නානල සැර වෙලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,395
    21,062
    113
    හස්තිශෛලපුර
    images
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,656
    113
    Namal wet wena video

    හැබැයි ඉතිං යහපාලනය ඕවා කියලා ඵයාලව හුරතල් කර කර ඉඳලා ඵයාලට විශ්වාසේ දීලා තමා ගිය පාරත් බෝම්බ ගහනකන්ම උඩ බලන් හිටියේ..මේ පාරත් ඒකම වෙයි වගේ..
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,055
    18,398
    113
    හැබැයි ඉතිං යහපාලනය ඕවා කියලා ඵයාලව හුරතල් කර කර ඉඳලා ඵයාලට විශ්වාසේ දීලා තමා ගිය පාරත් බෝම්බ ගහනකන්ම උඩ බලන් හිටියේ..මේ පාරත් ඒකම වෙයි වගේ..
    තරි කැම්බි... රාජපස්සලා පෙන්න පෙන්න යටින් උන්ගේ ගේම ගහනවා
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තරි කැම්බි... රාජපස්සලා පෙන්න පෙන්න යටින් උන්ගේ ගේම ගහනවා
    අපේ වුන් රාජපක්ෂ ගැන ත් දැනගෙන ඉන්න ඕනේ. ගේරි තම්බ් ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ දෙගොල්ලොම හදන්නේ අපිට කෙලවන්න
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,055
    18,398
    113
    අපේ වුන් රාජපක්ෂ ගැන ත් දැනගෙන ඉන්න ඕනේ. ගේරි තම්බ් ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ දෙගොල්ලොම හදන්නේ අපිට කෙලවන්න
    රාජපස්සලා තම්බි පෙන්නලා චන්දෙ ගත්තා.. තම්බි දැන් රාජපස්සලා පෙන්නන පෙන්න උන්ගේ ගේම ගහනවා ගානට යටින්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,042
    101,735
    113
    අපේ වුන් රාජපක්ෂ ගැන ත් දැනගෙන ඉන්න ඕනේ. ගේරි තම්බ් ගැනත් අවධානයෙන් ඉන්න ඕනේ දෙගොල්ලොම හදන්නේ අපිට කෙලවන්න
    ගොං මෝඩ මූසල මායින තමා මේක මේ ගානට වන කරේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රාජපස්සලා තම්බි පෙන්නලා චන්දෙ ගත්තා.. තම්බි දැන් රාජපස්සලා පෙන්නන පෙන්න උන්ගේ ගේම ගහනවා ගානට යටින්...

    රනිල් නම් මේ වෙලාවේ තම්බින්ට මුකුත්ම කරන්නේ නෑ තියෙන චන්ද පෙරේතකමට.. සාෆිව අරෙස්ට් කරේ වඳ බෙහෙත් නිසා කියලා හිතන් ඉන්නේ ලංකාවේ උන්..ඒ කාලේ රාජපක්ෂ ලගේ උන්ම තමා හැබැයි ඒක ඒ විදිහට මාකට් කරේ වැඩි වාසියට..පාස්කු ප්‍රහාරය කාලේ උගේ ඵකවුන්ට් ඵකකට කෝටි ගණන් සල්ලි අාපු ඵක ගැන හරියට විමර්ශණයක් කරානම් පාස්කු ප්‍රහාරය ගැන අද වෙනකොට සෑහෙන්න දේවල් ඵළි කරගන්න තිබ්බා..වඳ බෙහෙත් මඟුල නිසා වුනේ අැත්ත ඵළි කරගන්න බැරි වුන ඵක..අන්තිමට හැමදේම යට ගියා..උන් සුදනෝ වුනා..දැන් උන් ඉන්නේ තවත් උඩින්..ඉතිං තව පාරක් දෙයක් කරන්න බය වෙන්නේ නෑ..
     
    සෆිත් දැන් එකම මාර්කට් කරනවා. උගේ අකවුන්ට් එකට ආව සල්ලි නිසා තමා නඩුව තියෙන්නේ කියලාවත් කියන්නේ නැතුව. අපේ පර හැත්තත් ඕකට වග කියන්න ඕනි සාක්ෂි නැති චෝදනා කරපු නිසා.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අනේ හොඳයි දීපං අත මිට මොලවලා සහජීවනය දෝරේ ගලන්නම හින්හල වටලප්පන් බුරියොන්ට.. ඕකනේ අරගල කරලා ඉල්ලුවේ @hasithayad වගේ ලොල්ලො ටික. හෙහ් හෙහ්

    • Haha
    Reactions: 2osama

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned

    කොහොමත් සිංහලයා මෝඩයා නේ 🤦
    දැන් තම්බි පෙන්වන සහජීවන Film එක වෙනස් වෙනවා 2040 දී වගේ
    ​
    ඔව් ලප බැල්ලි ආවම ඕකත් කොන කපාගන මුස්ලිම් වෙනවා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    රටේ ඇත්ත ප්‍රශනයක් මේක ,

    ජාති case එකක් නැහැ මෙතන 100%

    පක්ෂ වලට කඩේ යන පොන්නයෝ , ඒකට ජාති වාදී මගුලක් අදිනවා
    එක පොන්නයෝ ටිකක් කඩේ යන කියනවා මුස්ලිම් case ලු ,අනිත් පැත්තේ පක්ෂ වලට කඩේ යන පොන්නයෝ ටික කියනවා බොරු ජාති වාදී රැනඩු ලු .

    දියළුම උනත් එකයි ,
    යන වාහන වලට යන්න දෙන්නේ නැහැ එතන ඉන්න පොන්නයෝන්ගේ පාර්ට් බලන්න ඕන සුද්දෝ අරන් යන වාහන වල උන් ,

    සුද්දෝ නෙමේ සමහර පාරවල් වල සිංහල උන් වන්දනාවේ යන බස් එක යන්න දෙන්නේ නැහැ , එතන ඉන්න පොන්නයෝන්ගේ 3ව්හීල් hire කරලා යන්න ඕන ,

    ඇත්ත ප්‍රශ්නේ පැත්තක එක එක පක්ෂ වලට කඩේ යන පොන්නයෝ පොර ටෝක් දානවා ඒ පොස්ට් වලත් කඩේ යන්න .

    අදාල බලධාරියෝන්ටත් කල්ල මරේ මුකුත් නොකර ඉන්න පුළුවන් , ගමේ ඉන්න උනුත් ඔය වගේ තැන් වල ජරාව කන නිසා ගමේ උන්ගෙන් case අදින්නේ නැහැ ,
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පාර්ලිමේන්තුවේ 225 ටම අදාල ගමේ චන්ද අදාල උන් කවදාවත් , පාර්ලිමේන්තු එන්නේ district චන්ද වලින් .

    district එකේ ,ගමේ උන් රඟන්නේ මේවා නිසා, තව අනිත් නීතිය බලන්න ඉන්නන උඋරෝ

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රාජපස්සලා තම්බි පෙන්නලා චන්දෙ ගත්තා.. තම්බි දැන් රාජපස්සලා පෙන්නන පෙන්න උන්ගේ ගේම ගහනවා ගානට යටින්...
    සරලව මෙන්න මේ දේ වෙන්නේ 😂😂
     
    • Like
    Reactions: thomian and NRTG