Maldives bans Israeli tourists..⛔

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    should ban palastiene also..
    ඊට වඩා හොඳ නැද්ද පලස්තීන නානලා ටික ඔය දූපත් ටිකේ පදිංචි කරගත්තා නම්.එකම ජාතියේ සෙට් එක නේ.හා නැද්ද..ඇත්තටම කැක්කුමක් තියෙනවා නම් ඒක තමයි කරන්න ඕනේ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක මොකද්ද මාලදිවයින , වෙන ආගම් අදහන එක තහනම් කරේ

    තව අතේ නූලක් බැඳන් ගියත් හිරේ ,

    2.50 ආණ්ඩුවක් තියෙන රටක් .


    ඊශ්‍රායල් කියන්නෙත් ඒවා වගේම 2.50 ආණ්ඩුවක් තියෙන රටක් ආණ්ඩුවේ උඩම එකාගේ ඉඳන් ත්‍රස්තවාදියෝ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,530
    5,426
    113
    Apoo arugambay paththe israel karayo podi podi business patang gena, balapang thawa tika kaleking un patta wadayak wenawa

    Local ewun wa already harass karanawa unge rata wage
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,900
    1
    100,378
    113
    33
    Kalutara
    ඊට වඩා හොඳ නැද්ද පලස්තීන නානලා ටික ඔය දූපත් ටිකේ පදිංචි කරගත්තා නම්.එකම ජාතියේ සෙට් එක නේ.හා නැද්ද..ඇත්තටම කැක්කුමක් තියෙනවා නම් ඒක තමයි කරන්න ඕනේ
    අපෝ ඕකුන්ට දූපත් ටික ෆුල් වුනාම පාරු පැදගෙන මෙහාට එයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ ඕකුන්ට දූපත් ටික ෆුල් වුනාම පාරු පැදගෙන මෙහාට එයි.
    ඉතින් බාර ගමු.අපි හරි හොඳයි කියලා ලෝකෙට පෙන්නමු. හරියට යුරෝපේ සුද්දෝ කරනවා වගේ :P
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    Unwatuna , Mirisssa Russian/ Ukraine un allala

    Ahangama Israel un allala, unta Russian unta wada sallith thiyanawa, kelinma idam ganne namata mehe ekekwa dala

    Me langadi US kellek insta story ekak dala thibba Israel pakayek Thembili welendekta Thembili gediye gana denne nathuwa , pake line danawa. Eki dalath thibba Israel eka Lankawe ekawa Harass karanwa kiyala