headlight එලිය මදි ද ?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113
    මේ තියෙන්නේ ටොයෝට බෙල්ට මොඩල් එක
    රෑට යද්දී මේ වගේ එලිය මදි වගේ තේරෙනවා
    ඉස්සරහින් වාහන එද්දී තමයි ගොඩක්ම එලිය මදි වගේ තේරෙන්නේ
    කිසිම modification එකක් කරලා නැ
    headlight කහවෙල නැ හොඳට clean තියෙනවා
    modification එකක් කරන්නේ නැතුව එලිය වැඩි කරගන්න විදියක් නැද්ද

    video එකේ තියෙන්නේ DIM light දාගෙන යද්දී එලිය headlight දාල නෙවේ

     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    6:30 - 7:00 wage welawata koi wahaneth ohoma thamai

    Led dammoth wessa welawata kohomath penne na
    Hariyata hari. Para theth unama light reflect wenawa adui. Eka nisa eliya adui wage thama therenne.

    LED damma kiyala loku wenasak na. Sudu eliya kohomat penne na. Issarahin ena eka potta wena eka witharai wenne...
     
    • Love
    • Like
    Reactions: Matsola and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113
    6:30 - 7:00 wage welawata koi wahaneth ohoma thamai

    Led dammoth wessa welawata kohomath penne na
    Siraawata da oya kiyanne ?

    fog lamp ekak thiyanawada?
    na light eka full udatama ajest karala tiyenne
    ------ Post added on May 21, 2024 at 2:16 PM

    left side balanna eliya thinawa. pare mehemai wassa welawata thara para kalu nisa light eliya penne na. fog lights nadda?
    fog lights na machan
    ------ Post added on May 21, 2024 at 2:17 PM

    ඔය තියෙන්නෙ එළිය.
    ko naa ne :(
    ------ Post added on May 21, 2024 at 2:18 PM
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හොද LED ගහපන් එලිය තියෙනව ඔයිට වඩා
    මට නම් ඔය කහ එලිය සෙට් වෙන්නෙම නැ
    ප්‍රජෙක්ශන් LED තියෙනව ගහපන් ලොකු වෙනසක් තියෙනව
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,893
    113
    හොද LED ගහපන් එලිය තියෙනව ඔයිට වඩා
    මට නම් ඔය කහ එලිය සෙට් වෙන්නෙම නැ
    ප්‍රජෙක්ශන් LED තියෙනව ගහපන් ලොකු වෙනසක් තියෙනව
    Belta Ekata tiyenawa da ප්‍රජෙක්ශන් LED
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,549
    10,708
    113
    Nugegoda, Sri Lanka
    මේ තියෙන්නේ ටොයෝට බෙල්ට මොඩල් එක
    රෑට යද්දී මේ වගේ එලිය මදි වගේ තේරෙනවා
    ඉස්සරහින් වාහන එද්දී තමයි ගොඩක්ම එලිය මදි වගේ තේරෙන්නේ
    කිසිම modification එකක් කරලා නැ
    headlight කහවෙල නැ හොඳට clean තියෙනවා
    modification එකක් කරන්නේ නැතුව එලිය වැඩි කරගන්න විදියක් නැද්ද

    video එකේ තියෙන්නේ DIM light දාගෙන යද්දී එලිය headlight දාල නෙවේ


    Philips Extreme Vision hari, Osram Nightbreaker dekak hari daganna.. eBay walin gennala.. Mehe num owa naa.. LED danna puluwan wassa welawata melo magulak penne naa.. anika Reflectors walata LED obanna epaa.. issarahin ena eka Sada soththi wenawa..
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොද LED ගහපන් එලිය තියෙනව ඔයිට වඩා
    මට නම් ඔය කහ එලිය සෙට් වෙන්නෙම නැ
    ප්‍රජෙක්ශන් LED තියෙනව ගහපන් ලොකු වෙනසක් තියෙනව
    සුදු එළියට පාරේ ගැඹුර පේන්නේ නැහැ. වල වල් එහෙම මඟ ඇරෙනවා. කහ පාට එළිය තමා ලංකාවට ගැලපෙන්නේ. මන් සැරයක් අලි එක්ස්ප්‍රස් එකේ කොමෙන්ට් එක ක දැක්කා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    වැස්සේ ඔය ටයිම් එකට කොහොමත් ඔය ගාන තමා නේහ් පේන්නේ:oo:
     
    • Love
    Reactions: Tanto