එවුන් ගියේ නැති හින්ද. 😌

    yako un giye natte mehe awama marenna wenne kanna natiwa kiyala danagena
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහේ බෝම්බ වදින්නේ ක්‍රිස්තියානි අයට
    තම්බින්ට අනතුරු නෑ නේ @Al Baik 😄
     
    • Haha
    Reactions: ruchira55

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    baya wela ponnaya
    poddka idapan havas venakal

    ලංකාවේ ඉන්න තරුණයෝ කියන එවුන් අමුමොඩයෝ කියල පේනවා මේ comment වලින්
    ඕනේ දේ නෙමෙයි කතාකරන්නේ පල් හෑලි හාලියෝ වගේ පච පච ගානවා
    ------ Post added on May 20, 2024 at 1:46 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    poddka idapan havas venakal

    ලංකාවේ ඉන්න තරුණයෝ කියන එවුන් අමුමොඩයෝ කියල පේනවා මේ comment වලින්
    ඕනේ දේ නෙමෙයි කතාකරන්නේ පල් හෑලි හාලියෝ වගේ පච පච ගානවා
    -

    ai ban ubatama bena ganne?
    pissuda?