Vanilla plantation Investment

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    මන් හදල තියෙනවා. උශ්නත්වයට ගොඩක් සෙන්සිටිව්. මේ පාර හීට් වේව් එක නිසා මල් පිපුනෙත් නෑ එක වැලකවත්. වැල් 300ක් විත්ර තියෙනව.
    down south hariyna ekak na neda? perches 20k madi neda bro
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,794
    12,990
    113
    කොහෙන් හරි දුර පැත්තකින් ඉර එලිය හොදට වැටෙන තැනකින් ඉඩමක් අරන් කෙසෙල්, ගස්ලබු, TJC Mango වගේ හිටවපන්කෝ ඔයිට වඩා ලාබයිනේ
     
    • Like
    Reactions: dgboy

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    down south hariyna ekak na neda? perches 20k madi neda bro
    දේශගුනය නම් ගොඩක් බලපානවා. මම කෑගල්ලේ. මෙහෙ අව්ලක් නෑ. ඒත් පොඩ්ඩක් රස්නේ වැඩි උනා මේ අව්රුද්දේ ඒක නිසා අව්ල් ගියා. ඩවුන් සවුත් වල සීතල පැති තියෙනවනේ. ඒ වගේ පැත්තක ඉන්නවනම් අව්ලක් නෑ. පර්ච් 20ක් ඕකේ. සාමාන්‍යෙන් අක්කරේකට වැල් 1600 දාන්න පුලුවන්. පේලි අතර අඩි 8, වැල් අතර අඩි 5 පරතරයක් තියල හැදුවොත්.
     
    • Love
    Reactions: dgboy

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    දේශගුනය නම් ගොඩක් බලපානවා. මම කෑගල්ලේ. මෙහෙ අව්ලක් නෑ. ඒත් පොඩ්ඩක් රස්නේ වැඩි උනා මේ අව්රුද්දේ ඒක නිසා අව්ල් ගියා. ඩවුන් සවුත් වල සීතල පැති තියෙනවනේ. ඒ වගේ පැත්තක ඉන්නවනම් අව්ලක් නෑ. පර්ච් 20ක් ඕකේ. සාමාන්‍යෙන් අක්කරේකට වැල් 1600 දාන්න පුලුවන්. පේලි අතර අඩි 8, වැල් අතර අඩි 5 පරතරයක් තියල හැදුවොත්.
    Thanks a lot bro, mn dakka vanilla profitable kiyla, eth mehe rasnei gammiris wage bln ona
     
    • Like
    Reactions: sherek

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    මන් හදල තියෙනවා. උශ්නත්වයට ගොඩක් සෙන්සිටිව්. මේ පාර හීට් වේව් එක නිසා මල් පිපුනෙත් නෑ එක වැලකවත්. වැල් 300ක් විත්ර තියෙනව.
    පරාගන අතින් කරන්න ඔනිලු නෙද? එක කරන්නේ කොහොමද? කුරුදු වලට සාපේක්ශව ඔක ලේසිද ආදායම වැඩි ද? මම කුරුදු කරනවා.තව කෑල්ලක් තියෙනවා වගාවක් දාන්න් ඔනි
     
    • Like
    Reactions: dgboy

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,393
    2,777
    113
    පරාගන අතින් කරන්න ඔනිලු නෙද? එක කරන්නේ කොහොමද? කුරුදු වලට සාපේක්ශව ඔක ලේසිද ආදායම වැඩි ද? මම කුරුදු කරනවා.තව කෑල්ලක් තියෙනවා වගාවක් දාන්න් ඔනි
    දෙකම එක වගේ. කුරුදු තලන එකනේ අමාරු කේස් එක. මේකේ වැල් පුහුනු කරන්න ඕන. ඊට පස්සේ අතින් පරාගනය කරන්න ඕන. ඔය දෙක තමයි කරන්න තියෙන්නේ. කුරුදු බඩු ශුවර් නේ. වැනිල එහෙම ශුවර් කරන්න බෑ. සමහර අව්රුදු වල හැදෙන්නේ නෑ. හැදුනත් ටිකයි හැදෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,503
    22,598
    113
    අම්බකිස්ස
    දෙකම එක වගේ. කුරුදු තලන එකනේ අමාරු කේස් එක. මේකේ වැල් පුහුනු කරන්න ඕන. ඊට පස්සේ අතින් පරාගනය කරන්න ඕන. ඔය දෙක තමයි කරන්න තියෙන්නේ. කුරුදු බඩු ශුවර් නේ. වැනිල එහෙම ශුවර් කරන්න බෑ. සමහර අව්රුදු වල හැදෙන්නේ නෑ. හැදුනත් ටිකයි හැදෙන්නේ.
    passive income එකක් විදිහට කුරුදු හොදයි වගේ එහෙනන්.තලන එක නන් කෙනෙක් දම්මලා කරන්නෙ.පාඩුයි එහෙම කරන එක.ඒ වුනාට කරන්න වෙලාවක් නෑනේ
     
    • Like
    Reactions: dgboy and sherek

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    passive income එකක් විදිහට කුරුදු හොදයි වගේ එහෙනන්.තලන එක නන් කෙනෙක් දම්මලා කරන්නෙ.පාඩුයි එහෙම කරන එක.ඒ වුනාට කරන්න වෙලාවක් නෑනේ
    kurudu komada mchn income? annually da enne
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    මාස 8න් 8 වගේ ගන්න පුලුවන්.නඩත්තුව අවමයි. මිලත් සාපේක්ශව හොදයි.උබටම තලන්න පුලුවන් නන් සුපිරි ලාබයි.
    mge perches 20 bn tyenne :(, gammiris danawada kurudu tikak danwada baluwe
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    Kehel dapan
    CropEstimated Yield (per 19 perches)Estimated Income (per year) (LKR)Notes
    Cinnamon10-15 kg of quillsLKR 97,500 - 146,2503-5 years to mature, high demand for quality cinnamon.
    Black Pepper20-25 kgLKR 65,000 - 81,250Can be intercropped, steady market demand.
    Vanilla2-3 kg of beansLKR 97,500 - 146,250Labor-intensive, high market price for natural vanilla.
    Banana150-200 bunchesLKR 195,000 - 260,000Quick returns, continuous harvesting.
    Papaya100-150 fruitsLKR 65,000 - 97,500High demand locally, relatively low maintenance.
    Specialty Tea30-40 kgLKR 65,000 - 97,500Niche market, premium pricing possible.
    Gotu Kola100-150 kgLKR 48,750 - 81,250Regular harvests, used in traditional medicine.
    Lemongrass150-200 kgLKR 65,000 - 97,500Used for culinary and medicinal purposes.
    Aloe Vera500-600 leavesLKR 32,500 - 65,000High demand in health and beauty markets.
    Jasmine Flowers20-30 kgLKR 65,000 - 97,500High demand for ornamental and religious purposes.
    Orchids200-300 plantsLKR 130,000 - 195,000Premium market for ornamental plants.
    Turmeric100-150 kgLKR 65,000 - 97,500High demand as a spice and medicinal plant.
    Ginger150-200 kgLKR 97,500 - 130,000Widely used in culinary and medicinal products.

    Chatgpt gen ahuwa :lol: kesel tma oba niwaradi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658

    Mama nam ugen ahala nemei kiwe
    Lol
     
    • Love
    Reactions: dgboy