
Why is this even a big deal? News reporters do this all the time.
Looks like the baiyas toiyas and all others are having a hard time nitpicking NPP.
Bayata. Horaakana heirarchy eka break wenawa NPP eka chandayak hari dinnoth. Dinne nathath oka 20% unath ralla harawanna lesi na. Elakiri ekema penawane okkoma thread watenne NPP eke chanda kadanna. Anith un gana wagakwath na3% ගැන ඇයි මෙතරම් වද වෙන්නේ
Horu tika eka paththaka kiyala ekenma penawa.No big deal හැබැයි. ගෝතයාගෙ ඇප් විගඩම වගේ ස්කෑම් එකක් නෙවේ. මුන් මේක මාරම දෙයක් කියල කියන්නෙ නෑනෙ.
ඒ වුනාට බය්යෝන්ට කරේ තියාන දුවන්න දෙයක් තියෙන්නත් එපැයි බන්.. හින් නුල් උනත් ඉන්නවා උන්ටත් මොකක් හරි තියෙන්න එපැයි අල්ල ගන්න...

3% ගැන ඇයි මෙතරම් වද වෙන්නේ
Bayata. Horaakana heirarchy eka break wenawa NPP eka chandayak hari dinnoth. Dinne nathath oka 20% unath ralla harawanna lesi na. Elakiri ekema penawane okkoma thread watenne NPP eke chanda kadanna. Anith un gana wagakwath naHoru tika eka paththaka kiyala ekenma penawa.
Matanam NPP eka dinala monawa nokalath kamak na curruption nawathinawanam.
මං නං කියන්නෙ බයියන්ට කෙඳිරි ගගා ඉන්න මීට වඩා දෙයක් දෙන්න තිබුණා.බලන්න ආවම මේකෙ ඇති දෙයක් නෑනෙ.
පවු නැද්ද බයියො, කොච්චර අමාරුවෙන්ද විවේචනය කරන්න පොඩි දෙයක් හොයා ගන්නෙ![]()
උබත් ඒ කාලෙ බයිජනනායක වගේ කඩේ ගිය හැටි මතක නෑ වගෙ දැන් රගන්නේ අර බුවා ස්ටේජ් එකට එද්දි ඕක ඌ ටච් නොකර වෙන විදියකට ස්ක්‍රීන් එකේ හයිලයිට් කරල මේ ෆ්ලෝ එකම යන්න තිබ්බ, අනවශ්‍ය ඉල්ලං කෑමක්
ඔවා වගේද යකෝ, මෙව්වා!
Audience එක impress කරන්න දෙන ආතල් එකක්.. කඩේ යන, චන්දෙ දෙන්න හිතන් ඉන්න කට්ටියට කිව්වම් පොඩ්ඩක් වේදනයි..
ලංකාවේ චන්ද දායකයො බහුතරේ ඔහොම තමා, ඔය මුකුත් අවුලක් නැතුව පට්ටම කැම්පේන් එකක් කරල ආපු එකත් හොදිත් නැතුව කාල ගියේ, කිසි දෙයක් පැත්තක් ගන්නෙ නැතුව බලන්න අපේ උන් දන්නෙ නෑ...
Audience එක impress කරන්න දෙන ආතල් එකක්.. කඩේ යන, චන්දෙ දෙන්න හිතන් ඉන්න කට්ටියට කිව්වම් පොඩ්ඩක් වේදනයි..
අපි කවදත් මයිඳ මහත්තයාටදින්නට පස්සෙ ඔන්ලයින් එන්න ඕනෙ ඈහ්හ්![]()
lol that so calledWhy is this even a big deal? News reporters do this all the time.
Looks like the baiyas toiyas and all others are having a hard time nitpicking NPP.