Unit Trust ප්‍රශ්න

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    1. Unit trust වල අපිට revenue හම්බෙන්නේ අපේ units sell කලොත් විතරද? නැත්තන් බැංකුවේ සල්ලි දාපුවම පොළිය හම්බෙනවා වගේ මාසෙන් මාසෙට ගාණක් ලැබෙනවාද?
     
    Last edited:
    • Like
    Reactions: Rumeshzoysa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම එකක සල්ලි දැම්ම. ඒ වෙලාවෙත්, ඊට පස්සෙ කීප සැරයක්ම එකවුන්ට් මැනේජර්ට කතා කරලා ඇහුවා මේකේ සල්ලි මට ලැබෙන්නෙ විකුණුවොත් විතරද කියල. වැල් වටාරම් කියවනවා මිසක් කෙලින් උත්තර දුන්නෙ නෑ.

    ගන්න වෙලාවේ යුනිට් එකක් රුපියල් 10 කියල හිතමු. රුපියල් ලක්ෂෙකට යුනිට් 10000ක් ගන්න පුළුවන්. යුනිට් එකේ වටිනාකම 11 වුනාම විකුණුවොත් එක යුනිට් එකකට රුපියලක ලාභයක් තියෙනවා. හැබැයි යුනිට් එකක වටිනාකම 9 වුනොත් උඹට ෆක් වෙනවා.

    ස්ටොක් මාකට් නැගල තියෙන කාලෙක ස්ටොක් මාකට් යුනිට් ගන්න එපා. මනි මාකට් ඒවා නම් ලොස් වෙන්න රිස්ක් අඩුයි
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Yes. Sell karoth witarai salli labenne.
    Unit trust is a good low risk investment depending on the funds you are investing on.
    Honda funds managersla inna reputed company ekaka danna.

    Ease of online portal access - CAL, FCT
    Other than that, NDB Wealth also good.

    I am using CAL and FCT because everything can be done smoothly using web portal.

    PS: Unit trust wala dammama monthly analyze karala balanna reports ekka. Portal access tiyenwanam weekly balannat puluwan growth eka.

    What is the company machan? and what is the fund?
    ------ Post added on May 27, 2024 at 1:58 PM

    https://utasl.lk/fund-types/

    https://utasl.lk/performance-reports/

    ------ Post added on May 27, 2024 at 2:00 PM
     
    • Like
    Reactions: Rumeshzoysa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මම එකක සල්ලි දැම්ම. ඒ වෙලාවෙත්, ඊට පස්සෙ කීප සැරයක්ම එකවුන්ට් මැනේජර්ට කතා කරලා ඇහුවා මේකේ සල්ලි මට ලැබෙන්නෙ විකුණුවොත් විතරද කියල. වැල් වටාරම් කියවනවා මිසක් කෙලින් උත්තර දුන්නෙ නෑ.

    ගන්න වෙලාවේ යුනිට් එකක් රුපියල් 10 කියල හිතමු. රුපියල් ලක්ෂෙකට යුනිට් 10000ක් ගන්න පුළුවන්. යුනිට් එකේ වටිනාකම 11 වුනාම විකුණුවොත් එක යුනිට් එකකට රුපියලක ලාභයක් තියෙනවා. හැබැයි යුනිට් එකක වටිනාකම 9 වුනොත් උඹට ෆක් වෙනවා.

    ස්ටොක් මාකට් නැගල තියෙන කාලෙක ස්ටොක් මාකට් යුනිට් ගන්න එපා. මනි මාකට් ඒවා නම් ලොස් වෙන්න රිස්ක් අඩුයි
    යුනිට් එක වැඩි උනාම විකුණලා සල්ලි ගන්න කතාව තේරෙනවා. ඒත් උන් උන්ගේ වෙබ්සයිට් එකේ 14% ක කතාවක් කියනවා ඒක හමයි තේරෙන්නේ නැත්තේ. Equity යුනිට් වලටනම් ඩිවිඩන්ට් හම්බෙනවානේ එකත් හරි කියමුකො. අර 14% කියන කතාව තේරෙන්නේ නෑ

    Yes. Sell karoth witarai salli labenne.
    Unit trust is a good low risk investment depending on the funds you are investing on.
    Honda funds managersla inna reputed company ekaka danna.

    Ease of online portal access - CAL, FCT
    Other than that, NDB Wealth also good.

    I am using CAL and FCT because everything can be done smoothly using web portal.

    PS: Unit trust wala dammama monthly analyze karala balanna reports ekka. Portal access tiyenwanam weekly balannat puluwan growth eka.

