සෝලෝ රයිඩර් මහත්මිය 😉

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    Tired Cat GIF
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    මගෙන් අහන්නෙ නෑනේ කවුරුවත් ඇයි මේ පෝන් එක පාවිච්චි කරන්නෙ කියලා.
    ඇහුවෙ නැතත් ඇහුව වගේ කියන්නම් . ප්‍රදාන හේතුව මගේ හිඟමනේ.
    අනික මොන මගුල ගත්තත් මගේ බේසික් නීඩ්ස් ටික සිද්ද වෙනවා. පෝන් එක iphone se 2nd gen :P

    ආ තව හේතුවක් පොඩී ෆෝන් සාක්කුවෙ දාගෙන යන්න ලේසී. ගඩොල් බෑ වගේ පෝන් සාක්කුවෙ දාන් ඉන්නකොට ඉස්සර මගෙ කලිසම පාත් වෙනව ඒ නිසා පොඩි පෝන් වලට ආසයි මම. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ගෑනුන්ගෙ බාසාව දන්නෙ නැති අය මේක බලද්දි පරිස්සමෙන්.
    කිසිම බ්‍රෑන්ඩ් එකක ෆෑන් කෙනෙක් නෙවෙයිලු.
    ඒ සම්බන්ධව තියෙන්නෙ සෑහෙන්න නියුට්‍රල් ෆීලින්ග් එකක්ලු.

    බට්
    oneplus oppo xiaomi vivo huawei වගේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලට යන්න පොඩ්ඩක් වත් ආස නෑලු.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,474
    1
    10,712
    113
    ගෑනුන්ගෙ බාසාව දන්නෙ නැති අය මේක බලද්දි පරිස්සමෙන්.
    කිසිම බ්‍රෑන්ඩ් එකක ෆෑන් කෙනෙක් නෙවෙයිලු.
    ඒ සම්බන්ධව තියෙන්නෙ සෑහෙන්න නියුට්‍රල් ෆීලින්ග් එකක්ලු.

    බට්
    oneplus oppo xiaomi vivo huawei වගේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලට යන්න පොඩ්ඩක් වත් ආස නෑලු.
    pixel naththan pixxu wage :rofl:
     
    • Haha
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,047
    113
    ආශ්චර්යමත් රටක
    ගෑනුන්ගෙ බාසාව දන්නෙ නැති අය මේක බලද්දි පරිස්සමෙන්.
    කිසිම බ්‍රෑන්ඩ් එකක ෆෑන් කෙනෙක් නෙවෙයිලු.
    ඒ සම්බන්ධව තියෙන්නෙ සෑහෙන්න නියුට්‍රල් ෆීලින්ග් එකක්ලු.

    බට්
    oneplus oppo xiaomi vivo huawei වගේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් වලට යන්න පොඩ්ඩක් වත් ආස නෑලු.

    ඔය ටික ඇරුණම තියෙන්නෙ Apple විතරයි නං ඒ කියන එකේ තේරුමක් නෑ.
    හැබැයි එහෙම නෙවෙයිනේ. අයියෝ බන් ඔහෙිමම හිතල නේද පොනිලට චන්දෙ දෙන්නෙත්. 🙈🙈
     
    • Haha
    Reactions: NRTG and Ysa Karu

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,386
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    ආ තව හේතුවක් පොඩී ෆෝන් සාක්කුවෙ දාගෙන යන්න ලේසී. ගඩොල් බෑ වගේ පෝන් සාක්කුවෙ දාන් ඉන්නකොට ඉස්සර මගෙ කලිසම පාත් වෙනව ඒ නිසා පොඩි පෝන් වලට ආසයි මම. :yes:
    සිරාවට පොඩි ෆෝන් නං වටිනවා
    දැන් ලූස් කලිසමක් ඇදන් යන්න බෑ, ෆෝන් එකේ බරට කලිසම පාත් වෙනවා

    මේවා සිරා සිද්ධි