Unit Trust ප්‍රශ්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,708
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    What is the company machan? and what is the fund?
    NDB Wealth, I invested only on money market
    යුනිට් එක වැඩි උනාම විකුණලා සල්ලි ගන්න කතාව තේරෙනවා. ඒත් උන් උන්ගේ වෙබ්සයිට් එකේ 14% ක කතාවක් කියනවා ඒක හමයි තේරෙන්නේ නැත්තේ. Equity යුනිට් වලටනම් ඩිවිඩන්ට් හම්බෙනවානේ එකත් හරි කියමුකො. අර 14% කියන කතාව තේරෙන්නේ නෑ


    එතකොට මචන් එකේ වෙබ්සයිට් එකේ 13% කතාවක් කියන්නේ මොකක්ද? View attachment 230487
    ------ Post added on May 27, 2024 at 2:16 PM
    ඔය පොඩි අකුරුවලින් යටින් දාල තියෙන දේවල් ගැන අවධානයෙන් බලපන්
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    NDB Wealth, I invested only on money market

    ඔය පොඩි අකුරුවලින් යටින් දාල තියෙන දේවල් ගැන අවධානයෙන් බලපන්
    NDB wealth eke communication delay eka wadi. Mamat un ekka wada karana eka nawattuwa. CAL and FCT no issues so far. Marama lesi apitama okkoma karaganna puluwan nisa.
     
    • Like
    Reactions: topkollek

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    හුගක් අය නොදන්න නිසා කමෙන්ට් කරනවා..ඉස්සෙල්ලා උඹ බලපන් යුටියුබ් වීඩියෝ ටිකක්
    මහ බැංකුව අනුමත , විනිමය සුරැකුම්පත් කොමිසමෙන් නියාමනය වන දෙයක් ඒකක භාර ආයෝජන ක්‍රමය.

    අනික බර බර ගාලා ඩොලර් වැටෙන්නෑ..සාමාන්‍ය පොලී අනුපාතිකයක් එන්නේ , ඒක එෆ් ඩී රේට් වලට වඩා පාඩිඩයි වැඩි . එෆ් ඩී සියයට 8 ක් නම් මුන් සියයට 11 ක් වගේ දෙන්නේ ..නැතුව හෙන ගහන පොලි දෙන්නෑ වාසිය තමයි ටැක්ස් කැපෙන්නේ නෑ.. ඔන වෙලාවට ගන්නත් පුලුවන්

    13,19,20 කිව්වට ඒක වාර්ෂික පොලිය (දවසින් දවස වෙනස් වෙනවා) , ඉතින් ඇඩ් වලට රැවටෙන්නැතුව..හරියටම උන්ගෙන් අහන්න

    මෙයාලා කරන්නේ මුදල් අරගෙන රජයේ භාණ්ඩාගාර බිල්පත් , ප්‍රයිවට් සෙක්ටර් වල ආයෝජනය කරනවා
    ඒවයෙන් එයාලට හම්බුවෙන කොමිසන් ගනුදෙනුකරුවන්ට බෙදලා දෙනවා

    ඉස්සර මතක ද උඹලට ඒ ලෙවෙල් වලදි මේවා ඉගෙනගත්තා ඒ සීන් එක තමා මේ.

    රජයේ ලියාපදිංචි , විනමිය සුරැකුම්පත් කොමිසමෙන් අනුමත ඒවල විතරක් දාපන්. එයාලගේ වෙබ් එක බලපන් - https://www.sec.gov.lk/unit-trust-list/
    මම එන්ඩී වෙල්ත් එකේ සහ කැල් එකේ දෙකේම දාලා තියනවා . පොඩි මුදලක් තියෙන්නේ . ඉතා සාධාරන පොලියක් එනවා

    ඒ පොලිය ෆික්ස් නෑ..දවසේ පොලිය වැටෙන්නේ ..කෝමත් සියයට 8 ත් 13 ක් අතර තමයි පොලිය වැටෙන්නේ
    එෆ් ඩී වගේ ෆික්ස් නෑ..හැබැයි ඒෆ් ඩී වලට වඩා අඩු වෙන්නේ නෑ කියලා තමයි කිව්වේ මටත් . පොලිය අඩුවෙන්නේ නෑ .කියලා ඒකෙන් කියන්නේ නෑ.