    ------ Post added on May 27, 2024 at 2:00 PM
    එතකොට මචන් එකේ වෙබ්සයිට් එකේ 13% කතාවක් කියන්නේ මොකක්ද?
    igf-april-si.jpg

    ------ Post added on May 27, 2024 at 2:16 PM
     
    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    යුනිට් එක වැඩි උනාම විකුණලා සල්ලි ගන්න කතාව තේරෙනවා. ඒත් උන් උන්ගේ වෙබ්සයිට් එකේ 14% ක කතාවක් කියනවා ඒක හමයි තේරෙන්නේ නැත්තේ. Equity යුනිට් වලටනම් ඩිවිඩන්ට් හම්බෙනවානේ එකත් හරි කියමුකො. අර 14% කියන කතාව තේරෙන්නේ නෑ

    එතකොට මචන් එකේ වෙබ්සයිට් එකේ 13% කතාවක් කියන්නේ මොකක්ද? View attachment 230487
    ------ Post added on May 27, 2024 at 2:16 PM
    I have the same question
     
    • Like
    Reactions: geeko

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,844
    113
    Unit Fund වල profit (or loss) එක වෙන්නෙ මිලදීගැණීමෙදී unit price සහ විකිණීමේදී unit price අතර වෙනස (Management Fee + Trustee Fee වගෙ පොඩි ගණන් charge කරනවා)

    දාල තියන percentage rate (eg 15%) එකෙන් අදහස් වෙන්නෙ අදාල කාලය තුල කොටසක අගය වර්ධනය "වාර්ශිකව ගණනය කලපසු අගය "
     
    E kiyanne machan year to date (YTD) eka annualized karama roughly ena rate eka.
    For an example January 1st weddi 100000 dala tibunanam, eka 103380 k wela March 31 weddi. E rate eka me awruddema tibunot thawa quarters 3kata e gana ewi kiyala hithuwot 3.38*4 = 13.52%. Habai mehema direct wadi karala ganna eka waradiy. Accounting wala use karana thawa monawahari principles athi. Ekat use karala roughly 13.42% kiyanwa.

    Habai meka monthly wenas wenwa. Eka nisa maasen mase balanna one rates.
     
    එතකොට යුනිට් විකුණලාමනම් සල්ලි ගන්න ඕනේ, Profit එක විතරක් කොහොමද ගන්නේ. Profit එක ගද්දිත් යුනිට් ටිකක් නැති කරගෙනද ගන්න වෙන්නේ. යුනිට් ගාණ ඒ විදිහටම තියාගෙන profit එක විතරක් ගන්න බැරිද එතකොට

    ආ හරි දැන් තේරුණා. ඒත් එතකොට යුනිට් විකුණලාමනම් සල්ලි ගන්න ඕනේ, Profit එක විතරක් කොහොමද ගන්නේ. Profit එක ගද්දිත් යුනිට් ටිකක් නැති කරගෙනද ගන්න වෙන්නේ. යුනිට් ගාණ ඒ විදිහටම තියාගෙන profit එක විතරක් ගන්න බැරිද එතකොට
    ------ Post added on May 27, 2024 at 2:40 PM
     
    • Like
    Reactions: ~Zimba~

    Hithannako oya mulinma Unit 10000k gannawa kiyala 10 gane kiyala.
    Eka oyata withdraw karanna one dawasata unit ekaka value eka Rs 10.50k wela tibunoth capital gain eka,

    10.50*10000-10*10000 = 5000

    Oyata Rs. 5000 profit eka realise karaganna onenam 5000/10.5 = 476 units sell karanna one.

    Etakota oyata ithuru unit gaana 10000-476 = 9524 wenawa.

    Habai capital eka 9524*10000 = 100002k wenawa.

    Unit wikunala tamai profit ganna wenne.
     
    • Like
    Reactions: Rumeshzoysa

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,844
    113
    එතකොට යුනිට් විකුණලාමනම් සල්ලි ගන්න ඕනේ, Profit එක විතරක් කොහොමද ගන්නේ. Profit එක ගද්දිත් යුනිට් ටිකක් නැති කරගෙනද ගන්න වෙන්නේ
    ඔයා කාරණා දෙකක් පටලවාගෙන ඉන්නෙ.

    dividend කෙලින්ම investor ට ලැබෙන්නෙ stock market එකෙන් කිසියම් ලැයිස්තුගත් සමාගමක shares direct purchase කරල තියනවනම් පමණයි

    unit trust කියන්නෙ investment fund එකක්,

    fund manage කරන සමාගම stock market එකේ diversified investment කරනවා. ඒ investment වලට අදාලව ලැබෙන profit එක දිනපතා ගණණය කරල තමයි unit price එක calculate කරන්නේ. මෙකට dividend ඇතුලත්.
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Hithannako oya mulinma Unit 10000k gannawa kiyala 10 gane kiyala.
    Eka oyata withdraw karanna one dawasata unit ekaka value eka Rs 10.50k wela tibunoth capital gain eka,

    10.50*10000-10*10000 = 5000

    Oyata Rs. 5000 profit eka realise karaganna onenam 5000/10.5 = 476 units sell karanna one.

