මං මේ නාගන්ට කියලාහඩු උන් ගහන් නැහැ.. පස්සෙ වරෙන්
මං මේ නාගන්ට කියලාහඩු උන් ගහන් නැහැ.. පස්සෙ වරෙන්
සමහර උං ගාගෙන ඒනව මාරි සුවද එකක්. හරියට මැලිබන් හංදියෙ ඉන්නව වගේ

උබට ඔය සල්ලි ටික දැම්මනම් කාර් එකක් ගන්න තිබ්බා කෝච්චියේ රිංගන්නේ නැතුවමම මේ පර්ෆියුම් ගේම් එකේ දැන් අවුරුදු 15ක්.. මං ගාවත් ගොඩක් පර්ෆියුම් තියෙනවා..ලෝකල් නෙමේ. ඩිසයිනර් ඒවා..නීශ් ඒවත් තියෙනවා.. ඇත්තටම මම ගාවත් සැලකියයුතු පර්ෆියිම් ගොඩක් තියෙනවා..
That's the real questionkawda yako high class perfum ekak gahan train eke yana කැ@යා![]()
Deodorant වල පට්ට සුවඳවල් තියෙනව ඇත්තටම.ඉව කර කර ගිහින් ලොල්ලෙක් කියල කයි වගේ.
මටත් ලඟදි සෙට් උනා ක්‍රීමි රිෆරෙශින් සුවදක්, කඩේක තිබ්බ 250 ඩුප්ලිකේට් රෝල් ඔන් එකකයි, සිල්ලර කඩේක තිබ්බෙ, පෙට්ටි නෑ, කාඩ් එකක එල්ලලා, මම ගත්තෙ වාහනේක සීට් එකක ගාන්න පොඩි එකෙක් චූ කරපු වෙලාවක. ජාතියක් ජම්මයක් නෑ, හැබැයි පට්ට
ඒ උඹ හිතන හැටි. ඕන තරන් හොඳ වාහන තියෙන මිනිස්සු ට්‍රේන් එකේ යනව.kawda yako high class perfum ekak gahan train eke yana කැ@යා![]()