Train එකේ Perfume කැ@යා

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,489
    7,840
    113
    මේකයි ස්ටෝරිය.. මම හැමදාම එන්නේ වැඩ ඇරිලා අන්තිම කෝච්චියේ . පෙට්ටියට නැග්ගම මුළු පෙට්ටියම සුවඳයි... මොකාද ගහන් එන්නේ කියලා හිතා ගන්න බැ..අද ගහන් ආපු සුවඳ මාරම සුවඳයි අප්පා...

    මම මේ පර්ෆියුම් ගේම් එකේ දැන් අවුරුදු 15ක්.. මං ගාවත් ගොඩක් පර්ෆියුම් තියෙනවා..ලෝකල් නෙමේ. ඩිසයිනර් ඒවා..නීශ් ඒවත් තියෙනවා.. ඇත්තටම මම ගාවත් සැලකියයුතු පර්ෆියිම් ගොඩක් තියෙනවා..

    ඒත් මේ කෝච්චියේ එන එකා ගාව හොඳ collection එකක් තියෙනවා. හැමදාම නැග්ගම පට්ට සුවඳයි. මට තවම අල්ල ගන්න බෑ මොකාද මේ හරියටම පර්ෆියුම් ගහම් නගින්නේ කියලා... අද නම් මාරම සුවඳයි පෙට්ටියම...හරිම ක්‍රීමී සුවඳක් එන්නේ..

    මගේ ගාවට එන කස්ටමර්ස්ලගෙන් පවා මම අහනවා ගාන පර්ෆියුම් එක.. මේ ලෝකල් උට්ටවල් නෙමේ හොඳේ..හයි ක්ලාස් බෑන්ඩඩ් ඒවා.. හොඳේ.... මම ඒවා කීය උනත් පර්චස් කරනවා.. මගේ හොබී එක පර්ෆියුම් ගන්න එක්ක.. ඉතින් ඕකයි මගේ ස්ටෝරිය
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,761
    11,118
    113
    කෙල්ලෙක් වෙන්නත් පුළුවන් ඇ .... මොකද අපි අස එවටනේහ්
    මෙහි යම්කිසි ඇත්තතාවක් තියෙන්ඩ ඇහැකි. හැබැයි බ්‍රෑන්ඩඩ් සුවඳ ගහන තරම් පස්ස්න් යනව කියන්නෙ අනාතෛ කියන්නෙ දෙකපක් වගේ එකෙක් වෙන්ඩත් ඇහැකි
     
    • Haha
    Reactions: Ulti and Lovtus

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මෙහෙම කරපං හෙට නගින ඔක්කොම ඉබ ඉබ පලයන්
    @Solo Rider wageada
    200w.gif