    ඒෆ් ඩී පොලිය ආපුවම ඒක ටැක්ස් කරනවා...ඉතින් හම්බුවෙන පොලියෙනුත් ආණ්ඩුව ටැක්ස් කපනවා
    අනික සල්ලි හදිස්සියකදී ගන්නත් බෑ.. ඒත් ඉතින් සාමාන්‍ය පොලියක් ලැබෙනවා..අවුරුද්දට සියයට 8 ක් 9 ක් වගේ
    ඉතින් ඒක මැචුවර් වෙනකන් ඉන්නත් ඔන..

    මම ස්ටොක් මාර්කට් දැම්මේ නෑ..ඒයාලා කිව්වේ රිස්ක් එකක් ගන්න කැමැති නම් දාන්න කියලා..හිතන්න උඹ 1000 ක් දැම්මා කියලා , හිටපු ගමන් හොග් ගාලා , 800 ක් වෙනවා ..200 ක් පාඩුයි..ඒක විදින්න වෙනවා..හැබැයි අවුරුද්දක් ගිහින් බලනකොට 5000 ක් වෙන්නත් පුලුවන්, ඒක ඉතින් මැනේජ් කරන්න වෙල්ත්,කැල් වගේ එක්ස්පට් සමාගම්..ඒත් රිස්ක් එක වැඩියි. මට නම් ඒක සෙට් නැහැ..හැබැයි ඉතින් ඒකට කැමැති වුනුත් ඉන්නවා සියයට 20 ක් මම හිතන්නේ පොලිය..ඒත් බයයි...හොග් ගාලා ගියොත් එහෙම..


     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ශෙයා මාකට් එක හොර ගුහාවක්.... බලපන් ජැට් හොල්ඩින් ලොකු ගණන් වලට උස්සලා දුන්නා, දැන් ගත්ත එවුන් සෙරිනා 😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    මම එකක සල්ලි දැම්ම. ඒ වෙලාවෙත්, ඊට පස්සෙ කීප සැරයක්ම එකවුන්ට් මැනේජර්ට කතා කරලා ඇහුවා මේකේ සල්ලි මට ලැබෙන්නෙ විකුණුවොත් විතරද කියල. වැල් වටාරම් කියවනවා මිසක් කෙලින් උත්තර දුන්නෙ නෑ.

    ගන්න වෙලාවේ යුනිට් එකක් රුපියල් 10 කියල හිතමු. රුපියල් ලක්ෂෙකට යුනිට් 10000ක් ගන්න පුළුවන්. යුනිට් එකේ වටිනාකම 11 වුනාම විකුණුවොත් එක යුනිට් එකකට රුපියලක ලාභයක් තියෙනවා. හැබැයි යුනිට් එකක වටිනාකම 9 වුනොත් උඹට ෆක් වෙනවා.

    ස්ටොක් මාකට් නැගල තියෙන කාලෙක ස්ටොක් මාකට් යුනිට් ගන්න එපා. මනි මාකට් ඒවා නම් ලොස් වෙන්න රිස්ක් අඩුයි

    වැල්වටාරං කියවනකොට එකම ප්‍රශ්නෙ දිගින් දිගටම අහපන් උත්තර දෙනකන්.
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    කෙලින්ම සරලව ඇහුවම වෙන දේවල් දොඩවනවා උන්. මට යකා නැග්ග!

    ගොඩක් උන් එහෙමනේ. මං එතකොට කරන්නෙ ආපහු ආපහු ඒකම අහනවා ඌටම උගේ කෙළින් කියන්න බැරුව වටේ යන ගොබ්බ ස්ට්‍රැටජි එක එපා වෙනකන් :D

    අනිත් අයත් එහෙම කරන්නෙ නැති එකේ වරද. එපා වෙලා දමල ගහල යනව නං කමකුත් නෑ. අනිත් උන් කරන්නෙ මොනව හරා කියන බයිලෙ අහලා සල්ලි පුදන එකනෙ
     
    • Like
    Reactions: topkollek