Daraz අච්චර මෙච්චර voucher දෙනවා කිව්වට . Voucher වැඩ නැහැ නේ බං .
උදා - 500 shipping voucher එක දැන් වැඩ නැහැ.
පාන්දර shipping voucher එකක් වත් වැඩ කළේ නැහැ.
%6 voucher එක වැඩ නැහැ. මේවාට වෙනම වෙලාවල් තිබේ ද ?
ඒ ගැන නොට් එකක් දාලා නැහැ.