    Etakota oyata ithuru unit gaana 10000-476 = 9524 wenawa.

    Habai capital eka 9524*10000 = 100002k wenawa.

    Unit wikunala tamai profit ganna wenne.

    Hithannako oya mulinma Unit 10000k gannawa kiyala 10 gane kiyala.
    Eka oyata withdraw karanna one dawasata unit ekaka value eka Rs 10.50k wela tibunoth capital gain eka,

    10.50*10000-10*10000 = 5000

    Oyata Rs. 5000 profit eka realise karaganna onenam 5000/10.5 = 476 units sell karanna one.

    Etakota oyata ithuru unit gaana 10000-476 = 9524 wenawa.

    Habai capital eka 9524*10000 = 100002k wenawa.

    Unit wikunala tamai profit ganna wenne.

    Meka rough caculation ekak witarai. Invest karana fund eka anuwa eka eka conditions and fees tiyenawa. Eka fund eken ekata wenas wenawa. Etakota labena gana thawa wenas wenawa.

    April utasl report.
    ------ Post added on May 27, 2024 at 2:55 PM
     
    Attachments

    • Performance-2024-04.pdf
      95.8 KB · Views: 107
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Hithannako oya mulinma Unit 10000k gannawa kiyala 10 gane kiyala.
    Eka oyata withdraw karanna one dawasata unit ekaka value eka Rs 10.50k wela tibunoth capital gain eka,

    10.50*10000-10*10000 = 5000

    Oyata Rs. 5000 profit eka realise karaganna onenam 5000/10.5 = 476 units sell karanna one.

    Etakota oyata ithuru unit gaana 10000-476 = 9524 wenawa.

    Habai capital eka 9524*10000 = 100002k wenawa.

    Unit wikunala tamai profit ganna wenne.
    ඔව් ඒක හරි මචන්. තේරුණා . Thanks
    ඔයා කාරණා දෙකක් පටලවාගෙන ඉන්නෙ.

    dividend කෙලින්ම investor ට ලැබෙන්නෙ stock market එකෙන් කිසියම් ලැයිස්තුගත් සමාගමක shares direct purchase කරල තියනවනම් පමණයි

    unit trust කියන්නෙ investment fund එකක්,

    fund manage කරන සමාගම stock market එකේ diversified investment කරනවා. ඒ investment වලට අදාලව ලැබෙන profit එක දිනපතා ගණණය කරල තමයි unit price එක calculate කරන්නේ. මෙකට dividend ඇතුලත්.
    Share market invest කරන Equity Unit trust වලත් ඩිවිඩන්ට් එක වෙනම දෙනවා නේද අපි සෙල් කලේ නැතත්. fixed Investment unit trust වලනේ ඩිවිඩන්ට් නැත්තේ
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Share market invest කරන Equity Unit trust වලත් ඩිවිඩන්ට් එක වෙනම දෙනවා නේද අපි සෙල් කලේ නැතත්. fixed Investment unit trust වලනේ ඩිවිඩන්ට් නැත්තේ
    Eka labenne fund managerta. Fund eke unit wala value wadi wenne e dividend ekath ekathu wela. :D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Meka rough caculation ekak witarai. Invest karana fund eka anuwa eka eka conditions and fees tiyenawa. Eka fund eken ekata wenas wenawa. Etakota labena gana thawa wenas wenawa.

    April utasl report.
    ------ Post added on May 27, 2024 at 2:55 PM
    Share market invest කරන unit වල සල්ලි දැම්මොත් අපිට ගන්න හදිස්සියක් නැත්තන් 50% ක් 60% ක වුනත් profit එකක් ගන්න පුලුවන් නේද? පාඩු වෙන්නේ අපි හරියටම මේ දවසටම ගන්න ඕනේ කියලා සල්ලි දැම්මොත් නේද

    Eka labenne fund managerta. Fund eke unit wala value wadi wenne e dividend ekath ekathu wela. :D
    ah ok. a kiyanne kohoma kalath unit sell karannama venawane
    ------ Post added on May 27, 2024 at 3:03 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,586
    1
    5,844
    113
    Share market invest කරන Equity Unit trust වලත් ඩිවිඩන්ට් එක වෙනම දෙනවා නේද අපි සෙල් කලේ නැතත්. fixed Investment unit trust වලනේ ඩිවිඩන්ට් නැත්තේ

    No, it is considered as a capital growth.