Zenbook 14th Gen

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මිත්‍රවරුනි,

    මේ ලැප් මොඩල් එක හොදයිද කියල බලා දෙන්න..

    ගන්න හොද කඩත් කියනු මැන

    Zenbook 8GB

    Zenbook 16GB

    මේකෙ 8GB එක අරන් 16GB එකක් ගහගන්න පුලුවන් නම් , 1TB SSD ඕනෙ නෑ මට

    owa ganna epa ban
    pro ganin dell/hp
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    owa ganna epa ban
    pro ganin dell/hp
    probook 450 එකක් තිබ්බ.. ඒක ටිකක් බල්කි නිසා තමා සෙන්බුකක් බැලුවෙ.. Zenbook type යන hp මොනාහරි තියේද?

    Asian models ganna epa ban.
    හොද එකක් සජෙස් කරාම්කො ඉතිං
    ------ Post added on May 21, 2024 at 3:23 PM
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    probook 450 එකක් තිබ්බ.. ඒක ටිකක් බල්කි නිසා තමා සෙන්බුකක් බැලුවෙ.. Zenbook type යන hp මොනාහරි තියේද?

    හොද එකක් සජෙස් කරාම්කො ඉතිං
    ------ Post added on May 21, 2024 at 3:23 PM
    https://www.hp.com/us-en/shop/mdp/elitebook-840

    or dell latitude slim

    slim model gona wage nam use karanna amaru wey
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Os arm netuwa wedak nane ban chip arm unata
    arm eke wada ban.. kalayak yanwa wenas wenna app unath
    mac wala thawamath m1 wala samahara app wada na hariyata,,

    aluthma ekakata move unama bug fix wela enna kalayak yanwa
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,899
    66,404
    113
    arm eke wada ban.. kalayak yanwa wenas wenna app unath
    mac wala thawamath m1 wala samahara app wada na hariyata,,

    aluthma ekakata move unama bug fix wela enna kalayak yanwa
    Eka tamai danma snapdragon x lap aran wedak ne
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,074
    6,622
    113
    ඔව්. බං. Reviews උත් හොදයි.
    ඒකයි එතනින් ගත්තේ

    පස්සේ දන්නේ ගොඩක් reviews ඒව fake කියලා.

    බඩු තවම වැඩ. අදුරන කෙනෙක් ට ගත්තේ.
    ඒත් මොකක් හරි ලොකු මගඩියක් run වෙනවා. ලැප් උස්සාගෙන එන්නේ නම් unity building එකෙන් මයී
    Ado oya shop eke ganan adui neda sahenna

    Man nan waranty tibbath lankawen laptop ganne ne.okoma refurbished huttawal ban.

    Oya price ekata maharagama lapstore eketh tiyenawa.

    Serial number lenovo site eke enter karala warranty start wela tiyenne kawada idanda kiyala check karanna puluwan ganna kalinma

    box eka nam custom eken unath open karala balanna puluwan,. anika ganan adu owa hand carry wennath puluwan.

    Site wala wage da?

    PS: base hp neda hp local agent inne?
    Sinhagiri , Abans ayath innawa..
    ------ Post added on May 21, 2024 at 3:47 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඕක සෙට් නෑ නේද. display එක 60hz and resolution එක 1920 x 1200.
    3.35 ඕකට දෙන එක පාඩුයි.

    මම ගත්ත මේක.
    r6uuyvfm6nujxzaz.jpg

    https://me-en.store.asus.com/90nb11r3-m00je0-asus-zenbook-14-oled-ux3405.html
    3k. 120hz. dubai වගේ ගිහින් එන එකෙක් ඉන්නවා නම් ගෙන්න ගනින්.
    lap එක දවස් දෙක තුනකින් හම්බෙනව. බලල කියන්නම් තත්වෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Site wala wage da?

    PS: base hp neda hp local agent inne?
    rata kukulek nadda ban genna ganna ?
    lankan badu amu guu 70y

    tt wire rolak gatta 4780 dila eke kudu halenawa kunu jarawa
    kelani cable tt wire gatta 6800 dila eket kudu halenawa roll madin
    kunu wesa badu tiyenne
    power connection 3 k denna 13000k witara kudu una shit
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,222
    17,687
    113
    rata kukulek nadda ban genna ganna ?
    lankan badu amu guu 70y

    tt wire rolak gatta 4780 dila eke kudu halenawa kunu jarawa
    kelani cable tt wire gatta 6800 dila eket kudu halenawa roll madin
    kunu wesa badu tiyenne
    power connection 3 k denna 13000k witara kudu una shit
    ehema ekak try karala balanna one ehnm

    ඕක සෙට් නෑ නේද. display එක 60hz and resolution එක 1920 x 1200.
    3.35 ඕකට දෙන එක පාඩුයි.

    මම ගත්ත මේක.
    r6uuyvfm6nujxzaz.jpg

    https://me-en.store.asus.com/90nb11r3-m00je0-asus-zenbook-14-oled-ux3405.html
    3k. 120hz. dubai වගේ ගිහින් එන එකෙක් ඉන්නවා නම් ගෙන්න ගනින්.
    lap එක දවස් දෙක තුනකින් හම්බෙනව. බලල කියන්නම් තත්වෙ.
    ok bro
    ------ Post added on May 21, 2024 at 4:42 PM
     
    • Like
    Reactions: NRTG

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    මොන රෙද්දේ බ්‍රෑන්ඩ් එකක් ගත්තත් කමක් නෑ ඉස්සෙලාම හොයලා බලන්න ලංකාවට ඒජන්ට් කෙනෙක් ඉන්නවද කියලා,
    ඉන්නවා නම් 5000ක් 10000ක් වැඩි උනත් ඇස් දෙක වහගෙන ගිහිල්ලා එතනින් ගන්න.
    නැත්නම් ඉතින් හෑලි ලිය ලියා වැලලෙන්න තමයි වෙන්නේ.

    ඕක ඕන ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්න දේකදී කරන්න ඕන දෙයක්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,134
    53,101
    113
    Colombo
    ඔව්. බං. Reviews උත් හොදයි.
    ඒකයි එතනින් ගත්තේ

    පස්සේ දන්නේ ගොඩක් reviews ඒව fake කියලා.

    බඩු තවම වැඩ. අදුරන කෙනෙක් ට ගත්තේ.
    ඒත් මොකක් හරි ලොකු මගඩියක් run වෙනවා. ලැප් උස්සාගෙන එන්නේ නම් unity building එකෙන් මයී

    ඇතුලෙ කෑලි මාරු කරලද දන්නෑ :oo: