මම ඇත්තටම AKD ට කැමතියි මචං... මම හිතනවා ඌ දක්ෂ එකෙක් කියලා...කැට තියල කියන්නෙ
ඊට අන්ත වෙයි..
ඒත් ඇට්ටකුණා උන ජෙප්පෝ එක්ක කොරන්න බැරි වෙයි...
මම ඇත්තටම AKD ට කැමතියි මචං... මම හිතනවා ඌ දක්ෂ එකෙක් කියලා...කැට තියල කියන්නෙ
ඊට අන්ත වෙයි..
මම ඇත්තටම AKD ට කැමතියි මචං... මම හිතනවා ඌ දක්ෂ එකෙක් කියලා...
ඒත් ඇට්ටකුණා උන ජෙප්පෝ එක්ක කොරන්න බැරි වෙයි...
@shenat @Hyaenidae @Pathfinder_A2Z මෙන්න උබලට චරිත සහතික දීලා ජෙප්පෝඅවුලක් නැති වෙයි 69 ලක්ෂයේ බයියෝ ටික ඔය මොන උනත් දිනවයි...
අපිට රනිල් මහත්තයගෙ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න පොටක් පාදගන්න බැරුවයි හිටියෙ. දැන් නම් ඉතින් අම්මෝ බන්. සතුටේ බෑ. හඳුනව අඩි 60ක් යට දැම්මත් ඔය කරුමෙන් නම් බේරෙනව බොරු.

mata lal kiyapu eka awlkma na eke smpurna eka ahuwahama uu ehema ekak kiyanne na...lal oya inna Rnilata,harshalath wadiya liberal..habai handun kiwwe eka hena gon partඑක ඡන්දයක් කැඩෙන්නේ නැහැ
ලංකාවේ 90 % එලොන්ව දන්නෙත් නැහැ...
හදුනා ලාල් ඡන්දෙ කැඩුවේ නැහැ ඡන්ද එකතුකරා....
විශේෂයෙන් ලාල් ,ඡන්දේ ලංවෙලා ලාල් කියපුවගේ අස්වැන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්
( මාලිමාව අනුගමනය කරන්නේ පොහොට්ටුවේ ප්ලෑන් එක )
මාලිමාව කවුරුත් තරහ කරගන්නේ නැතුව යන්න යන්න බලන්නේ